Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සාරංග - දිනක්ෂි කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වෙන කාගෙත් ආදරය දිනාගත්ත දෙන්නෙක්නේ. 
 
ඒ වගේම සමාජයෙන් කොයි තරම් විවේචන, චෝදනා එල්ල වුණත් මේ දෙන්නා නෙවෙයි තඹේකට මායිම් කරන්නෙ. 
views260 Views
comment

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට විදේශිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම ගැන සහ සංචාරක ව්‍යපාරය නඟා සිටුවීම ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහ වෙනවා.

views562 Views
comment

මෙරට රංගන ක්ෂේත්‍රයට චරිතාංග රංගන ශිල්පීන් අවම සමයක කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පාතැබූ දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්.
views351 Views
comment
ශනුදි ප්‍රියසාද් කියන්නෙ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් අපූරූ දක්ෂතා දක්වන නවපරපුරේ දක්ෂ නිළියක්. 
 
ඒ වගේම මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත 'දිවිතුරා' ටෙලි නාට්‍යයේ 'ඊශා' ලෙසිනුත් ඇයව අපිට මුණ ගැහෙනවා. 
views1,025 Views
comment
ඉන්ධන පෝලිම්..
ගෑස් පෝලිම්...
භුමිතෙල් පෝලිම්....

මේ තමයි ලෝකේ උතුම්ම රට කියලා උදම් ඇනපු අපේ රටට අද අත්වෙලා තියෙන ඛේදනීය ඉරණම.

එහෙව් රටක දරු පැටවුන් අකුරු කරන්න ආසාවෙන් දැන් යන්න එන්න අතිදුෂ්කර මාර්ග තෝරගෙන.
views541 Views
comment
කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවලදී ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට ඇප නියම වී තිබෙනවා.

views397 Views
comment
දිල්හානි ඒකනායක කියන්නෙ චිත්‍රපට ගණනාවක විවිධ චරිත නිරූපණය කළ රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. 
 
ඇය රඟ දැක්වූ 'ජංගි හොරා' චිත්‍රපටයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. 
views881 Views
comment
"වැඩ බැරි ටාසන්" 
"තුෂාරා" වැනි සිනමා පටවලත්, ඊට අමතරව ටෙලි නිර්මාණ ගණනකත් චරිත නිරූපණය කළ සුරූපි නිළි පියුමි පුරසිංහව මතක කාටද ? 
 
ඇත්තටම ඔබට නම් අමතක වෙන්න විදිහක් නෑ. කලක් විදෙස්ගත වෙලා හිටපු පියුමි හදිසියේ ම පසුගිය දවස්වල ලංකාවට ඇවිත්. 
views989 Views
comment
බණ්ඩාර අතාවුද කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන ගීත රැසක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.

views880 Views
comment
ජෙහාන් අප්පුහාමි ගැන හැමෝම දන්නේ බර කුරුසයක් කර දරාගෙන ඔහු පාස්කු වින්දිතයින් වෙනුවෙන් කළ කැපකිරීම නිස යි.

කොහොම වුණත් පසුගිය දිනෙක ඔහු අත්අඩංගුවට පත් වීමත් සමඟ බොහෝ දෙනෙක්ගේ අවධානය ඔහු වෙතට යොමු වුණා.
views435 Views
comment
රුවන් වික්‍රමසිංහ කියන්නේ අභියෝග රාශියක් මැද කලා ලොවට පිවිසිලා කලාවෙන් ජීවිතය ජයගත් රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.

views703 Views
comment
කොරීන් අල්මේදා කියන්නේ මෙරය ගායන ක්ෂේත්‍රයේ බටහිර ශෛලියෙන් ගීත ගයන ගායන ශිල්පිනියන් අතර ජ්‍යේෂ්ඨ ගායන ශිල්පිනියක්.

views640 Views
comment
ළමා ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ දක්ෂතා දක්වපු කලාකාරිනියක් තමයි නටාෂා පෙරේරා කියන්නේ.

views1,144 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

views353 Views
comment
සංගීතා වීරරත්නව විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මෙරට සිනමාවේ නොකඩවා දිලිසුණු අවසන් තාරකාව ලෙස සංගීතා වීරරත්න හඳුන්වන්න පුළුවන්.

views717 Views
comment
[1]      «      2525   |   2526   |   2527      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top