Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views255 Views
comment

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ දිවියට එළඹ තිබෙනවා.

ඔහු අතගත් තරුණිය වන්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන රිද්මා නැමැති තරුණියයි.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ චතුරිකා පීරිස් සමගින් රොෂාන් පිලපිටය මීට පෙර පෙමින් බැඳී සිටියා.
views1,140 Views
comment

‘‘මං දැක්කා ඒකි තාත්තගේ කාමරේ ඉඳන් එළියට එනවා“
‘‘ඇඳුමත් එහෙ මෙහෙවෙලා තිබුණේ“
‘‘දවස් ගාණකින් මේකි මගේ ළඟට ආවේ නෑ...“

“බංඩයියට සර්පයෙක් දෂ්ඨ කරලා සියඹලා ගහ ළඟ වැටිලා ඉන්නවා. පොළගෙක් දෂ්ඨ කරල තමයි මැරිලා තියෙන්නේ කියලා තමයි ආරංචිය.”

ඇලපත්ගම ගම්මානයේ පදිංචිව සිටි බංඩයියාගේ මරණය පිළිබඳව මෙලෙස ආරංචි පැතිර ගියේ පැයක් යන්නට ද මත්තෙනි. ගම්මානයේ කාත් කවුරුත් සමඟින් ඇයි හොඳයිකම් පැවත්වූ බංඩයියාගේ මරණය පිළිබඳව ආරංචිය එසේ පැතිර යද්දී බොහෝ පිරිසක් රෑ දෙගොඩ යාමය නොතකා පැමිණි ඔහු මියගොස් සිටි සියඹල ගස ආසන්නයට එක්රැස් වූයේ “අනේ අපොයි” කියමිනි.
views286 Views
comment
"අම්මාගෙන් තාත්තා දික්කසාද වුණු නිසා මම මානසිකව විදෙව්වා.."

"දවස් හතරක් පුරාවට විවාහ උත්සවය ගත්තා.."

මේ වසර අවසානයේ මුළු ලෝකයම වැඩිපුරම කතා කරන්නට පටන් ගත්තේ මේගන් මාකල් (Meghan Markle)ගැනයි. ඇය ගැන වැඩිපුර කතා කරන්නට හේතුවක් වුණේ බ්‍රිතාන්‍ය රජපවුලේ උරුමක්කාරියක් වූ නිසා. අප්‍රිකානු හා ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් දාව කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස් නුවර වර්ෂ 1981 අගෝස්තු මස 4 වැනිදා ඇය උපත ලබනවා. ඔහුගේ පියා Thomas Wayne Markle. ඔහු මැක්සිකානු ජාතිකයෙක්. ඇමරිකාවේ සිටි දක්ෂ හා සම්මානනීය ආලෝකකරණ අධ්‍යක්ෂවරයෙක්.
views414 Views
comment


පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ දෙතිස් වසරක අභිමන් පෙර දැක්ම ලෙස විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට පසුගිය පසුගියදා පාගමනක් සංවිධානය කිරීමට විද්‍යාලයීය තරුණ ආදි ශිෂ්‍ය කණාඩායමක් සමත්වුණා.. එහි ඡායාරූප මෙහි දැක්වෙනවා.
views249 Views
comment
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ක්‍රිකට් දිරි ගන්වන්නන් යුගළයක් වන්නේ ගයාන් සහ නිලාම්.ඔවුන් දෙදෙනා පර්සිගෙන් පසු මෙරට ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණා.

ගයාන් සහ නිලාම් ඉන්දියාවේද සංචාරය කලේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ අරමුණින්.

views292 Views
comment
"ඒ කාලේ ඇඟ හරි කෙට්ටුයි. මන්දපෝෂණය හැදුණ වගේ.."

"දුප්පත්කම නිසා කොස් පොලොස් කෑවේ.."

හීන ජීවිතය ජීවත් කරවන බව කීවත් අජිත්ට නම් ජීවත්වන්නට හීන  ඕනෑ වූයේ නැත. උපන්දා සිට දරිද්‍රතාවයේ ජීවන අරගලයෙන් පීඩා විඳි අජිත්ට සුන්දර ළමාවිය සිහිනයක්ම වුණේය. ජීවිත හයක් ජීවත් කරවන්නට එදිනෙදා කුලී වැඩ කළ හැන්ටි‍්‍රද සිල්වා සේම ඊට සවියක් වන්නට සිතා රුපියල් තුන්හාරසීයක් සොයන්නට රඹුකන් ඔයේ වැලි ගොඩ දැමූ සෝමාවතී අම්මාත්, කොතෙක් මහන්සි වූවත් ඔවුන්ට සුවපහසු ජීවිත ලැබුණේ නැත.

ඒ නිසාම අනෙකුත් සහෝදරයන් තිදෙනා සේම එච්.ජී. අජිත් අබේසිරි ද කුඩාවියේ සිටම පාසල් ඇරීවිත්  කරාඹු, ගම්මිරිස් කැඞීම, වතුපිටි උදුලූගෑම වැනි එදිනෙදා කීයක් හෝ අතට එන රැකියාවන් කළේය.
views327 Views
comment
"ඒ යෝජනාව මට ආවේ  අවුරුදු 12දි විතර.."

"අපි රණ්ඩු වෙනවා යාළු වෙනවා.. ඒත් එයා නැතුව ඉන්න බැහැ.."

