Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොළොන්නාව මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
views237 Views
comment

කීර්ති පැස්කුවෙල් කියන අතිශය ජනප්‍රිය, ප්‍රවීණ ජනප්‍රිය ගායකයාව නොදන්නෙ කවුද ?

පසුගිය දවසක කීර්තිගේ ආදරණීය පුතණුවන්ගේ බිරිඳ වන චේතනාගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඉතින් ඒ වෙනුවෙන් සුදානම් කරපු සාදයේ ඡායාරූප එකතුව පහතින් බලන්න...
views649 Views
comment

මේ දවස්වල අපිට බුකියේ අමුතු විදිහේ ඡායාරූප නිර්මාණ ගොඩක් හමුවෙනවා.

ඒ අතරිනුත් නිරුවත්, අඩනිරුවත් සහ එතනින් එහාට සමලිංගික තේමාවන් යටතෙත්, විවිධ ඡායාරූප පළ වනවා.
views704 Views
comment
පුංචි තිරයේ ආදරණීය නළු ගයාන් වික්‍රමතිලක කියන්නෙ ඔබ දන්න අඳුනන රංගන ශිල්පියෙක්නේ.

නිළි චතුරිකා සමඟ විවාහ වෙලා ඉන්න ගයාන්ට දැන් පුංචි දෝණියෙකුත් ඉන්නවා.
views499 Views
comment
ඔස්කාර් සම්මාන උළෙල සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ලොව ඉහළම සම්මාන උළෙල විදිහට යි.

මෙම සම්මාන ප්‍රදානය කරන තේරීම් කමිටුවට ලොව පුරා සාමාජීකයින් 4000ක් පමණ සිටින බවත් රහසක් නෙවෙයි.

විශේෂත්වය වන්නේ මෙම විශේෂ ඔස්කාර් තේරීම් මණ්ඩලයේ දකුණු ඉන්දියානු කිසිම නළුවෙකු නොමැති වීමයි.
views321 Views
comment
"මේ කතාව මට කියන්න ඕනිවෙලා තිබුණේ.."
"ඒක කියන්න ඕනි වුණත් පස්සෙ ඕනි නෑ හිතුණා.. මොකද මොනා නැතත් උන්ට පින්සිද්ධ වෙන්න වේලක් කෑවනේ.."
"මම ආඩම්බරෙන් කියන්නෙ.. ඒකේ හිටපු වැඩිම ගාණකට යන ගෑනි මම.."
"මගේ ලස්සනට මෙහෙම හැරෙනකොට ඕනම පිරිමියෙක් මම බා ගන්නවා.."

මේ තමයි ඒ සුරූපී කාන්තාවගේ කතාව පටන් ගන්න තැන. එයා හරිම ලස්සනයි එයා කියනවා වගේම. ඒත් එයා කරන්නේ අපේ රටට, අපේ මිනිස්සුන්ට අවලසන්න වෘත්තියක්.
views702 Views
comment
"පුංචි සුරංඟනාවී" 
"සරෝජා" වැනි චිත්‍රපටවලින් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි ප්‍රමුදි කරුණාරත්නව අමතක නැතුව ඇතිනේ. 
 
මේ දවස්වල ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුම බොහෝම කාර්යබහුලයි. 
views419 Views
comment
අරිත වික්‍රමසිංහ....

ඔහු ගැන පසුගිය සමයේ අතිවිශාල කතාබහක් ඇතිවුණේ, ඔහුගේ සමරිසි විවාහය නිසයි.

වෘත්තියෙන් නීතිඥයෙකු වන අරිත, LGBT ප්‍රජාව වෙනුවෙන් අති විශාල කැපවීම් සහ සේවාවන් කරන පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධ යි.
views1,125 Views
comment
ධනංජය සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයේ අතිදක්ෂ ජනප්‍රිය නළුවෙක්. 
 
ඉතින් ඒ ගැන අටුවාටිකා අවශ්‍ය නැහැනේ. 
views287 Views
comment
දවසින් දවස අපිට දකින පේන හැම ප්‍රවෘත්තියක් ඇතුළෙම තියෙනවා විළාප නංවන කතාවක්.... කසාද බැඳපු... ලෝකෙට පේන්න අඩබෙර ගහපු ජෝඩු, පස්සෙ අඬන්න ගන්නවා.

ඊටපස්සෙ දික්කසාදය කියලා එකක් එතැනට එනවා.

ඒ ලියවිල්ලටත් ලොකු සහ දිග කතාවක් තියෙනවා.
views661 Views
comment
පුංචි තිරයෙන් වගේම ඉදහිට රිදී තිරයෙනුත් ඔබ හමුවුණු ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. 
 
ඇය පසුගිය දවස්වල සිංහ - කැන්ගරු ක්‍රිකට් ගැටුම නරඹන්නත් එකතු වෙලා හිටියා. 
views474 Views
comment
නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර නයෝමි තක්ෂිලා කියන්නේ සිය දක්ෂතාවයෙන් වසර ගණනාවක් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ජනප්‍රිය රංගන ශිල්පිනියන්.

views1,090 Views
comment
පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන විනූ සිරිවර්ධන කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
 
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහ වූ විනූගේ විවාහ උත්සවයත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු විවාහයක්. 
views902 Views
comment
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නෙ පුංචි තිරයෙත්, රිදී තිරයෙත් දක්ෂතා පෙන්වූ කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පියෙක්. 
 
විශේෂයෙන්ම ඉසුරුගේ 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයත් පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වුණා ඔබට මතක ඇති. 
views684 Views
comment
GoGotaHome නමින් මාස දෙකකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවතුණු අරගලය පිළිබඳව මේ වනවිට දුර්මත සංසරණය වෙමින් පවතිනවා. අරගලය තවමත් එලෙසටම ශක්තිමත්ව පවතින බවත් එය මෙරට වගේම එතෙරටත් අදාළ බවත් සනාථ වෙන පුවතක් අපට එතෙරින් වාර්ථා වුණා.

views359 Views
comment
[1]      «      2526   |   2527   |   2528      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top