‘‘කොල්ලා වැඩට ගියාට පස්සේ තමයි ඒකි එන්නේ,මිනිහා දන්නෑ සීන් එක‘‘
මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පසුගිය දිනෙක සමත්වුණු අතර එම වැටලීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට හිරු CIA තුළින් අපට ලැබී තිබෙනවා.
එහිදී ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටි තරුණියන් තුන්දෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල තෙමහල් නිවසේ කොටසක් මසකට පමණ ඉහතදී කිසියම් පිරිසක් මාසිකව රුපියල් 35,000 ක කුළී පදනම මත මිලදී ගෙන තිබෙනවා.