Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
13
වැලන්ටයින් දවසෙදි ලංකාවේ 21 ට අඩු තරුණියන් 9,400 කට අඬන්න වෙන හේතුව

- වැලන්ටයින් දවසෙදි ලංකාවේ 21 ට අඩු තරුණියන් 9,400 කට අඬන්න වෙන හේතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
පෙබරවාරි 14 කියන්නෙ ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඊට තව එක් දිනක් පමණක් ඉතිරිව තිබියදි වෙනස්ම විදිහෙ කතාවක් අහන්න ලැබුණා.

(Scottishorbit) ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී ලංකාවේ අවුරුදු 21 ට අඩු තරුණියන් 9,400 කට කන්‍යාභාවය අහිමි වන බවයි. ආදරවන්තයන්ගේ දිනයේදි වෙළෙඳපොලේ සිදුවන ක්‍රියාවන් සහ ආදරවන්තයන්ගේ දිනයෙන් පසුව ගබ්සා මධ්‍යස්ථාන හා තවත් වෛද්‍ය ආයතන රැසකින් තොරතුරු ලබාගෙන කරන ලද සමීක්ෂණයකින් තමයි මේ බව අනාවරණ වෙලා තියෙන්නේ.

එම සමීක්ෂණයට අනුව ෆාමසිවලින් උපත් පාලනය සඳහා ගන්නා බෙහෙත් වර්ග සහ උපත් පාලන කොපු අලෙවිය පෙබරවාරි 14 වැනිදා දෙගුණයකින්ම ඉහළ යන බව හෙළිවෙලා.

ආදරවන්තයන්ගේ දිනයේදී ලබාදිය යුතු හොඳම තෑග්ග ප්‍රථම ලිංගික එක්වීම බවට වැඩි දෙනෙක් විශ්වාස කරන බවත් මේ සමීක්ෂණය කළ පිරිසට දැන ගන්න ලැබිලා තියෙනවා.

මේ අතර පෙම්වතුන්ගේ දිනයෙන් පසු දින දෙක තුන විශේෂයෙන්ම තරුණියන්ගේ සියදිවි නසා ගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත්  හෙළිව තිබෙනවා. මීට අමතරව රෝස මල් හා චොක්ලට් වෙනදාට වැඩිය 400 ගුණයකින් පමණ ඉහළ යන බවත් වාර්තා වනවා. මීට අමතරව ලංකාවේ රුපියල් 4500 ට වඩා අඩු මුදලට තිබෙන කාමර තරුණ ජෝඩු වෙනුවෙන් පමණක් එදිනට 80% කටත් වඩා වෙන් වන බවත් මේ සමීක්ෂණයේදී හෙළිවෙලා. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top