Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පැරණි ගීතවලින් වගේම නව පරපුරට ගැලපෙන ගීතවලිනුත් රසික හදවත් දිනාගත්තු ගායකයෙක් තමයි චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි.

ඉතිං කාගෙත් ආදරය දිනාගත්තු චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිගේ අලුත්ම විස්තර ගැනත් සංගීත දිවිය ගැනත් සතිඅන්ත පුවත්පතකට ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.
views311 Views
comment

මම ඕන එකෙක් එක්ක රවුම් ගහනවා තමයි...
මගේ පවුලව බයිසිකල්කාරයෙක් හප්පගෙන ගියා...
සර්.. මේ මිනිහා තමයි පිහියෙන් ඇන්නේ...

සබීතා මධුෂාන්ති බිබිල මැදගම පදිංචිකාරියකි. ඇය මැදගම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමග දීග ගියේ වයස අවුරුදු 17 සපිරෙද්දීය.

ඒ විවාහයෙන් ඇය දරුවෙකු ලැබුවාය. එහෙත් ඒ දීගේ වැඩිකලක් නොතිබිණි. කසාද සැමියාගෙන් ඇය වෙන්වූයේ ගතිගුණ ඉවසා සිටිය නොහැකි තැනය.
views592 Views
comment

"මම මේ ජීවිතේට හරි ආදරෙයි"
"දැන් අපේ විවාහයට අවුරැදු දහයක්"

ක්‍රිකට් ලෝකයේ පෙරළිකාර චරිතයක් වෙච්ච ක්‍රීඩකයෙක්නේ තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.

ඉතින් කාලෙකදී රංගන ශිල්පිනියක්වෙලා ඉඳපු මංජුලා එක්ක තමයි ඩිල්ෂාන් විවාහ වුණේ. ඉතින් ඒ විවාහයට දැන් අවුරුදු 10ක් ගතවෙලා.
views267 Views
comment
"සමහර විට පරාජයේදී අඬනවා. හැබැයි එක්කෝ තනියම"
"ආදරයට ආදරය කරන කෙනෙක්"

නවක පරපුරේ කලා ශිල්පිණියක් ලෙස මේනකා පීරිස් තරුණ තරුණියන් අතරේ දැන් ප්‍රසිද්ධ වෙලානේ.

ඉතින් ඇය මේ දිනවල "මහරජ ගැමුණු" ටෙලි සිත්තමේ නාග ලෝකෙන් ගැමුණු කුමාරයා සොයාගෙන ආපු නාග කන්‍යාවක්.

මේනකා රඟපෑම් සිදුකරන අතරේ තවත් වෙනම වැඩකටත් ඇත ගහලා කියලා ආරංචියක් ආවා.


views281 Views
comment
"දැනුත් ආරාධනා නම් ලැබෙනවා"
"කුමන හේතුවක් මත හෝ ඒ අවස්ථාව මඟ හැරෙනවා"

තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් යොවුන් පරපුරේ කලා ශිල්පිණියක් තමයි ශනුද්‍රි කියන්නේ.

ඉතින් ඇය පසුගිය කාලේ කලා නිර්මාණ වලින් දකින්න ලැබුණේ නැති වුණත් අනාගතයේදී ඇයව දකින්න පුළුවන් කියලා ආරංචිවුණා.
views199 Views
comment
ලක් ඉතිහාසයේ සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව, හිරු සිරිපා කරුණාව අද (28)  අති සාර්ථකව නිමාවට පත්වුණා.

හිරු එෆ්.එම්. සංවිධාන කළ මේ සුපින්බර වන්දනා ගමනට එක්වුණේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධාන වූ මෙම සුපින්බර වන්දනා ගමනේදී එයට සහභාගී වන හිරු ශ්‍රාවකයන්ට සියලු පහසුකම්වලින් සපිරි බස් රථ මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියළු දෑ ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළේ මේ සුපින්බර වන්දනා ගමනට එක්වූ සෑම සියලූ දෙනාටම තම සිතැගි අයුරින් සිරිපා කරුණා කරන්නට අවස්ථාව සලසමින්.  
views498 Views
comment
englishtrans
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 157 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views531 Views
comment
"අවුරුද්දක විතර ඉඳන් තමයි මං එයා එක්ක කථා කළේ"
"ලංකාවේ තමයි වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ"

ජනප්‍රිය ගායන ශිල්පියෙක් ලෙස තරුණ තරුණියන් අතරට "දුඹුරු ලමිස්සියෙක්" ගෙනල්ල දුන්න ඉන්දික රුවන් නැත්නම් "රූනි " දැන් ජීවිතේ වැදගත් තීරණයක් අරන්  තියෙනවා.

