Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views255 Views
comment

සැඩ පහරකට හසු වී ඔහුව මුහුදට වැටී නොපෙනී ගිහින්...

හදිසියේම ඉන්දියාවේ රාමේස්වරන් පොලීසියෙන් ආපු ඇමතුම...

මන්නාරමේ පේසාලේ ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයෙකු දින දහයක පසුව ඊයේ(17) ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන  ඉන්දියාවේ රාමේස්වරන් පොලීසිය වෙත බාරදී ඇතැයි වනවා.

අන්තෝනි මරියදාස් නැමති තිස් හත් හැවිරිදි මෙම ධීවරයා පසුගිය 7 වෙනිදා තවත් ධීවරයින් තුන් දෙනෙකු සමග මුහුදු ගිය අවස්ථාවේදී ධීවර බෝට්ටුව සැඩ පහරකට හසු වීමෙන් ඔහුව මුහුදට වැටී නොපෙනී ගොස් තිබෙනවා.
views231 Views
comment

"අවුරුදු 19ක් තිස්සේ දවස පුරාම හැම තත්ත්පරයකම ඇඟ ගැහෙනවා.."

"එදා ගෙදර ඇවිත් අපි දෙන්නා හොදටම අ‍ඬලා දුක තුනී කරගත්තා.."

ආදරය කොට එය විවාහයකින් කෙළවර කර ගත්තෝ වාසනාවන්තයෝය. එකට සිතන්නට, එකට සිනාසෙන්නට, එකට හඬන්නට, එකට වසන්නට එතැන් පටන් ඒ ආදරවන්තයින්ට පුළුවන. වසන්ත හා නන්දාවතීත් ඒ වාසනාව ලද යුවළක් වූයේ මීට වසර විසි එකකට පෙරය. ඒ සෙනෙහස් ලෝකය තවත් විකසිත වූයේ වසන්තගේත්, නන්දාවතීගේත් කැදැල්ලට පුංචි පුතු පැමිණීමත් සමගය. පුතුගේ ලෝකයේ රජුත් රැජනියත් වී සිටි නන්දාවතී හා වසන්ත ළඟට කොහේදෝ තිබූ අවාසනාවක් ආවේ නොසිතූ ලෙසිනි.
views368 Views
comment
සාමාන්‍ය පෙළටත් ලෑස්ති වෙලා හිටියේ..

ඇන්ටනාවට කපාගෙන ආ ලීය දුන්නත් අයියාට අල්ලා ගන්න බැරි වුණා

ජීවිතය කියන දේ කොයි මොහොතක කොතනදී අහිමි වෙයිද කියලා අපට හරියටම කියන්න බැහැ. අපගේ නොසැලකිලිමත්කම නිසාත් වටිනා ජීවිත නැතිවෙන්න ගතවෙන්නේ එක් නිමේෂයක් පමණයි.එවැනිම වූ වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වුණු පුවතක් මීටියාගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

ඒ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගෙන් එක් සහෝදරයකට අත් වූ ඛේදනීය ඉරණමයි.ඒ ඛේදනීය ඉරණම ජාතික පුවතක මෙලෙස වාර්තා කර තිබුණා.

views348 Views
comment
"එරංග අයියා එක්ක ඉඳිද්දී හරිම රිලැක්ස්.."

"ශලනි අක්කා මගේ ළඟින්ම වාඩිවෙලා මාව පරිස්සම් කළා.."

සුලක්ඛනා හේරත් කියන්නේ පුංචි තිරයට අලුත් මුහුණක්. මේ අහිංසක මුහුණ මේ දවස්වල දකින්නේ හිරු රූපවාහිනියේ විකාශය වන බටහිර අහස ටෙලි නාට්‍යයෙනුයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්
views1,306 Views
comment
සක්වල යානා ඇසින් දුටු සාක්ෂි....
පැරැණි ශිෂ්ටාචාරයක ජීවත්වූවන් නිපදවලා..?
හෙළි නොවූ අභිරහස..?

ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් රුසියාව වැනි රටවල් විසින් චන්ද්‍රිකා ගුවන් ගත කරනු ලබන බව නොරහසකි. මෙම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය නිරීක්‍ෂණය සිදු කරයි. එසේ අභ්‍යවකාශ ගත කරන චන්ද්‍රිකා පිළිබඳ පාලනය සහ ඒවා පිළිබඳ සියලු දත්ත ඒවා ගුවන්ගත කරන රටවල් සතුව පවතී. 1960 වර්ෂයේ මාර්තු මස පෘථිවි කක්‍ෂය වටා ගමන් කරන අද්භූත චන්ද්‍රිකාවක් සොයා ගැනීමට හැකිවිය.
views860 Views
comment
මේ වසරේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් එක්දින තරගාවලියේදීත් ශ්‍රි ලංකා කණ්ඩායමට ලැබුණේ අමිහිරි පරාජයක්. එම පරාජයේ වේදනාව ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් බුකියේ පළ කළේ මෙහෙමයි.
views255 Views
comment
"ඒ තියරියෙ ඉඳන් තමයි එයා මේ හැමදේම කරන්නෙ..."

