Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මම තමයි අවසාන රාජසිංහ රජ්ජුරුවෝ. විදේශ වදකාගාරයේ දස වද දිලා පාග පාග එංගලන්තයේදී මැරුවේ

වසර විසිදාහකට පෙර ඈත අතීතය හා ප්‍රෞරාණික  මෙන්ම ඵෙතිහාසික වැදගත්කමක් ඇති අප රටේ  වැළලී ගොස් ඇති ඉතිහාසය පිළිබද  සාක්ෂි සාධක සහිතව හෙළිදරුව් කිරීමට හැකි බව පුත්තලම ප්‍රදේශයෙන් හමු වූ කේ.ඒ.කරුණාදාස මහතා කියා සිටි.

බිංගිරිය, මාකදුර සමූපකාර රෝහලේ උපත ලැබූ  මොහු  වයස 50 හැවිරිදි වියේ පසු වන ආබාධිත පුද්ගලයෙකු වන මොහු නමින් කේ.ඒ.කරුණාදාස නම් වේ.

views1,620 Views
comment

මහින්ද කළ සම්පූර්ණ කතාව

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ අද (01) මැදමුලනේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ද නියෝජනය කරන දේශප්‍රේමි ජනතාවට ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.

බහුතර ජනතාවගේ තීරණයට හිස නමන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ජනතාවගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බවයි සඳහන් කළේ. තමා දිනා ගත්තේ ජනතාවගේ හදවත් පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කළා.

views978 Views
comment

මහින්ද අගමැති අපේක්ෂකයා නෙවෙයි - ජනාධිපති මාධ්‍ය අංශය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ -  කණ්ඩායම් නායකයා ලෙස  මහ මැතිවරණයට තරග  කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (30) අනාවරණ කළා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහනුවරදී හිටපු ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවෙන් අනතුරුවයි.
views541 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබාදෙන්නේ නම් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

views865 Views
comment
සුසිල් සහ අනුර යාපා, හිටපු ජනපති හමුවීමට මහනුවරටත් ගිහින්

නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා සහ නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අද (30) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධීකරණ කිරීමට පත් කළ කමිටුවේ සභාපති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න පවසනවා.

 ඔවුන් දෙදෙනා මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයා රැදී සිටින මහනුවර බලා පිටත්ව ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

views977 Views
comment
‘‘මට ආසන සංවිධායක ධුරයක් හම්බුනේ නැත්තම් ඡන්දේ ඉල්ලන්නෙත් නෑ‘‘

අපි කා අතරත් ජනප්‍රිය නිලියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය කාලේ දේශපාලනයට පැමිණීමත් සමඟින් ඇය ගැන හැමෝම කථාකරන්න පටන් ගත්තා. ඒ හැමදේම අතරේ තමන්ගේ ජීවිතේ තවත් අමාරු තීරණයක් ඇය අරන් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. මොකද ඇය මේ වෙනකොට පෙම්වතියක් වෙලා ඉන්නේ.

ඒ ආදරවන්තයා කවුද කියලා වගේම ජීවිතේ වැරදුණු තැන් හදාගෙන ආයෙත් අලුත් ජීවිතයක් පටන්ගත්ත එක ගැන අහන්න හිරු ගොසිප් අපි උපේක්ෂා ස්වර්ණමාලි සම්බන්ධ කරගත්තා.
views309 Views
comment
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ, සිය නිවසේ මෙහෙකාරියට පහරදුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

ඔහු කියා සිටියේ පසුගිය 27 වනදා එම මෙහෙකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහරදෙන බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවයි.

views783 Views
comment
englishtrans
ජනප්‍රියතම පුවත් සපයන්නා - හිරු NEWS
ජනප්‍රියතම ගුවන් විදුලිය - හිරු FM
ජනප්‍රියතම රූපවාහිනිය - හිරු TV

ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී සියලූ ප්‍රධාන සම්මාන දිනා ගැනීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා. ඒ අනුව හිරු ප්‍රවෘත්ති, ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා බවට සම්මානයට පාත්‍ර වද්දී ජනප්‍රියතම ගුවන් විදුලිය සහ රූපවාහිනිය ලෙස හිරු එෆ්.එම්., හිරු ටී.වී. සම්මාන දිනා ගත්තා.

