Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ආරක්ෂාව අවතක්සේරු කර ප්‍රචාරය වන ප්‍රකාශයන්ට රැවටෙන්න එපාලු

ඊයේට (27) යෙදී තිබූ මහවිරු දිනය වෙනුවෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිපත් කරමින් උත්සව පවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, උතුරු පළාතේ මහවිරු සැමරුම් සිදුකිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසා තිබුණා. ඔහු කියා සිටියේ සාමකාමී අයුරින් තම විරුවන් සැමරීමට උතුරු පළාතේ කටයුතු සූදානම් කර ඇති බවයි.

views403 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 98 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views987 Views
comment

englishtrans
වාස්ගේ පුතා ඇතුළු අනෙක් අයටත් මරණ දඬුවම
 
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. එමෙන්ම සියළු දෙනාටම මරණ දඬුවම නියම කිරීමට තීරණය කර තිබෙනවා.

මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රි‍පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ලවු‍ණේ..
views1,478 Views
comment
ජනප්‍රිය නිලි රිතු ආකර්ෂා පසුගිය දවසක ඇක්සිඩන්ට් වුණා කියලා හැමතැනම කතාවෙන්න ගත්තා. ඒ සිද්ධිය ගැන හිරු ගොසිප් අපි ඉස්ඉස්සෙල්ලාම ෆොටෝත් එක්කම විස්තරේ ඔබට ගෙන එන්න කටයුතු කළා.

පාර්ලිමේන්තු පාරේ බැරියර් කඩාගෙන රිතූ ගිහින් තිබුණේ මහ රෑ එනගමන් නින්ද ගියපු නිසා කියලයි ආරංචි වුණේ.  ඔය අස්සේ ඇක්සිඩන්ට් එක ශේප් කරගන්න රිතූ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කතා කළා කියලත් කතාවක් ගියා. ඇත්තටම එදා රෑ කතාකළේ කාටද කියලා හිරු ගොසිප් අපි රිතූගෙන් ඇහුවා.

views967 Views
comment
englishtrans
මිස් කෝල් එකකට සමහර විට අපේ ජීවිතේ වුනත් නැති කරන්න පුලුවන්. මොකද ඒකට උදාහරණ ගොඩක් මේ වෙනකොටත් අපේ සමාජේ දැකගන්න පුලුවන්. ඒ විදියට තමන්ගේ ෆෝන් එකට ආව මිස්කෝල් එකක් නිසා නොසිතපු මොහොතක කරදරේ වැටුණු කෙනෙක් තමයි සුලේකා.

තමන්ගේ මහත්තයා එක්ක ගෙදර ඉන්න සුලේකා හැමෝම කරනවා වගේ මෝස්තර කරන්න, ලස්සන ඉන්න කැමති කෙනෙක්. මහත්තයා වැඩට ගියාම ගෙදර තනියම ඉන්න ඇයගේ තනිකම මකන්න වෙන කවුරුත් නෑ. ඔය අතරේ තමයි වැරදීමකින් ඇයගේ දුරකථනයට ඇමතුමක් එන්නේ.

views934 Views
comment
මනුසත්බවේ පරිත්‍යාගශීලී ගුණාංග සැලකිල්ලට ගෙන Charities Aid Foundation මඟින් එළිදක්වනු ලැබූ නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව එහි 8 වන ස්ථානය දක්වා ඉහළට ගොස් තිබෙනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාව එහි 9වන ස්ථානයේ සිටි අතර මෙම දර්ශකයේ 1වන ස්ථානය ලබාගෙන ඇත්තේ මියන්මාරයයි.

2014 වසරේදීද මියන්මාරය එහි 1වන ස්ථානය ලබාගෙන සිටීම විශේෂත්වයක් වන අතර ධනය වැඩියෙන් ඇති ඇතැම් රටවල් මෙම දර්ශකයේ ඉහළ ස්ථාන රැක ගැනීමට සමත් නොවීම විශේෂත්වයකි.

views748 Views
comment
englishtrans

අයුතු ඇතුළුවීම, මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම
ඇතුළු චෝදනා 12ක්
සියලු සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ ඇතුළු සැකකරුවන් 35 දෙනෙකුට මිනීමැරීමේ චෝදනා ගොනුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලන්සූරිය හමුවේ ඊයේ (26) නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

views432 Views
comment
englishtrans
ඡායාරූපය සංස්කරණය කළ එකක්ලු
එඩිට් කළ පුද්ගලයාත් කුසල්ට හසුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙසින් දස්කම් දැක්වූ කුසල් ජනිත් තරුණියක් සමඟින් සිටින අවස්ථාවේ ලබාගත් බවට පැවසෙන ඡායාරූපයක් මේ වන විට ෆේස්බුක් මෙන්ම තවත් සමාජජාල වෙබ් අඩවි රැසක හුවමාරුවෙමින් පවතිනවා. ඇතැම් පුවත්වල දැක්වුනේ එම තරුණිය කුසල්ගේ පැරණි පෙම්වතිය බවයි.

ක්‍රිකට් ලෝලීන් රැසක්ද මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබුණු අතර මෙම ඡායාරූපයේ සත්‍යතාව පිළිබඳව දැනගැනීමට හිරු ගොසිප් අප කුසල් ජනිත්ව සම්බන්ධ කරගත්තා. ඔහු අප සමඟින් පැවසුවේ ඡායාරූපය සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් රැසක් තමන්ටද ලැබුණු බවයි.

views753 Views
comment
පළමු වතාවට රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දී රූගත කල වෙනස්ම ආරක Wedding Pre-shoot එකක් පහතින්....