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ ශක්‍යන්ස් තරු කණ්ඩායමේ සුපිරි තරුවක් වූ රූනි මේ ගැන හිරු ගොසිප් අපිට කිව්වේ මේ විදියට.
views444 Views
comment
ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවට නව්‍යවූත්,  පෙරළිකාරවූත් අත්දැකීම් රැසක් එක් කළ ආසියානු මාධ්‍යජාලයේ හිරු FM තවත් දැවැන්ත කටයුත්තක්
අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ හිරු සිරිපා කරුණාවයි.
18 වසරක් පුරාවටම ශ්‍රී ලාංකේය ගුවනේ අංක එකේ රේඩියෝ නාලිකාව බවට හිරු ඔසවා තැබූ දයාබර ශ්‍රාවක ඔබ වෙනුවෙන් හිරු සිරිපා කරුණාව
මෙවර සංවිධානය වන්නේ 5වෙනි වරටයි.
කොළඹ, ගිරිඋල්ල, ඇල්පිටිය, ආනමඩුව, වැල්ලවාය සහ පොළොන්නරුව යන ප්‍රදේශ වලින් හිරු සෙවණේ සිරිපා කරුණා කිරීම
සුබ මොහොතින් අද හිමිදිරියේම ගමන් ඇරඹුවා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පිංබර සංකල්පයක් ලෙසින් දිග හැරෙන හිරු සිරිපා කරුණාව ඔස්සේ දිවයිනේ සතර දිග්භාගයෙන් ම පෙළගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියලු  සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීම අද උදෑසන ආරම්භ වූ අයුරු දැක්වෙන ඡායාරුප එකතුවක් පහතින් නරඹන්න.
 
views243 Views
comment
"රංගනයට අද ඊයේ ආපු අයත් අධ්‍යක්ෂණයට එකතු වෙනවා"
"මම මානසිකව වැටිලා නැහැ"

රංගනයෙන් මෙන්ම තවත් කලා හැකියාවන්  රැසක් පෙන්වමින් රසිකයන් අතරේ සිටින රොෂාන් පිලපිටිය මේ දිනවල පුංචි තිරයේ වැඩි වැඩියෙන් දකින්න පුළුවන්.

ඉතින් ඔහු පසුගිය කාලේ ඒ  දකින්න ලැබුණේ නැහැනේ. ඉතින් ඒකටත් විශේෂ හේතුවක් තිබිලා තියෙනවා.
views425 Views
comment
උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම කරවන මංගල රිය පෙරහරේ ගමන් මාර්ග මෙන්න
 
ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවට නව්‍යවූත්,  පෙරළිකාරවූත් අත්දැකීම් රැසක් එක් කළ ආසියානු මාධ්‍යජාලයේ හිරු FM තවත් දැවැන්ත කටයුත්තකට මේ වනවිට සියල්ල සුදානම් කර හමාරයි.

ඒ හිරු සිරිපා කරුණාවයි.
 
views289 Views
comment
අම්මා කෙනෙකුගේ හිතේ දරුවෙකුට තියෙන ආදරය, සෙනෙහස කියලා නිම කරන්න බැහැ.

තමන්ගේ දරුවා ආබාධිත තත්ත්වයක හිටියොත් ඒ අම්මා කොයිතරම්නම් හිතෙන් විඳවයිද.?

ඒත් ඒ කිසිම දුකක් අම්මා කෙනෙකුට කරදරයක් විදිහට දැනෙන්නේ නැහැ.
views283 Views
comment
englishtrans
views284 Views
comment
"පෙම්වතෙක් නැති කාලේ මට පෙම්වතෙක් නැහැ කියලා මම කිව්වා"
"ඒත් දැන් විවාහ වෙන්න සුදුසු කාලේ"

තරුණ තරුණියන්ගේ රසික හදවත් දිනාගත් තවත් යොවුන් පරපුරේ නිළියක් තමයි තිසුරි කියන්නේ.

ඉතින් ඇය දැන් පෙම්වතියක් වෙලා කියලා අපට ආරංචිවුණා.
views291 Views
comment
කාලෙකට පස්සේ අපේ ටීම් එක විස්සයි විස්ස තරගාවලියක් ජයගත්තා. මේ තරගය ජයගැනීමත් සමගම අන්තර්ජාලය පුරා රස කතා හුඟක් හුවමාරු වෙන්න පටන් ගත්තා.

ඉතිං හිරු ගොසිප් පාඨකයන්ගේ රසවින්දනය සඳහා ඒ විදිහේ Post කිහිපයක් අපි මෙසේ ඉදිරිපත් කරන්න හිතුවා..
views531 Views
comment
[1]      «      4866   |   4867   |   4868      »      [5479]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top