Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans

ඉලක්කම් 9 කින් හා ඉංග්‍රීසි 'V' අක්ෂර සහිතව ලාංකික අපවෙත ලැබී තිබූ පැරණි හැඳුනුම්පත් අංකය වෙනුවට 'V' අක්ෂරය ඉවත්කරමින්  ඉලක්කම් 12ක් පමණක් ඇති නව හැඳුනුම්පත් අංකයක් හඳුන්වා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

views1,395 Views
comment

englishtrans
වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක ව සිදුකිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්ව තිබේ.

මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා 3වන දිනයේදීයි. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කර තිබිණි.

views691 Views
comment

ජනප්‍රිය නිළි රුවන්ගී රත්නායක පසුගියදා ඇයගේ උපන්දින වෙනුවෙන් දානමය පින්කමක් පැවත්වූ අතර එම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ රැසක්  සහභාගී වී සිටි බවට දැනගන්නට ලැබුණා.


views1,070 Views
comment
englishtrans
‘‘කොල්ලා වැඩට ගියාට පස්සේ තමයි ඒකි එන්නේ,
මිනිහා දන්නෑ සීන් එක‘‘

මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පසුගිය දිනෙක සමත්වුණු අතර එම වැටලීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට හිරු CIA තුළින් අපට ලැබී තිබෙනවා.

එහිදී ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටි තරුණියන් තුන්දෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල තෙමහල් නිවසේ කොටසක් මසකට පමණ ඉහතදී කිසියම් පිරිසක් මාසිකව රුපියල් 35,000 ක කුළී පදනම මත මිලදී ගෙන තිබෙනවා.

views1,572 Views
comment
englishtrans
සිරුර දියණියට නොදෙයි

රටම කතාබහට ලක්කළ මහනුවර ප්‍රදේශයේ දියණියක් සිය පියාව බලුකූඩුවේ රඳවා තැබූ බව කියන සිද්ධියට අදාළ පියා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

73 හැවිරිදි එම්.ජී. සුමතිපාල නැමැති බලගොල්ල ප්‍රදේශයේ පදිංචි මේ පියා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතාගේ නියෝග මත පසුගිය 2වන දින අම්පිටිය වැඩිහිටි නිවාසයේ නතර කරන ලෙස නියෝග කෙරුණා.
views907 Views
comment
englishtrans
‘‘මට ගහන්න එපා එහෙම වුනොත් මම මැරෙයි‘‘
නරුමයින් 2ක් ඇල්ලුවත් 4ක් තාමත් එළියේ,
ඒත් මරණ දඬුවම

13 හැවිරිදි දරුවෙකුට කෲර වධදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකුට බංග්ලාදේශ අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සොරකමක් සම්බන්ධයෙන් මෙම දරුවා අල්ලාගෙන කෲර ලෙස වදහිංසා පමුණුවා මරා දැමීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි.

මරණ දණ්ඩනය නියමවූ එක් විත්තිකරුවෙකුට මෙම දරුවා වධ දී මරාදමන ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවනවා. මෙම ඝාතනය සිදුව ඇත්තේ මේ වසරේ මුල් භාගයේයි.

views1,050 Views
comment
englishtrans
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය තුළ උණුසුම් පුවත් මැවූ නටාෂා රත්නායක මේ වනවිට විශාල ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටිනවා. ලංකාවේ කිම් ලෙසින් හැදින්වුණු ඇය අන්තර්ජාලය තුළ වැඩිවශයෙන් ජනප්‍රිය වුණේ ඇයගේම ගිණුමේ පළකළ ඡායාරූප නිසාවෙනුයි.

පසුගිය දින  නටාෂා මාලදිවයිනේ ප්‍රසංගයක් සඳහා සහභාගී සිටි අතර එම ප්‍රසංගයේදී නැවතත් ඇය තමන්ගේ සරාගීබව විදහා දක්වමින් ගී ගයන්නට වුණා..

views1,050 Views
comment
englishtrans
මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සමත්වුණා. ඒ, හිරු CIA කණ්ඩායම සිදුකළ අනාවරණයෙන් පසුවයි. එහිදී ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටි තරුණියන් තුන්දෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන් 20ත් 25ත් අතර  වයසේ පසුවන්නන් බවයි වැටලීමට එක්වූ නිලධාරියෙකු  සඳහන් කළේ. ඔවුන් ගාල්ල, කැකිරාව සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
views623 Views
comment
englishtrans
සිද්ධිය CCTV කැමරාවේ
සීයා ළමයි බලාගන්න ඥාතියෙකුට දී ටවුමට ගිහින්

පිළියන්දල - දම්පේ පාර - සුවාරපොල ප්‍රදේශයේ නිවසක කුඩා පිරිමි දරුවෙක් නිවසක පිහිටි නාන තටාකයට වැටී දියේ ගිලී මියගිය පුවතක් පිළිබඳව වාර්තාවනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5 යි මාස 8 ක වන දරුවෙකු වන ශවිඳු අයෝමාල් වේ.  

