Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති 3වන විස්සයි විස්ස තරඟයද ඉන්දියාව ජය ගනිමින් ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසින් ජයගනු ලැබුවා. නමුත් තරඟාවලිය පුරාම සිදුවූ ඇතැම් අසාධාරණ සිදුවීම් සම්බන්ධයෙන් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඊයේ (14) පැවති තරඟයේදීද පිටියේ විනිසුරු විසින් ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීයාම් 2ක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් පැවතුණා. ඒ දැවීයාම් 2ක්ම පසුව පරීක්ෂා කිරීමේදී ඒවා දැවීයාම් නොවන බවට පෙනීගිය නිසාවෙනුයි.

views309 Views
comment

englishtrans
අද සමරපු වැලන්ටයින් එකට තමන්ගේ පෙම්වතිය පුදුම කරවන්න කොල්ලෝ ගොඩක් සල්ලි වියදම් කරනවා. ඒ වගේම තරුණ පෙම් යුවල විතරක් නෙවෙයි විවාහ වෙලා ඉන්න කපල් වුනත් අද පෙම්වතුන්ගේ දිනය සමරන්න පුංචි පුංචි තෑගි ගෙනැත් දෙනවා.

ඒ විදියට තමන්ගේ බිරිඳව පුදුම කරවන්න තෑග්ගක් ගෙදරට එවපු පුද්ගලයෙකුට සිද්ධවුණු  හිතාගන්න බැරි සිදුවීමක් පිළිබඳව CCTV වීඩියෝවක් මේ වෙනකොට විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

views352 Views
comment

englishtrans
නාමල්, බැසිලුත් ඇවිල්ලා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වන විශේෂ රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා.  ඒ කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයකයි.
views286 Views
comment
යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු නතාෂා පෙරේරා පහුගිය දවසක යුගදිවියට එළැඹුණේ ජනප්‍රිය ගායකයෙක් වුණු ප්‍රිහාන් එක්ක. මේ දෙන්නාගේ ආදරේ ගැන මුලින්ම ඔබට කියන්න හිරු ගොසිප් අපිට පුලුවන් වුණා වගේම අදට (14) යෙදිලා තියෙන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ඒ ලස්සන ආදර කතාව පටන්ගත්ත හැටි ගැන ඔබට ඔවුන්ගෙන්ම අහගන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ.

ඒ කාලේ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂා ප්‍රිහාන්ගේ ආදර කතාව පටන්ගන්නේ ප්‍රිහාන් ගායනා කරපු ‘‘යායට පායනා පෝදා සඳ‘‘ ගීතයෙන්.

views332 Views
comment
‘‘ඉස්සරට වඩා මම දැන් ලස්සනයි.. සමහරුන්ට ඒකත් දරාගන්න බෑ“

‘‘මම ළඟදිම ඒ වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නවා. හැබැයි නීතියට වඩා එයාලගෙ සල්ලි බලේ වැඩි වෙයිද දන්නෙ නෑ.“

මේනකා මධුවන්ති කියන්නෙත් කාලෙන් කාලෙට අලුත් පුවත් මවන්නියක්. කාලයක් ආක්ෂාව ළඟින්ම ඇසුරු කරපු මේනකා පස්සෙ ආක්ෂා එක්ක තරහා වුණා. ඒත් දැන් ආයෙත් ආක්ෂා එක්ක යාලුයි කියලා කතාවක් පැතිරිලා යනවා. මේ  කතාවල ඇත්ත නැත්ත ගැන මේනකා පුවත්පතකට කියලා තිබ්බෙ මේ විදිහට.
views732 Views
comment
ගාලුමුවදොර පුහුණුවීම්වල හිටපු ඔක්කොම වැඩ අතඇරලා ඇවිල්ලා මගේ සිංදුව අහගෙන හිටියා..
මම ජාත්‍යන්තර සම්මාන ගත්ත කෙනෙක්..
මේ දවස්වල  වැඩියෙන්ම කතාවෙන්නේ “දන්නෝ බුදුන්ගේ “ ගීතය ගැන.
ඒකට හේතුව තමයි ගායිකාවක් විසින් ගාළුමුවදොර පිටියේ පැවති උත්සවයකදි එම ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීම. මේ ගායනයත් සමගම එම ගායිකාවට දැඩි ලෙස විවේචන එල්ල වන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් එම ගීතය ගායනා කළ කිෂානි ජයසිංහ සතිඅන්ත පුවත්පතකට තමන්ගේ ගායනය පිළිබඳව මෙසේ අදහස් පළ කර තිබුණා.
 
views472 Views
comment
englishtrans
පෙබරවාරි 14 කියන්නෙ ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඊට තව එක් දිනක් පමණක් ඉතිරිව තිබියදි වෙනස්ම විදිහෙ කතාවක් අහන්න ලැබුණා.
views913 Views
comment
‘‘මහත්තයා කුණුහරුප අහගන්ට එපා මගෙන්,
ඔයා පගාවට ගේම් ගහනවානම් ගහමු,
අර අසරණ අම්මා මේකේ තිබ්බම මොකද ?‘‘

දරුවන් නොසළකා හැරීමෙන් අසරණ වූ මව්පියන් පිළිබඳ විවිධ ප්‍රවෘත්ති වාර්තමානයේ නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.

