Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා  ඇමෙරිකා එක්සත් ජනපදයේ  ප්‍රාන්ත 50 තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල බව ප්‍රකාශ කළා.

මීට ඉහතදී ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් තුල සමලිංගික විවාහ නිත්‍යානුකුල වුයේ නැහැ. මෙසේ මුළු ඇමෙරිකාව තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල වීම සැමරීම සඳහා Facebook Profile Picture දේදුන්නක පාටින් වර්ණ ගන්වා ගැනීම ඊයේ (27) දිනයේ සිට සිදු වනවා.

views746 Views
comment

ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සූරියන් එෆ්.එම්. නාලිකා සිදු කරන නවතම ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ත්‍රිරෝද රථ නොමිලේ ලබාදීමේ වැසටහනේ තවත් ජයග්‍රාහකයෙකු බස්නාහිර පළාතෙන් බිහි වුණා.  ඔහු ගම්පහ පදිංචි සුමිත් ප්‍රසන්න මහතායි.

views386 Views
comment

හඳුනා නොගත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්තූන් 3 ක් මාර්ගය අවහිර කිරීම නිසා අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට පෘථීවිය වෙත සිය විකාශය තාවකාලිකව අත්හිටුවීමට නාසා ආයතනයට සිදුව තිබෙනවා.

එම දර්ශන ඇතුළත් වීඩියෝ පටය අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල විශාල පිරිසක් නරඹා ඇති අතර, නාසා ආයතනය එය හඳුන්වා ඇත්තේ ජීව විශේෂයක් හෝ සුරංගනාවියන් පෘථීවියෙන් නික්මීමක් ලෙසයි.

views1,299 Views
comment
මහියංගනය, ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව, 12 ඇළ ප්‍රදේශයේ කුඹුරක කපා කොටා ඝාතනය කල මළසිරුරක් පසුගිය දිනෙක කුඹුරට පොහොර ගැසිම ස‍ඳහා ගිය යුවලකට හමුවි තිබූ අතර පසුව ඔහුන් ගම්වාසින් දැනුවත් කර මහියංගන පොලිසියද මේ පිළිබඳව  දැනුවත් කර තිබුණා.

මළ සිරුර වයස අවුරුදු 30-40 අතර අයෙකුගේ බවට එහිදී පැවසුණු අතර නිරුවතින්, මුනින් අතට වැටි සිටි ඔහුගේ  හිසේ හා සිරුරේ ස්ථාන රැසක කැපුම් තුවල දක්නට ලැබී තිබෙනවා.

views839 Views
comment
මහින්ද මහත්තයා කිව්වා උඹලා බය වෙන්න එපා. මං අගමැති වෙනවා කියලා- කුමාර වෙල්ගම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ප්‍රථමවරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ නුගේගොඩ, මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී.

කෙහෙළිය රඹුක්වැල්ල, , එස්. එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්.පීරිස් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සදහා පැමිණියා.

views281 Views
comment
views394 Views
comment
-ඔක්කොම හොඳයි කියලා දාන්න ඕනේ නැහැනේ., තේ එකක් බොමුකෝ කෝ..?
-කිරිබත් නැද්ද..? ඉවරයිද..?

මැතිවරණ කොමිසම පත් වෙන තෙක් තමන් කොමසාරිස් ධුරයේ කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා මේ අදහස් පළ කළා.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගොස් විශ්‍රාම සේවකයෙකු විසින් අත්සන් කළ යුතු ලිපි ලේඛණවලට අත්සන් තැබුවා.  අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විශ්‍රාමිකයන්ගේ දත්ත පරිගණක ගත කිරීමේ හා ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත ලබා ගැනීමේ කටයුත්තට එක්වුණා.
views1,071 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 76 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views797 Views
comment
englishtrans
අද (26) රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය වෙත එවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා සදහන් කළේ.

views457 Views
comment
මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගියපසුව ලැබී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කරණු ලැබුවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්ව යද්දි ජනාධිපති ආරක්ෂක අංශයේ තිබූ අධි ආරක්ෂිත උපකරණ හා වාහන රැගෙන ගොස් ඇති බවයි.  මේ වනවිට ඔහු සතුව ඇති වාහන, ආරක්ෂකයින් හා උපකරණ ලැයිස්තුවක් අගමැතිවරයා කියූ පරිදි පහත ආකාරයන් වේ...

views989 Views
comment
අඩි 45ක් පමණ ගැඹුරු ළිඳකට වැටුණු දැරියකගේ දිවි බේරා ගැනීමට යුද හමුදා සෙබළුන් කටයුතු කළ පුවතක් මුලතිව් - කේපාපිලව් මහා විද්‍යාලයෙන් වාර්තා වනවා.

එහි 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී. සංජිකා නමැති දස හැවිරිදි දැරිය ඊයේ පාසල් කාලය තුළ පාසලේ ළිඳෙන් ජලය ලබා ගනිමින් සිටියදී පය ලිස්සා ඊට ඇද වැටී තිබෙනවා.

views1,113 Views
comment
කලිනුත් මේ වැඩේම කලත් කියලා නෑ

හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක සංගීත ගුරුවරියකට පාසැලේදීම අතවර කරන්නට හැදූ ගුරුවරයෙක් හොඳහැටි ගුටිකෑ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.  අදාලා ගුරුවරයා විසින් ගුරුවරිය සිටි සංගීත කාමරයට කාටත් හොර රහසේ ගොස් ඇති අතර ගුරුවරියද සංගීත කාමරයේ සිට ඇත්තේ තනිවයි.

ගුරුවරිය වෙත ලංවූ ගුරුවරයා එකවරම ඇයට අතවර කරන්නට සැරසී ඇති අතර එයින් මිදී පලායන්නට ගුරුවරියට හැකිවී තිබෙනවා. පසුව මේ සම්බන්ධයෙන් වූ පුවත පාසැල පුරා පැතිරී ගොස් තිබෙනවා.

views517 Views
comment
නෙදර්ලන්ත රටේ වෙසෙන, ලංකාවේ උපත ලැබූ  තරුණියක් විසින් වසර 30කට පමණ පසුව ඇයගේ සැබෑ මව සොයාගෙන දිවයිනට පැමිණි පුවතක් පිළිබ‍ඳව වාර්තා වනවා.

මෙම තරුණිය නෙදර්ලන්තයේ ඉංජිනේරුවරියක්‌ ලෙස රැකියාවේ නිරතවන අතර දික්‌වෙල ප්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී නමැති මව විසින් සඳලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වැනි දින ඇය මෙලොවට බිහිකර තිබෙනවා. ඇය උපත ලබා ඇත්තේ නිවුන් දරුවෙකු ලෙසයි.

views729 Views
comment
ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලකින් පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු වෛද්‍ය සිසුවියක් 24 දා යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පැවසුවේය.

පලෙයි පොලිසිය පැවසූවේ වයස අවුරුදු 24 ක් වූ පානුශා ශිවප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස සිය නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

views1,038 Views
comment
ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ නොකර පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වනවා.

ඒ ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසේ ඊයේ රාත්‍රීයේ පැවති සාදයක් අතරතුර රාත්‍රී 9.30 ට පමණ වෙනත් ස්ථානයකට හිටපු ජනාධිපතිවරයා පිටත්ව ගොස් තිබෙනවා. ඒ කථානායක නිල නිවස වෙත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

views732 Views
comment
[1]      «      5227   |   5228   |   5229      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top