Concept - Mihira Bandara Dissanayaka
Costumes 7 Make up - Saloon Moods - Samantha Gunasekara & Jonny Gunasekara
views420 Views
comment
‘‘කැළණියේදී ඔලුව කැරකෙන්න ගත්තා,
එකෙක් මගේ අතින් ඇදලා ගත්තා,
තෝව මරනවා කියලා කීවා..‘‘

පසුගිය දිනෙක රාගමට පැමිණි දුම්රියකදී ඇතිවූ උණුසුම්කාරී තත්වය නිසාවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවුණා. මෙම දුම්රිය ප්‍රමාදයට හේතුව එක් දුම්රිය රියදුරෙකු විසින් මත්පැන් පානය කර දුම්රියක් ධාවනය කර එහි එන්ජිම තුලම වැටී සිටීම බවට මඟීන් පැවසූ අතර පසුව වෛද්‍යවාර්තා වල දැක්වුණේ ඔහුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මෙම සිදුවීම සිද්ධවී ඇති බවයි.

කෙසේ නමුත් මේ වන විට එදින දුම්රියේදී තමන්ට සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් රියදුරා ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් කැළණිය දුම්රිය ස්ථානයෙන් පිටත්වන්නට යත්ම ඔලුව කැරකෙන බවට දැණුනු බවයි. පසුව තමන්ගේ සහයකයාටද සිද්ධිය සම්බන්ධයෙන් පවසා රාගමට ගොස් මොකක්හරි කරුමයි ඔහු පවසා තිබෙනවා.
views475 Views
comment
englishtrans
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට සැකකෙරෙන ලිපියක් ලියූ සටහනක් සහිතව යාපනය කොක්කුවිල් ප්‍රදේශයේදි පාසල් සිසුවෙකු අද(26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.  මළසිරුර ආසන්නයේ තිබියදී  අදාල ලිපියද හමු වූ බවට යාපනය  කොක්කුවිල් ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු එලෙස කෝච්චියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.

views426 Views
comment
englishtrans
අනුරාධපුර සමාජශාලාවකදී ඝාතනය කෙරුණු වසන්ත සොයිසාගේ මරණයට සම්බන්ධ බවට සැකකෙරෙන එස් එෆ් ලොකූ හා ඔහුගේ ගෝලයින් පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී අධිකරණ භූමියට ඔවුන් 37 දෙනා රැගෙන ආවත් ඔවුන් රැඳවීමට එහි ඉඩ පහසුකම් නොතිබී තිබෙනවා.

මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 23වනදා පෙරවරු 9.30ට මුල්ම නඩුව ලෙස කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා හෝ වෙනත් පොලිස් පරීක්‍ෂකවරයකු විවෘත අධිකරණයේ පෙනී නොසිටීම අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

views574 Views
comment
ගමේ මිනිස්සු කළපුව පීරලා හොයද්දී
ඉනෙන් පහල කිඹුලන් කාපු සිරුර හමුවෙලා

තම බාල පුතුගේ උපන්දිනයට කේක් එකක් මිළට ගැනීමට මුදල් සෙවීමට  පසුගිය දිනෙක කොග්ගල කළපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මිනීකන කිඹුලෙකුට හසුවීමෙන්  අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් තිබුනේ අහංගම ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන නලීන් ප්‍රසාද් කුමාර දළුවත්ත (32) නැමති පුද්ගලයෙකුයි. මෙම පුද්ගලයාගේ බිරිද මීට මාස කිපයකට පෙර විදේශගතව ඇති අතර මොහුගේ බාල දරුවා වන රම්‍ය උදාර මධුසංක ගේ පස්වැනි උපන්දිනය ඊයේ (25) ට යෙදී තිබෙනවා.

views467 Views
comment
englishtrans
තායි එකක් 18,000යිලු
දවසක ආදායම 50,000 පනිනවලු

ඊයේ දිනයට (25) යේදි තිබුණු පොහොය දින කේන්ද්‍ර කර ගනිමින් කොල්ලුපිටිය- බම්බලපිටිය ප්‍රදේශ පුරා තායි සහ චීන කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. සම්බාහන ආයතන ආදිය පොහෝ දිනයේ වසා තිබීම හේතුවෙන් මෙම ජාවාරම සදහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

මෙම ජාවාරම සිදුකරන ප්‍රධාන තැනැත්තිය විදෙස් කාන්තාවක් වීමද විශේෂත්වයක්. ඔවුන් පවසා සිටින්නේ පෝය දිනයන්හි සියළුම ස්ථාන වසා තබන නිසාවෙන් මෙම කතුන්ට ඉල්ලුම වැඩි බවයි. එමන්ම ලයිසන් ඇති නිසාවෙන් පොලිසිය පනින්නේ නැති බවද ඔවුන් පවසා සිටිනවා.

views961 Views
comment
englishtrans
මංතීරුවලින් බැහැරව රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා, මංතීරු නීතිය අද (25) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව අද පෙරවරු හයේ සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා දිවෙන මංතීරුවල මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

views325 Views
comment
[1]      «      5180   |   5181   |   5182      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top