එලෙස අසරණ වූ මහලු මවකට පිහිටවීමට මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගත් උත්සාහයට මංගලගම පොලිස් ස්ථානාධිපතිවරයා එරෙහිවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

views600 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 109 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views957 Views
comment
මීට අවුරුදු ගාණකට කලින් අම්මා කෙනෙක් තමන්ගේ සති 6 ක දියණිය දුප්පත්කම නිසා හදාගන්න බැරිවෙලා ඔස්ට්‍රේලියාවේ පදිංචි යුවළකට හදාගන්න දුන්නා. එතැන් පටන් ඒ දියණිය හැදී වැඩුණේ ඔස්ට්‍රේලියාවේ. මේ වන විට ඇය යොවුන් වියේ පසුවන තරුණියක්. ඔස්ට්‍රේලියාවේ පැවති රියැලිටි වැඩසටහනකටද සහභාගි වී ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය රොෂානි.
views574 Views
comment
අනිවාර්යෙන්ම මයෝමිට අපරාධයක් සිදුවෙලා තියෙනවා..
ඒකට දෙන්නෙක් සම්බන්ධයි..

හක්මන දෙනගම පදිංචි මයෝමි සංජීවනී නම් තරුණියකගේ හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් හිරු ගොසිප් අප මීට දින 3කට පෙර ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා සම්බන්ධ කරගනිමින් ඔබට තොරුතුරු ගෙන ආවා.
views282 Views
comment
මෙවර ඉන්දියාවේ පැවති සාග් ක්‍රීඩා උලෙලේදි ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් අපේ රටට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට උපේෂිකා එගොඩවෙල ක්‍රීඩිකාව සමත් වුණා.

කෙසේ වෙතත් මේ ජයග්‍රහණය පිටුපස ඇති සංවේදි කතාවක් ගැන අපට දැනගන්නට ලැබුණා.
views582 Views
comment
මහනුවර දිගන  කුඹුක්කදුර ප්‍රදේශයේ කාන්තාවක් ගිණිතබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ නිවස අසල පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට මුල්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 35 හැවිරිදි තිදරු මවක්. ඇයගේ සැමියාද විදෙස් ගතව සිටින බවයි වාර්තාවන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට මේවන විටත් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

views398 Views
comment
‘‘ප්‍රසිද්ධියට වඩා දක්ෂතාවයට මුල්තැන දෙන්න ඕනි,
මම දවසකට 1ගානේ මාසෙට එන්නත් 30ක් ගහලා
කොහොමහරි සෙල්ලම් කරනවා‘‘
මැතිව්ස් චන්දි මගේ පිටිපස්සෙන් ඉන්නවා‘‘


2016 T20 ලෝක කුසලානයට තවත් ඇත්තේ මාස කිහිපයක් පමණයි. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් විවිධ ආබාධයන්ට ලක්ව තිබෙනවා. මේත් සමඟින් එළඹෙන ලෝක කුසලානයට සහභාගී වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මෙන්ම වත්මන් නායක ලසිත් මාලිංගටද යම් බාධා කිහිපයකට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා. ඒ ඔහුද පාදයේ ආබාධයකට ලක්ව ඇති නිසාවෙන්. නමුත් ඔහු තවමත් පුහුණවීම් වල නිරතවන්නේ කෙසේ හෝ මෙවර ලෝක කුසලානයටද සහභාගී වීමේ දැඩි අපේක්ෂාවෙන්.

හිරු ගොසිප් අප ඔහුව සොයාගියේ ලෝක කුසලාන තරඟාවලියට මාලිංගගේ සුදානම මෙන්ම නායකයෙක් ලෙසින් තරඟාවලියට සහභාගී වන කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැනගැනීමටයි.

views317 Views
comment
englishtrans
මහනුවර අනගාරික ධර්මපාල මාවතේ  ගෙස්ට් හවුස් එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලු මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය  විසින් එහි සිටි බාල වයස්කාර තරුණියක් හා   තවත් කාන්තාවත් සමගින් මෙම ස්ථානය පවත්වාගෙන ගිය අයෙකු හා ගනුදෙනුකරුවන් 2 ක්  අත‍්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 17යිමාස 11ක් වන බාලවයස්කාර නිසංසලා නමින් හඳුන්වන තරුණිය මහනුවර තෙල්දෙනිය පදිංචිකාරියක් වන අතර ගයානි නමින් හඳුන්වන අවුරුදු 33 ක් වයසැති කාන්තාව කැකිරාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට ද පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

views647 Views
comment
[1]      «      5154   |   5155   |   5156      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top