"හදිසියෙ හිතපු දෙයක්‌ නෙමෙයි..."

මේනකා පිරිස් වගේම රනිල් කුලසිංහ කියන්නේ පුංචි තිරයට දැන් නැතිවම බැරි පෙම්වතුන්. කලාවේදී මේනකාට වඩා රනිල් රංගනයට ආගන්තුක නමුත් ඔහුට නර්තනය ඕපපාතිකයක් නෙමෙයි. පුංචි තිරයෙන් සිනමාවෙන් නර්තනයෙන් නිරන්තරයෙන් දකින මේනකා හැමෝගෙම ආදරේ ලබන චරිතයක්. ඔහුගේ ආදරණිය සැමියා රනිල්. මේ දෙදෙනා ගැන තොරතුරුයි මේ.
views311 Views
comment
නව පරපුරේ ජනප්‍රිය නිළි අයිෂාරා අතුකෝරාල පසුගියදා යුග දිවියට එළඹුණා. ඇයගේ අත ගත් මනාලයා වුණේ තීක්ෂණ. ගල්කිස්සේ පිහිටි හෝටලයක ඔවුන්ගේ විවාහ උත්සවය පැවති අතර කලාකරුවන් රැසක්ට ඊට සහභාගී වී සිටියා.
views932 Views
comment
"නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාලු කන්නෙත් නැහැ"

"එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්"

"විශේෂ දවසක් එයි. ලඟදී කියලා සැලසුමක් නැහැ"

ජනප්‍රිය නළුවෙක් හා අධ්‍යක්ෂවරයකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ රටම දන්න කෙනෙක්. හිරු ටී.වී නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය ගැන පසුගියදා බොහෝ දෙනා කතාකරන්න ගත්තා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමගයි. කෙසේ වෙතත් මේ සියළු කතා ගැන ඇය සති අන්ත පුවත්පතකට තොරතුරු පවසා තිබුණා. එම සටහන පහතින්
views2,157 Views
comment
views298 Views
comment
"පළමු පෙම්වතිගෙන් මුලින්ම ලැබෙන තෑග්ග අඹ කෑල්ලක්"

"පුංචි කාලෙ පටන්ම අම්මා තාත්තා අපේ ලෝකයේ වීරයන් වුණා"

"ප්‍රේමවන්තියන් නමයක් පමණ ඇසුරුකරලයි විවාහ වන්නේ"

වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් අතර ඔහුගේ නම මුලටම කියවෙන නමක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නේ .

මේ වනවිටත් වේදිකා නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක රංගනයෙහි යෙදී සිටින මේ රංගන ශිල්පියා පුංචි තිරයේද අද වන විට ඉහළින්ම වැජඹෙනවා.

ලාංකීය වේදිකාව මත වගේම පුංචි තිරය තුළත් තමන්ගේ අනන්‍යතාව තහවුරු කළ ගිහාන් ප්‍රනාන්දුගේ කලා ජීවිතයේ මෙන්ම ජීවිතයේ රස මුසු තැන් ගැන සති අන්ත පුවත්පතක සටහන් වී තිබුණා. එම සටහන පහතින්
views744 Views
comment
පොලිස් භාරයේ තිබූ තේ කිලෝග්‍රෑම් එක්ලක්ෂ 75,000 ක් රට පටවලා..

ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ තේ වල කුරුමිණියෙක්..

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවා වන රුසියාව ලංකාවේ තේ ආනයනය තාවකාලිකව නතර කරද්දී මෙරට තේ කර්මාන්තයට ප්‍රබල බලපෑමක් එල්ල කළ තේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අපට අනාවරණ වුණා.

ගම්පොල ප්‍රදේශයේ සිට වරින් වර සිදුකරන කසළ තේ ප්‍රවාහනයක් පිළිබඳ තොරතුරු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබී තිබුණා.
views434 Views
comment
‘‘කොට්ටයක් උකුලෙ තියලා නළවන්නම්..“
‘‘අක්කා ලස්සනයිද..“
‘‘මං ඉන්නවානේ බෙහෙත් දෙන්න..“

ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන්  සංචාරක විසා යටතේ ගෘහ සේවයට වෙනත් රටවලට පිටත් කිරීමේ ජාවාරමක යෙදුණු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ස්මයිල් නැමැති පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views473 Views
comment
"දැනුමට වයස භේදයක් නෑ.."

"තාත්ති දන් නැති දේවල් මම කියලා දෙනවා.."

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මව්පියන් සිදුකරන කැපකිරීම් මිල කළ නොහැකියි.ඒ, අධ්‍යාපනයේ වැදගත්කම ඔවුන්ට මනාව වැටහෙන නිසා.
ඒ බව තහවුරු වන පුවතක් අපට අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
views238 Views
comment
[1]      «      4864   |   4865   |   4866      »      [5614]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top