දරුවාගේ මව හා පියා රැකියාවට ගොස් සිටි අවස්ථාවක මෙය සිදුව ඇති අතර දරුවන්ව බලාගන්නට දී ඇත්තේ සීයාටයි. ඔහු වෙනත් වැඩක් සඳහා දරුවන් ඥාතියෙකුට භාරදී හංවැල්ල නගරයට ගොස් ඇති මොහොතේ සවස 4ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.
views900 Views
comment
‘‘මං මහණ වෙලා අම්මා මට වැන්දම දැණුනේ පුදුම අපහසුතාවක්‘‘

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඊයේ (08)අළුයම අපවත්වූහ. අපවත්වන විට 73 වියෙහි පසුවූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ හෘදයාබාධයකට මෙරටදී ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවයි.

1942 වසරේ මැයි 29 වනදා හෝමාගම - පාදුක්ක - මාදුළුවාව ගම් පියසේදී දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස උපත ලැබූ සෝභිත හිමියන් පැවිදි බිමට එළඹුණේ 1955 වසරේ මැයි 9 වනදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදියි.

views811 Views
comment
englishtrans
අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට අද (08) රාත්‍රී 9.10ට කටුනායක ගුවන් තොටුපළට වැඩම කරවනු ලැබුවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 12 වනදා  පස්වරු 3 ට සිදුකෙරෙන්නේ  පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීයි. එසේම එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

views716 Views
comment
englishtrans
‘‘එක පාරක් අත ඉස්සුවා, ආයේ උඩට ආවේ නෑ‘‘
සිරුර මීටර් 300ක් දුරින් හමුවෙලා

අධික වර්ෂාවත් සමඟ ගලාආ ජල පහරකට හසුවිමෙන් වයස අවුරුදු 8 ක දියණියක සහ ඇගේ ලොකු අම්මා ජීවිතක්ෂයට පත්වූ සෝචනීය පුවතක් බදුරලියෙන් වාර්තා වනවා. ඔවුන් දෙදෙනො එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කඨින පිංකමකට සහභාගීවී යළි නිවස වෙත යමින් සිටියදි.

කුඹුරකට මැදිව පවතින නිවස වෙත යමින් සිටියදී පස්වරු 6 ට පමණ ඔවුන් මෙම අනතුරට මුහුණ දුන්නා.මෙම ස්ථානය ජල ගැලීම හේතුවෙන් නිරන්තරයෙන්  ජලයෙන් යටවන අතර, සිද්ධිය වූ දිනයේ පැවති දැඩි ජලගැලීම් තත්ත්වය  හේතුවෙන් ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව  නැහැ.

views835 Views
comment
englishtrans
සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී අලුයම 3.00ට පමණ අපවත් වූහ. අපවත්වනවිට උන්වහන්සේ 73වන වියෙහි පසුවූහ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළා. එදින මධ්‍යම රාත්‍රී 12ට පමණ සිංගප්පූරුවෙන් ගෙන්වන ලද විශේෂ ගුවන් යානයකින් සෝභිත ස්වාමීන් රෝහල්ගත කිරීම සදහා රැගෙන ගියේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද සමගයි.

views596 Views
comment
අමායා කීව දේවල් ගැන ලොකුවට කතාකරන්න ඕනිත් නෑ
තාත්තා ආයේ ආවත් නැතත්
ඕනි තීරණයක් සතුටින් භාරගන්නවා


අමායා අධිකාරි පහුගිය දවසක අතුලගෙන් වෙන් වන්න යනවා කියන කතාව ගැන හැමතැනම විදුලි වේගයෙන් පැතිරිලා ගියා.

කොහොම වුනත් මේ ගැන දැනගන්න අපි අමායට කතාකලාම නම් එයා කීවේ වෙන්වෙන තීරණයක් අරන් නැහැ, බැරිවෙලා හරි වෙන්වුනොත් එදාට ගන්න තීරණේ ගැන උදාහරණ දුන්නා විතරයි කියලා. ඔය අතරේ අතුල සමිතා වෙන්වෙන්න හේතුව අමායා කියලා අතුලගේ දුව කවී හිතනවා ඇති කියලත් ඇය අපිත් එක්ක කීවා.

views1,122 Views
comment
englishtrans
ක්ලබ් එක තියෙන්නේ පූජා නගරේ නෙවෙයි,
මේ දේවල් සාධාරණීකරණය කරන්න එපා,
කිසි දෙයක් නීතිවිරෝධී නෑ,
කවුද වීරයා, කවුද මැරයා... ?
 
අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා සමාජජාල වෙබ් අඩවියකට නිකුත් කර තිබූ වීඩියෝපටය සම්බන්ධයෙන් වසන්ත සොයිසාගේ ඥාතීන් විරෝධය පළ කරනවා.
 
ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අත්අඩංගුවට ගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝපටයක් ඇතුළත් කර තිබුණේ ඝාතනයට ලක්වූ කරාතේ වසන්තගේ අනුරාධපුර රාත්‍රී සමාජශාලාව පිළිබදවයි. තමන් නීතියට ගරු කරන බවත්, ඒ අනුව පොලීසියට භාර වන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

views993 Views
comment
[1]      «      5186   |   5187   |   5188      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top