Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
අමානුෂික ලෙස ඝාතනය කළ බවට අනාවරණය වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධියට අදාල CCTV මේ වන විට පරීක්ෂා කිරීමට විදේශ රටක සහය පතා තිබෙනවා. මේ වනතෙක් සිද්ධියට අදාල CCTV දර්ශන කිසිවක් මාධ්‍යට හෝ ලබා දී නැහැ. ඇතැම් අවස්ථාවල පැවසුනේ එම දර්ශන වල ප්‍රභූ පවුලක සාමාජිකයින් සිටින බවයි. නමුත් පසුව පැවසුනේ එම දර්ශන පැහැදිලි නොවන බවයි.

මේ සියල්ල අතර වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පෙර යම් කිසි දිනයකදී සිය මිතුරන් සමඟින් විනෝදවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

views1,033 Views
comment

englishtrans
මේ කාලේ ඉන්නේ අමුතු අමුතු විදියේ හොරු. එයාලා හොරකම් කරන්න එන්නෙත් අමුතු විදියට. හැබැයි එයාලා දන්නේ නෑ දැන් හැමතැනම CCTV හයිකරලා තියෙනවා කියලා. ඒ නිසා ඔය හොරුන්ගෙන් ගොඩදෙනෙක් අන්තිමට මාට්ටු වෙනවා.

 ඔය විදියට ගාල්ල, උඩුගම ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පසුගියදා රාත්‍රියේ ඇතුළු වූණු පුද්ගලයෙක් කඩේ තිබ්බ බඩු වගේම මුදල් හොරකම් කරනවා. මෙයා හොරකමට ඇඳගෙන ඇවිත් තියෙන්නෙත් යට ඇඳුම විතරයි.

views339 Views
comment

englishtrans
කොළඹ තොටළග - ෆර්ගියුෂන් මාර්ගය ප්‍රදේශයේ  ඉදිකර තිබූ අනවසර නිවාස, නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (16) ඉවත් කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් මෙම ඉවත් කිරීමට විරෝධය පළ කිරිමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

තොටළග - ෆර්ගියුෂන් මාර්ගයේ  තොටළඟට සමීප මෙම ස්ථානයේ අනවසර නිවාස 200කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ ජනතාවට මෙම නිවාසවලින් ඉවත් වීමට මීට වසරකට පමණ පෙරද දැනුම් දී තිබූ බවයි.

views314 Views
comment
සමහර මිනිස්සු තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙනත් ගැහුණු අය හොයන් යන එක ගැන රටේ ලෝකේ ඕනි තරම් ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඒවා නිසා අන්තිමට වන්දි ගෙවන්නේ අසරණ ළමයි.  ඒ කරන දේ වැරදි කියලා ඔවුන් දන්නවා වුනත් අහුවෙයි කියලා හිතෙන්නේ නැතුව ඇති.

කොහොම වුනත් ඔය විදියට වැරදුණු අනියම් සම්බන්ධයක් නිසා බිරිඳගෙන් හොඳටම ගුටිකන්න වුණු පිරිමියෙකුගේ වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

views428 Views
comment
englishtrans
කාලෙන් කාලෙට අපේ රටින් විවිධ දක්ෂතා තියෙන තරුණයෝ බිහිවෙනවා. ඔවුන්ගේ ඒ අපූරු හැකියාවන් ලෝකෙට පෙන්වන්න හිරු ගොසිප් අපිට අවස්ථා ගනනාවකදීම පුලුවන් වුණා.

ඉතින් ඒ විදියට තවත් අපූරු හැකියාවන් තියෙන තරුණයෝ දෙන්නෙක් අපිට හම්බවුණා. අපි ඕමි බලන කාඩ් කුට්ටමකින් මැජික් කරන්න මේ දෙන්නට විශේෂ දක්ෂතාවක් තියෙනවා.
views507 Views
comment
englishtrans
ආදරවන්තයින්ගේ දිනයේදී පෙම්වතියකට අපූරු තෑග්ගක් දුන්නු පෙම්වතෙක් ගැන තොරතුරු වාර්තා වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්. හැබැයි මේ තෑග්ග නිසා පෙම්වතියට ගොඩක් ලැජ්ජ හිතුණා.

