Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝකයක් එක්ව කාන්තා දිනය අභිමානයෙන් සමරණ අද දිනයේත් තම පවුල පෝෂණය කිරීමට දහදිය හෙළන කාන්තාවන් පිරිසක් අපට පොළොන්නරුවෙන් හමු වුණා. 
මේ ඔවුන්ගේ කතාවයි.  
 
ජීවන දිවියේ 61වන කඩඉම පසු කරමින් සිටින සීලවතී පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්. 
 
මතක ඇති කාලයක සිට කුළියට ගඩොල් කැපීම වෘත්තිය වූ ඇයට කාන්තා දිනයද ගඩොල් කපන දිනයක්ම වී තිබෙනවා
 
සීලවතී පදිංචි බැඳිවැව ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් මේ. 
 
දෙදරු මවක්වන ඇයගේද රැකියාව කුළියට ගඩොල් කැපීමයි. 
views200 Views
comment

ශ්‍රී ලාංකේය සංගීත ලෝකයේ අමරණීය නාමය වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
මිය යන විට ඇය 86 වන වියේ පසුවූ අතර ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
views1,908 Views
comment

බස්නාහිර පළාතේ 5,11, සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.
views323 Views
comment
ප්‍රවීණ රූපවාහිනි ක්‍රීඩා මාධ්‍යවේදීයෙකු වන පාලිත සෙනෙරත් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු මිය යන විට 56 වියෙහි පසු වුණා.
views226 Views
comment
මුළු රටක් ආදරය කෙරූ සොදුරු කලා කරුවා ජයලාල් රෝහණයන් ජිවිතයෙන් සමුගත්තද..?
 
එතුමන්ගේ මතකය ආවර්ජනය කරන්නට හිරු අපි ජයලාල් රෝහණයන්ගේ ආදරණීය කැදැල්ල සොයා ගියා.
views252 Views
comment
එක් පොල් අත්තක මුල කොටසේ ලේ බින්දු හය හතක් තියෙනවා...
 
අපි ලේ බින්දු ඩී.එන්.ඒ. එකකට දානවා...
 
පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑගයක දමා බඩල්කුඹුර සිය නිවෙසට රැගෙන ගොස් ඇති බවට මතුවූ සැකයක් මත ඔහු පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ “ලේ බින්දු” මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇත. 
 
එම ලේ බින්දු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේත් සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වන බව වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා කීවේය. 
views333 Views
comment
යතුරුපැදියක ගැට ගසා හොරණ මාවක් ඔයේ ගිල්වා මරා දැමූ හිටපු කොමාන්ඩෝ සෙබළකුගේ ඝාතනයක් පිළිබඳ විමර්ශන සිදුකළ හොරණ මූලස්ථාන පොලිසිය ඊට සම්බන්ධ වූ යුද හමුදා කොමාන්ඩෝ කෝප්‍රල්වරයකු හා හිටපු කොමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන එම ඝාතන සුලමුලද අනාවරණය කරගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් යුද හමුදා කොමාන්ඩෝ කෝප්‍රල්වරයා ගණේමුල්ල කොමාන්ඩෝ කඳවුරේ රාජකාරි කළ අතර අනෙක් සැකකරුද කොමාන්ඩෝ සෙබළකු ලෙස මූලික පුහුණුව ලැබූ අයකු බව හොරණ පොලිසිය කීය.
views325 Views
comment
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු වාර විස්ස තරගාවලිය පරාජයට පත්වීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කර තිබෙනවා.
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීම, තරගයේ පරාජයට බලපෑ බවයි.
views262 Views
comment
මෙරට වීඩියෝ සජීවිකරණ ශිල්පියෙකු වන රැන්ඩි ක්‍රිස් පෙරේරා ජනප්‍රිය රැප් සංගීතවේදීයෙකු වන  Eminemගේ නවතම ගීතයෙහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙනවා.
 
Tone Deaf ලෙස නම් කර ඇති එම ගීතයට සංගීතය සපයා ඇත්තේ, murdered විසින්.
views333 Views
comment
ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ උපන්දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධාන කර තිබෙනවා.
 
අදාළ පිංකම ඊයේ දිනයේදී පැවැත්වූ බවයි, අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමෙහි දක්වා ඇත්තේ.
views293 Views
comment
කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියා.
 
මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ.
views291 Views
comment
ජීවිතයේ සුන්දරම වු ඒ කාලයේ මතක අදටත් සතුටින් විඳිනවා. පාසල් කාලයේ මට මිතුරු මිතුරියන් බොහොමයක් හිටියා. ඒ හැමෝම එකාවගේ සෙල්ලම් කළා. පාසල් නාට්‍ය කළා. පාසල් කාලයේම තමයි ළමයෙක් විදිහට අපිට පරිසරයට ළංවෙන හැටි ගුරුවරු සහ මවුපියෝ කියා දෙන්නේ. මම හිතන්නේ එදා ඉඳලා අද වෙනකල් මට ගහකොළ සතා සීපාවා එක්ක මේ තරම් විශාල බැඳීමක් තියෙන්නේ ළමා අවදියේ අපිට පරිසරය පිළිබඳ ඇති කරපු දැක්මයි.
views548 Views
comment
අම්මා ගෙදර එන්න එපා කියනවා...
 
මට හිතුණ දේ මම කරගත්තා...
 
මව සමඟ ඇතිකරගෙන තිබූ ආරවුලක් හේතුවෙන් සිත් පීඩාවට පත්වී සිටි සාමණේර හිමිනමක් ගෙල සිරකරගෙන සියදිවි නසාගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. 
 
සාමණේර හිමිනම මීට වසර දෙකකට පමණ ඉහතදී පැවිදිව තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අනුරාධපුර පොලිස් වසමේ පහළගම, මහබුලංකුලම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට වැඩම කර තිබේ. 
views368 Views
comment
බුත්තල, පැල්වත්ත සිනී සමාගම අසල මාර්ගයක ඊයේ (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
views330 Views
comment
ගීතයත් එක්ක වසර ගණනාවක් තිස්සේ ජිවත් වෙන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. රසිකයින්ගේ නොමද ආදරයක් ලබන ඇය නිරෝෂා විරාජිනී. කාන්තා දිනය වෙනුවෙන් ඇය මුහුණු පොතට අපූරූ සටහනක් එකතු කර තිබෙනවා. එය පහතින්.
views759 Views
comment
[1]      «      3409   |   3410   |   3411      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top