Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නතාශා පෙරේරා කියන්නේ, කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒ වගේම "සුළඟක් වී මං යනවා" ගීතයෙනුයි ඈ කාගෙත් ආදරය දිනාගත්තා.
 
ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය අදට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණේ මෙලෙසින්..
views596 Views
comment

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.
 
එහි ජාතික උත්සවය අද (08) පස්වරුවේ කොළඹ හත නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
views403 Views
comment

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පහරදුන්නේ යැයි කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකළා.
 
අදාළ සිද්ධියෙන් පසු තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬ පටද මාධ්‍යයට ඉදිරිපත් කළා.
 
views353 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
 
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views241 Views
comment
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය, මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අද (07) පොලීසිය විසින් වටලා තිබෙනවා.
 
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
 
එහිදී තායිලන්ත ජාතික කාන්තාවන් 03දෙනෙකු සහ විදෙස් ලිංගික සංක්‍රාන්තිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
 
අත්අඩංගුවට ගැනුණු මොවූන් අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
 
views769 Views
comment
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී  ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය තේරී පත්ව ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
 
ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති හෙට (08) දින එරට වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යාව වන ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන් බවද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වනවා.
 
views496 Views
comment
සියදිවි නසා ගැනීමකදී ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  පවසනවා.
 
මවක් විසින් ඊයේ සිදු කරනු ලැබූ චෝදනාවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
views381 Views
comment
තවත් එන්නත් මාත්‍රා 264000ක් දිවයිනට
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය අද අලුයම මෙරටට ළඟා වුණා.
 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම එන්නත් තොගය භාරගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින්.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් රැගත් එමිරේට්ස් සමාගමට අයත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ළගා වූයේ අද අලුයම 12.15ට පමණ.
 
යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට පිරිනැමෙන්නේ කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේයි.
 
views361 Views
comment
තමන් හා තම බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසනවා.
 
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්, ඔහු කියා සිය එය ද්වේශ සහගත පුවතක් බවයි.
views431 Views
comment
බොලිවුඩයේ සුපිරි තරු අතරින් Jacqueline Fernandez කියන නමට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඇය සුපිරි තරුවක් වගේම අන්යන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් ප්‍රේක්ෂකයින් අතරේ අතිශය ජනප්‍රියයි.
views603 Views
comment
ශ්‍රී ලාංකීක ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ පුහුණු සැසි කිහිපයකට සහභාගී වන ලෙස ආරාධනා කර තිබෙනවා.
 
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් අදාළ ආරාධනාව සිදු කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
views231 Views
comment
නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් පුතාව බේබි රූම් දැම්මා..
 
බිරිඳ ගැබිනියක් නිසා ගෙදර යන්න බෑ...
 
මෙරට තුළ ක්ෂේත්‍රගතව රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගණන ආසන්න වශයෙන් තුන්දහසකට ආසන්නය. ඊට අමතරව තවත් පිරිසක් රජයේ විවිධ ආයතනවලට අනුයුක්තව සිය රාජකාරි සිදු කරමින් ඇත. මේ වනවිට රට තුළ උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් වඩාත්ම කාර්යබහුල රාජ්‍ය නිලධාරීන් අතරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද අයත් වන අතර ඔවුන්ගෙන් සිදුවන සේවාව ද ඉමහ්තය. රටක් වසංගතයක ගොදුරක් බවට පත්වීම වැළැක්වීම පිණිස මහත් මෙහෙවරක් සිදුකරන මෙරට සෞඛ්‍ය බළකාය ගත් කල එහි ඉදිරි ආරක්ෂක වළල්ල සමන්විතව පවතින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන්ය.
views343 Views
comment
බෙල්ල කැපුවේ කොමොඩ් එක උඩ...
කාමර ගාස්තුව විදිහට රුපියල් 4,100ක් ගෙවලා...
ප්‍රේමසිරිට තවත් අනියම් බිරිඳකුත් ඉඳලා...
 
කෙටිකාලීන රැකියා කිහිපයකම නිරතවෙමින් ආර්ථිකය සරිකර ගන්නට උත්සාහ කළ යසෝධා අවසන් වරට කඩුවෙල ප්‍රදේශයේ ජංගම දුරකථන හා උපාංග අලෙවි ස්ථානයක ප්‍රවර්ධන නිලධාරිනිය වශයෙන් සේවය කළාය. ඇයගේ මවට හදිසියේ ඇතිවූ ස්නායු ආබාධයක් නිසා මව ඔත්පල වීමත් සමඟ රැකියාවට සමුදුන් ඇය, මව රැකබලා ගැනීමට ගියාය. කාලයක් පුරාම තරුණසේවා සභාව හා විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් හා එක්ව කටයුතු කළ යසෝධා, මවගේ අසනීපය මැද වුවද ශ්‍රීපාදස්ථානයට යන මාර්ගයේ අම්බලම් පවිත්‍ර කිරීමේ සමාජ සත්කාරක කටයුත්තක් සඳහා යාමට ඇවැසි බව කියා තිබුණේ පෙබරවාරි අගදීය.
 
ආදරණීය මවට හා එකම සහෝදරයාට මේ බව පවසා තවත් හිතවතුන් කිහිප පොළක් සමඟ ශ්‍රීපාද ගමනට එක්වන බව දන්වා ඇය නිවෙසින් පිටත් වූවාය. ඒ පෙබරවාරි 27 වැනිදා පෙරවරුවේය. 
views304 Views
comment
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නවමු පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකා නිවුන් සංගමය ලොව පළමු නිවුන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට පසුගියදා පළමු පියවර තැබීය.
 
ලොව බොහෝ රටවල් තම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නම් කළද, ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් කණ්ඩායමක් තම රට වෙනුවෙන් නියෝජනය කළද, මෙතෙක් කිසිදු රටක් නිවුන් සහෝදරයන් එක්කර “නිවුන් ක්‍රිකට් කණ්ඩායමක්” බිහි කර නැත. මෙවැනි වාතාවරණයක් මුළු ලොව තුළ පැවතෙද්දී ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ සහ චමලි ගමගේ ඇතුළු නිවුන් සංගමය “නිවුන් ක්‍රිකට් කණ්ඩායමක්” ශ්‍රී ලංකාවේ බිහිකිරීම සඳහා අවධානය යොමු කළහ. මෙම සංකල්පය අද වන විට ලෝක වාර්තාවක් වී හමාරය.
 
“ලෝකයේ රටවල් අතර ක්‍රිකට් කණ්ඩායම් බිහිවී තිබුණත් කවමදාකවත් නිවුන්නුන්ගේ ක්‍රිකට් කණ්ඩායමක් හැදිලා තිබුණේ නැහැ. මේ නිසා මේ සංකල්පය ලෝක වාර්තාවක් වෙනවා. මේ අනුව අප නිවුන් සංගමයේ වෑයම වන්නේ මේක මුළු ලෝකයම හඳුනාගෙන මුළු රටේම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් බිහි කර ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නයි. ඒක හිතන තරම් ලේසි නැහැ.” යැයි ශ්‍රී ලංකා නිවුන් සංගමයේ සභාපති උපුලි ගමගේ දේශයට අදහස් දක්වමින් පැවසීය.
views785 Views
comment
[1]      «      3410   |   3411   |   3412      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top