කොහොම වුණත් මේ පෙම්වතා එහෙම කරලා තියෙන්නේ ඔහුගේ පෙම්වතිය ඔහුට හොරෙන් තවත් අය සමඟ හොර ෆේස්බුක් ගිණුම් වලින්  චැට් කළ නිසාලු. තමාගේ පෙම්වතිය ගොඩක් කොල්ලන්ට කියලා තිබුණෙ  “මට පෙම්වතෙක් නෑ.. මම තනියෙන් ඉන්න කෙනෙක්“ කියලා.

views346 Views
comment
englishtrans
දරු ප්‍රසුතිය සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි 22 හැවිරිදි  තරුණියක් දරුවා බිහි කර පැය කිහිපයකට පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළම දූෂණයවී තිබෙනවා.  කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මේ කාන්තාව දූෂණය වීමත් සමග මියගියා.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හර්යානා පළාතේ  ජායිජර් දිස්ත්‍රික්කයේ බහදුර්ගර් ප්‍රදේශයෙන්.

views700 Views
comment
englishtrans
සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඉතාලියට ගොස් සිටින තීක්ෂණ අනුරාධ, අජිත් පෙරේරා ඇතුළු ගායක පිරිසක් ඉතාලියේ අධිවේගී මාර්ගයකදි අනතුරකට ලක්වුණා. ඒ ඊයේ සවස් කාලයේදී.

ඔවුන් සංගීත ප්‍රසංගයකට සහභාගී විම සඳහා මිලානේ නගරයේ සිට රෝමය දක්වා වූ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදියි මේ අනතුරට මුහුණ දුන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් සුළු තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කළ අතර මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

views482 Views
comment
englishtrans
"මාව වැඩිහිටි නිවාසවලට ගන්නෙත් නැහැ - කවුරුහරි පිහිට වෙලා මාව වැඩිහිටි නිවාසයකට ඇතුළු කරන්න....."

සිය දියණිය විසින් අතහැර දැමූ පියෙකු අසරණ වී බස් නැවතුම්පොළක සිටින පුවතක් හක්මන - කරතොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.
views482 Views
comment
englishtrans
මේ වන විට බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂට සහය දැක්වීමට "YOO7"ලෙස අත් පළඳනාවක් බැඳ  ක්‍රීඩා කළ නාවික හමුදා රග්බි කණ්ඩායමේ 4 දෙනෙකුට තරග තහනමක් පනවා තිබෙනවා.

ඔවුන් මෙසේ අත් පළඳනා බැඳ ක්‍රීඩා කර තිබුණේ ඊයේ දියගම ක්‍රීඩාංගණයේ යුද හමුදාව සමග පැවති තරගයේයි. මේ තරගයෙන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 32 ට 30 ක් ලෙස ජය ගත්තා.

views555 Views
comment
englishtrans
දැන් වාහනයක් පාරේ තියලා යන්නත් බයයි . ඒ තරමට හොරු. කණ්නාඩි රෝද ගලවන්නේ විනාඩි ගාණකින්. ඒ විදියට පහුගිය සිකුරාදා පාන්දර 1.30ට විතර කළුබෝවිල පැත්තේ පාරක් අයිනේ නතර කරලා තිබුණු වාහන දෙකක කණ්නාඩි 4ක් හොරු දෙන්නෙක් ඇවිත් ගලවාගෙන යනවා. ඒවගේ වටිනාකම ලක්ෂ 2.5ක් වගේ වෙනවලු.

