‘‘සත්වයින් ඝාතනය කරවලා, ඒ සත්ව මාංශවලින් තමයි එයාගේ උපන්දිනය සමරලා‘‘ - අතිපූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහානාහිමි
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලැබූ ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවය සංවිධානය කර තිබුණා.
ඊට මහා සංඝ රත්නය නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක හිමිවරුන් සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අන්‍යාගමික පූජක තුමන්ලා පිරිසක්ද එක්ව සිටියා.