ඩිජිටල් සංස්කෘතිය, සමාජ මාධ්‍ය සහ තාක්ෂණය සම්බන්ධ පුවත් වාර්තා කරන ලොව විශාලතම පුවත් වෙබ් අඩවිය වන මාෂබල් මගින්  සෑම වසරකම ජුනි 30 වන දා සමාජ මාධ්‍ය දිනය ලෙස සමරනු ලබනවා.

views746 Views
comment
‘‘විසුරුවා හැරපු දවසට කලින් දවසේ රෑ හම්බවුණා. නිවේදනයක් දානවා හම්බවුණේ නැහැ කියලා.
දෙන්න කතා වුණා හම්බවුණේ නැහැ කියමු කියලා. මේක ඇත්ත.‘‘

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙරදින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම පිළිබදව සාකච්ඡා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල ආසන බල මණ්ඩල සමුළුව අමතමින්.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්වුණේ මාළඹේ නගරයේදී.
views366 Views
comment
තමන් පොලිස් නිලධාරියෙකු බව පවසා මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී යුවළකගේ පෞද්ගලික දර්ශන දුරකථනයෙන් වීඩියෝ කළ බවට පවසමින්  ඔවුන්ගෙන් රුපියල් දෙලක්ෂ විසිදෙදහසක කප්පම් ඉල්ලූ බව කියන බ්‍රෝකර්වරයෙක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට පේරාදෙණිය පොලිසිය සඳහන් කරනවා.

මෙම යුවළ පේරාදෙණිය, ගන්නෝරුව, මුරුතලාව ප්‍රදේශයේ වෑන් රථයක සිටියදී අදාල බ්‍රෝකර්වරයා එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර මෙම අනියම් යුවළ සිටි වෑන් රථය අසලට පැමිණි ඔහු තමා පොලිස් නිලධාරියෙක් යැයි බව පවසා ඔවුන්ගේ දර්ශන රූගත කළ බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් ලක්ෂ තුනක මුදලක් අවශ්‍ය බවත් පවසා ඇත.

views880 Views
comment
ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහකයකු විසින් රෝහල් යෑමට පාරට පැමිණ බසයක් එනතුරු සිටි කාන්තාවක් තම යතුරුපැදියේ දමාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකල පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

ඔහු විසින් මෙම අපරාධය සිදුකර ඇත්තේ කාන්තාව සොහොන් පිටියකට ගෙන ගොස් බවටද වාර්තාවෙනවා.පසුගිය 25 වැනිදා දහවල් අදාල කාන්තාව මාර්ගය අසල රැදී සිටි ඇති අතර යතුරුපැදියේ ආ පුද්ගලයා පවසා ඇත්තේ තමන්ද නගරයට යන බවත් ඔහු සමඟින් යතුරුපැදියේ යා හැකි බවත්ය.

views264 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ 6 පුද්ගල කමිටුවේ වාර්තාව අද (29) දිනයේ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

එහෙත්, එම කමිටුවේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන අදහස් දක්වමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සඳහා ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි.

views974 Views
comment


Official Photographer - Chamara Jayawardana | Makeup / Concept / Dress Design - Gayani Batz | Retouch - MI Perera
views1,165 Views
comment
englishtrans
ජාතික විධායක සභාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා  සහ වෙලේ සුදා අතර සම්බන්ධයක් පැවැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රසිද්ධ කළ සිද්ධිය හුදු දේශපාලන මඩක් පමණක් බව අනාවරණ වුණා. පසුගියදා දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍යයට කළ අනාවරණයකින් මේ බව පැහැදිලි වුණා.

ජාතික විධායක සභාව පිහිටුවූයේ නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට නියෝග කර ඇත්තේ වෙලේ සුදා සම්බන්ධ විමර්ශන පිළිබද ජාතික විධායක සභාව හමුවේ කරුණු දක්වන ලෙසයි.විධායක සභාව එක් අවස්ථාවකදී වෙලේ සුදා සම්බන්ධයෙන් කරුණු විමසීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර කැඳවනු ලැබුවා.
views740 Views
comment
මං එන්නෙත් නෑ, සංගා එන්නෙත් නෑ
කවුරුත් එන්නත් එපා

ක්‍රිකට් ක්‍රීඩකයින් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා කතාබහට ලක්වුණා.  පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් සංගක්කාරද පවසා සිටියේ ඔහු දේශපාලනයට පිවිසෙන බවට පැතිරයන කටකතා අසත්‍ය ඒවා බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පිලේ විශිෂ්ට දඟපන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ද පසුගිය දිනෙක පුවත්පතකට පවසා සිටියේ දේශපාලනයට පිවිසීමෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට හානියක්‌ වන බවයි.

views781 Views
comment
[1]      «      5226   |   5227   |   5228      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top