මේ ගෙදරට අමුත්තෝ වගයක් ඇවිල්ලා ගෙදර ඇතුලේ වාහනය පාර්ක් කරන්න ඉඩ නැති නිසා එළියෙන් නතර කරලා නිදාගෙන. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතපු හොරු දෙන්නෙක් පාන්දර ත්‍රී විල් එකකින් ඇවිත් කණ්නාඩි 4ක් ගලවා ගෙන යනවා. එක වාහනයක් හොන්ඩා විසල් එකක්, අනික හොන්ඩා ග්‍රේස් එකක්...

views473 Views
comment
englishtrans
තාත්තා කිව්වා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා..

ඉන්දීය ක්‍රීඩිකාව පැදපු බයික් එක ලක්ෂ 27 ක්.. මම පැද්දෙ 75,000 ක බයික් එකක්...

පදිංචිව සිටින නිවෙස උකසට තබා දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වී රිදී පදක්කමක් ලබා ගන්නට අනුරාධපුර මිහින්තලය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන උදේශනී නිරංජනී කුමාරසිංහ සමත්වුණා. ඇය මෙම දස්කම දක්වමින් රිදී පදක්කම දිනා ගත්තේ සාග් තරගාවලියේ කාන්තා පාපැදි තරගයෙන්.
views314 Views
comment
englishtrans
මෙවරත් ආදරවන්තයින්ගේ දවස තවත් ආදරයෙන් පුරවමින් ‘‘හිරු ආදර කෝච්චිය‘‘ ආදරවන්තයින්ගේ දවසේ උදෙන්ම කොටුවෙන් පිටත් වුනා. ආදරවන්තයින් සියගණනක් එක්කරගෙන හිරු මේ ආදරණීය ගමනේ ගියේ අනන්තයට. හිරු ආදර කෝච්චියේ මේ ගමනට එකතු වුණු පෙම්වතුන් විඳපු සුන්දර අත්දැකීම් ගැන වචන වලින් කියලා තේරුම් කරන්නනම් බෑ.
තමන්ගේ ආදර කතාවේ අමතක නොවෙන දවසක් හිරුත් එක්ක ගතකරන්න හීන මවපු ඔවුන්ට සුපිරි තරු පන්තියේ සත්කාර, වටිනා තෑගි බෝග වගේම ජනප්‍රිය තරු එක්ක ‘‘හික්කඩුව ෂයිනි‘‘ සංගීතයට දවස පුරා ගීතයේ මිහිරියාව විඳගන්නත් අවස්ථාව ලැබුණා.
ඔබට ඒ අත්දැකීම විදින්න බැරි උනත් මේ ලස්සන පින්තූර ටික බලලා එදා දවස කොච්චර ලස්සනද බලන්නකෝ.

views357 Views
comment
සෙට් එකක් ඇවිත් කතා කරලම
කනට ගහලා පැනලා

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ රාජකාරිකර පසුව කෑගල්ල - පිංදෙනිය පොලිස් ස්ථානයට මාරු කර යැවුණු පොලිස් කොස්තාපල්වරයෙකුට කිසියම් පිරිසක් විසින් පසුගිය 13වනදා රාත්‍රියේ පහර දී තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඇඹිලිපිටිය නගරයේ ආපනශාලාවක් ආසන්නයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

අසනීප නිවාඩු මත මොහු ඇඹිලිපිටියේ පිහිටි සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදියි මෙම පහරදීම සිදුකර ඇත්තේ. අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සදහන්.

views499 Views
comment
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවති 3වන විස්සයි විස්ස තරඟයද ඉන්දියාව ජය ගනිමින් ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසින් ජයගනු ලැබුවා. නමුත් තරඟාවලිය පුරාම සිදුවූ ඇතැම් අසාධාරණ සිදුවීම් සම්බන්ධයෙන් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඊයේ (14) පැවති තරඟයේදීද පිටියේ විනිසුරු විසින් ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීයාම් 2ක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් පැවතුණා. ඒ දැවීයාම් 2ක්ම පසුව පරීක්ෂා කිරීමේදී ඒවා දැවීයාම් නොවන බවට පෙනීගිය නිසාවෙනුයි.

views309 Views
comment
[1]      «      5153   |   5154   |   5155      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top