Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දවස්වල බස්වල තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
 
මගීන් යන්නෙත් එල්ලිලා බොහොම අපහසුවෙන්..
views655 Views
comment

ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ මෙන් ම සමාජ, දේශපාලන කතිකාවල ප්‍රසිද්ධ චරිතයක් ලෙස සැලකෙන ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
ඒ ඊයේ (01) පස්වරුවේදියි.
 
අභාවප්‍රාප්ත වන විට ගෝමින් දයා ශ්‍රී මහතා 76 වැනි වියෙහි පසුවුණා.
views625 Views
comment

"ජිවිතය කියන්නේ 
අසිමාන්තික හැලහැප්පිම්
අසිමාන්තික ඇදවැටිම්...."
 
ජීවිතය ගැන හරි අපූරු සටහනක් එක්ක සුන්දර ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණේ කවුරුත් ආදරේ කරන සුන්දර ඕෂධී..
views346 Views
comment
රටේ තියෙන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනේ.
 
ඉතින් මේ නේක වූ ප්‍රශ්න නිසාම රටක් විදියට අපි ඉස්සරහට යනවා වෙනුවට ආපස්සට යාමකුයි දකින්න තියෙන්නෙ..
views653 Views
comment
2022 වසරේ පළමු භාගය තුළ දී ලොව සුපිරිතම ධනවතුන් 500 දෙනකු ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.4 අහිමි වී ඇති බව ලොව ප්‍රකට බ්ලූම්බර්ග් (bloomburg) වෙබ් අඩවිය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය වසර දෙක තුළ ලෝ පුරා ව්‍යාපාර සඳහා පැවැති අයහපත් වාතාවරණය බවයි.
views275 Views
comment
ලොව වැඩියෙන්ම සෙවූ ආසියාතික නළු නිළි ලැයිස්තුවට හිමිකම් කියන්නට Urfi Javed සමත් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය තරුවක් සහ නිළියක් වන උර්ෆි සෑම විටම පාහේ අවධානයට ලක් වන්නේ ඇගේ සරාගී විලාසිතා නිසාවෙනුයි.
views391 Views
comment
රාත්‍රී සේවා මුරයේ දී වායු සමීකරණ කුටියකට වැදුණු පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු සුව නින්දකට වැටෙන අයුරු එහි තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

කෙසේ වෙතත්, එම නිලධාරින් කැමරා වසන අයුරුද එහි දැක්වෙනවා.
views457 Views
comment
මවක්, සිය පුතුන් දෙදෙනා සමග ඇඹිලිපිටිය - චන්ද්‍රිකා වැව සොරව්ව අසලින් වැවට පැනීමෙන් එක් පුතෙකු සහ එම මව ජිවිතක්ෂයට පත්වුණා.

අනෙක් පුතු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි පොලීසිය පැවසුවේ. මියගිය දරුවාගේ වයස අවුරුදු 5 ක් වන අතර මවගේ වයස අවුරුදු 32 ක්.

දියට පැනීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.
views858 Views
comment
කොලිවුඩ් සිනමාවට ආදරේ කරන ඔබට අජිත් කුමාර් නොහොත් “තලා”ව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.

ඔහු යතුරුපැදි ධාවන ශූරයෙක් කියන එකත් ප්‍රසිද්ධ රහසක්. (ෆිල්ම්වල නෙවෙයි ඈ සැබෑ ජීවිතේ)

මේ දවස්වල අජිත් ඔහුගේ යතුරුපැදියෙන් එක්සත් රාජාධානියේ සංචාරයක් යනවාලූ.
views865 Views
comment
අද තාක්ෂණය කියන්නෙ බොහෝම දියුණු එකක්. ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට කළ නොහැක්කක් නෑ.

ඒ විදිහේ ෆෝන් එකක් ඇතුළේ භයානකම විදිහේ දේවලුත් තියෙන්න පුළුවන්.

හිතමතා හෝ නොහිතා හෝ ඒ දේ කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්නටත් පුළුවන්.

මේ ඒ විදිහේ කතාවක්.
views283 Views
comment
උදාරි වර්ණකුලසූරිය කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හඳුනගත්, අනතුරුව රිදී තිරයෙත් විවිධ චරිත නිරූපණය කළ ගොඩක් දෙනෙක් ආදරේ කරන චරිතයක්. 
 
පසුගිය දවසක ඇය ලංකාවට ආ නමුත්, මීට සතියකට පෙර ඇය ලංකාවෙන් නික්ම ගියා කියලයි අපිට දැනගන්න ලැබෙන්නෙ. 
views1,002 Views
comment
"මා නුඹට පෙම් කළේ" ගීතයෙන් කවුරුත් දැන අඳුන ගත්ත ගායක දිනේෂ් තරංග කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්.

ඒ වගේම "මැණිකේ මගේ හිතේ" කියන ලෝකෙම මුමුණන ගීතයේ පද රචකයා තමයි සතීශාන් කියන්නේ.
views619 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සිටින ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමට එක් කරමින්, අපූරූ සටහනක් තබා තිබුණා. 
 
එහි, සඳහන්ව තිබුණේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ, හිටපු අග්‍රාමත්‍යවරයා බරපතළ ලෙස රෝගාතුරව ප්‍රතිකාර ලබාගන්නා බවට පැතිර යන පුවත අසත්‍යයක් බවයි. 
views523 Views
comment
චන්න පෙරේරා සහ ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ගොඩ වුණු කවුරුත් ආදරේ කරන යුවළක්. 
 
ඔන්න ගයත්‍රි ඇගේ ගිණුමට ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුණා. 
views365 Views
comment
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.

‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයටත් පිවිස ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා.
views467 Views
comment
[1]      «      2524   |   2525   |   2526      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top