මුළු පවුලම කලාවට සමීපයි. කලාව නිසා මුළු පවුලටම ජනතාව සමීපයි. ඇයත් මව පියා මෙන් ගීතය නිසා ජනතාවට සමීප වෙලා. ඇය නමින් රයිනි ගුණතිලක. ඇයගේ අලුත් තොරතුරුයි මේ.
views320 Views
comment
"මගේ පපුව නවතිනවා තව ටිකකින්"

"ඔයා ලොකු නැට්ටුවෙක් වගේ හිටගෙන ඉන්න දන්නවා"

හිරු SUPER DANCER තරඟයේ අවසන් තරඟකරුවන් 20 දෙනා අතරින් දරු දැරියන් දස දෙනෙකුගේ නර්ථනයන් පසුගිය සති අන්තයේ වේදිකාව මත දිගහැරුණා.

එහිදී වේවැල්දෙණිය ප්‍රදේශයේ සිට පැමිණි කංෂිකා කලහසිණි පුංචි දැරිය ඉදිරිපත් කරපු නර්ථනය බලන් සිටි ප්‍රේක්ෂකයින්ගේ මෙන්න විනිසුරුවන්ගේ පවා මවිත කරවීමට සමත් වුණා.
views339 Views
comment
"කාලයක් තිස්සෙ මගේ තිබුණ හීනය තමයි ඉංජිනේරුවෙක් වීම"

"අතරමඟදි තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය සිදුවුණේ"

සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක චන්දන හෙට්ටිආරච්චි කිව්වම නොදන්න කෙනෙක් නැතිතරම්. ඔහු විසින් ගායනා කරන ගීත නිර්මාණයන්ද හුඟදෙනෙක් අතර ජනප්‍රියයි.

1993 වසරේ සිට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වන චන්දන සිය ජීවිතයේ රස මුසු තැන් ගැන සති අන්ත පුවත්පතක සංවාදයකට එක්වෙමින් තොරතුරු පවසා තිබුණා. මේ එම සංවාදයයි.
views440 Views
comment
"මගේ විවාහය ප්‍රමාද නිසා මල්ලිලාගේ විවාහයත් ප්‍රමාද වෙනවා.."

"ඒ ගැන මට තියෙන්නේ කලකිරීමක්.."

නාමල් රාජපක්ෂ කියූ සැණින් හැමෝටම මතක් වෙන්නේ රගර් ක්‍රීඩකයාට වඩා දේශපාලඥයාව. බොහෝ තරුණියන්ගේ ආදරය දිනාගත් ඔහුට දේශපාලනය කියන විෂය අලුත් දෙයක් නෙමෙයි. කාලයක් රගර් ක්‍රීඩාව නිසා ජනප්‍රිය වුණු ඔහුත් එක්ක කළ කතා බහයි මේ.
views336 Views
comment
"සල්ලිවලට සිංදු කියපු කලාකාරයොත් ඉන්නවා"

"ඔප්පු කරන්න මම ලෑස්තියි"

"රට වෙනුවෙන් තමයි කඩේ යන්නේ"

ඔහු ජනප්‍රිය රජිත හිරාන්. ඒ නමින් ඇමතුවත් ඒ නමින් දන්නේ ටික දෙනයි. ලොකු පොඩි කවුරුත් ඔහුව හඳුනන්නේ පිං පොන් නමිනුයි.

මුහුණු පොත හරහා සජීවීව ආදරණීය රසිකයින් සමග සම්බන්ධ වෙන රජිත ගැන මේ දිනවල වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙනවා.
views721 Views
comment
විරාත් කෝලි කියන්නෙ අපේ ක්‍රිකට් වලට ආදරේ කරන බොහෝ දෙනෙකුට වහ කදුරු වගේ වෙච්ච චරිතයක්. ගොඩ දෙනෙක් කැමති කෝලි 0 ට අවුට් වෙනවා දකින්න. හැබැයි කොහොම වුණත් ඊයේ කෝලි සහ අනුෂ්කා විවාහ වීමත් එක්ක අපේ රටේ ගොඩ දෙනෙක් ඔහුට සුබපතන්න අමතක කළේ නැහැ. කෝලිගේ විවාහය ගැන බුකියේ පළවූ රස කතා එකතුව පහතින්...
views847 Views
comment
"ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා.."
"මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා.."

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන එල් ටි ටි ඊ බෝම්බකරුවෙකුගේ

ප්‍රහාරයකින් මිය ගියේ ඔහු  ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා.
views820 Views
comment
රජයේ රැකියාවක් කරපු  ඉංජිනේරු උපාධිධාරිනියක්....

දින කිහිපයක සිට උගුරේ හා ඇඟපතේ වේදනාවෙන් ඉඳලා...

එළඹෙන මැයි මාසයේ විවාහ වීමට සිටි රූමත් තරුණියක් හිටිහැටියේ නිව්මෝනියාව උත්සන්න වී මියයාමේ පුවතක් පිළියන්දලින් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ, පිළියන්දල, මාම්පේ, හල්ගහපොකුණ පාරේ පදිංචිව සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඉෂාරා මධුභාෂිණි නමැති රූමත් තරුණියක්.
views484 Views
comment
[1]      «      4865   |   4866   |   4867      »      [5612]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top