Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ගැහැනියක් වී ඉපදීමම මහා කරුමයක්
අම්මේ…"
 
මෙහෙම සටහනක් තබා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂ.
 
ඇය මුහුණු පොතේ තබා තිබූ එම සටහනට කවුරුත් වගේ ප්‍රතිචාර දක්වලා තිබුණා..
views615 Views
comment

හර්ෂණ බෙත්මගේ කියන්නේ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.

ටෙලි තිරයේ නිතරම ගැවසෙන හර්ෂණ පසුගිය දවසක සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙලා තිබුණා.

ඒ වෙලාවේ ඔහු කියපු දේවල් තමයි මේ...
views455 Views
comment

රට පුරා සිදුවන මිනිස් ඝාතනවල ඉහළ යෑමක් මේ දිනවල දක්නට ඇත. මේ ඝාතන අතර සැකය, අඹු – සැමි ආරවුල්, පෞද්ගලික කෝන්තර සහ අනියම් ඇසුර නිසා සිදුවන මිනීමැරුම්ද බොහෝය.
 
ඒ අතර නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුකරන ලද ඝාතනවලද යම් ප්‍රවණතාවක් පෙනෙන්නට ඇත.
 
මේ අතර අමානුෂික ලෙස සිදුකළ මිනිස් ඝාතන කිහිපයක්ද දිවයිනේ නන්දෙසින් පසුගියදා පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබිණි.
views734 Views
comment
ඡායාරූප කලාව කියන්නෙ දවසින් දවස වෙනස් දේවල් අලුත් දේවල් දකින්න පුළුවන් තැනක්.
 
ඒ වගේම ආකර්ෂණීය දේවල් දක්නට ලැබෙන තැනක්.
views1,057 Views
comment
හංවැල්ල පූගොඩ මාර්ගයේ ගිරිදර නගරය ආසන්නයේදී ඩීසල් ලීටර් 13,200 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් වංගුවක් සහිත ස්ථානයකදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(02) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. 
 
එම අවස්ථාවේ තෙල් ලබා ගැනීමට ජනතාව බූලි ද රැගෙන එන අයුරු ද දක්නට ලැබුණා. 
views566 Views
comment
"HBD  
Looking for caring home for these little ones"
 
මේ තමයි හේමාල් තබා තිබූ ආදරණීය සටහන..
views360 Views
comment
යෝකර් රජු ලෙස හඳුන්වන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ ආදරණීය බිරිඳ මීට පැය කිහිපයකට පෙර මුහුණු පොතට ඡායාරූපයක් එක් කර තිබුණා. 
 
ඒ, ආදරණීය සටහනක් ද සමඟින්. 
views288 Views
comment
ජනප්‍රිය දක්ෂ ක්‍රිකට් තරුවක් වන ධනංජය සිල්වාගේ ආදරණීය රූ සටහනක් අපිට දකින්න ලැබුණා.
 
චූටි දූ එක්ක තාත්ති හරි හුරතල් විදියට බලාගෙන ඉන්න මේ පොටෝවට කාටත් ආදරේ හිතෙන බව නම් විශ්වාසයි.
views590 Views
comment
තවමත් ජනතාවගේ ආදරය දිනාගෙන ඉන්න උපේක්ෂා ස්වර්ණමාලී දියණියක් ඉන්න ආදරණිය අම්මා කෙනෙක්.

දෙවැනි විවාහයෙනුත් ඉවත් වෙලා ඉන්න උපේක්ෂා ආදරණිය දියණියට අම්මගේ ආදරය වගේම තාත්තාගේ ආදරයත් දෙමින් ජිවත් වෙනවා.

මේ ඇය කලකට පසු සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්...
views600 Views
comment
"මතකයන් අමතක කෙරුවත්" කියන එකම එක ගීතයෙන් රසික හදවත් දිනාගත්ත දුෂාන් ජයතිලකව ඔබත් දැන අඳුනනනවා ඇති. 
 
සුනිල් පෙරේරා ප්‍රමුඛ ජීප්සීස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා ද වූ ඔහු, ඔහුට ම අනන්‍ය හඬකින් ගී රැසක් ගායනා කළා. 
views698 Views
comment
"අපේ රට ඉතාමත් දුෂ්කර  කාලයක් ගෙවෙන මේ වගෙ අවස්ථාවක උනත්, අපේ සංස්කෘතිය, දේශීය දේවල් අපි අතරින් ගිලිහෙන්නට නොදී, අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම, වැඩිහිටි හැමෝගෙම වගකීමක්..."
 
කිරි දාන දෙන එක අපේ රටේ හරි ප්‍රසිද්ධ සංස්කෘතිකාංගයක්නෙ.
 
කවුරුත් කතා කරන ජනප්‍රිය චරිතයක් වන පුෂ්පිකාත් ඔන්න පහුගිය දවසක මේ උතුම් පින්කම සිදුකරලා තිබුණා..
views523 Views
comment
සුජානි මේනකා කියන්නෙ හැමෝම ආදරේ කරන ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.
 
බිමල් සුජානි යුවළට කවදත් කවුරුත් ආදරේ කරන එක රහසක් නෙවෙයි. ඒකට ලොකුම හේතුව තමයි දෙන්නගෙ ආදරේ..
views557 Views
comment
මේ අපූරු ඡායාරූප එකතුව සමාජ මාධ්‍යයේ බොහෝදෙනෙක් අතර කතාබහට ලක් වුණු රූ එකතුවක්.
 
බලන්නකො දෙන්නා කොහොමද මුණගැහෙන්නෙ කියලා..
views771 Views
comment
තරුණියන්ගෙ සිත් හොරාගත් සිහින තරුවක් තමයි රොෂාන් රණවන කියන්නෙ.
 
ඔහුට තියෙන කඩවසම් රූපය නිසාම තමයි ඒ තරමට ආකර්ෂණයක් ලැබිලා තියෙන්නෙ.
 
දැන් ඔහුට තරමටම ඔහුගේ අදරණීය පවුලටම හැමෝම ආදරේ වෙලා. සමාජ මාධ්‍යට ඔවුන් එකතු කරන ඡායාරූප සහ සටහන්වලට ලැබෙන ප්‍රතිචාරවලින්ම ඒ බව පැහැදිලියිනෙ..
views516 Views
comment
"එහි සිටි රියදුරු මහතා සහ සහයකයා බස් නැවතුමේ රැඳීසිටි මගීන්ට පැවසුවේ පුත්තලම මදුරංකුලිය දක්වා ලොරි රථය ගමන් කරන බවත් මදුරංකුලිය දක්වා යන අයට එයට ගොඩවෙන ලෙසත් ය...."
 
මේ සටහන අපේ ඇස ගැටුණේ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක.
 
මේ දවස්වල බස් එකක් එනකල් පාරේ රස්තියාදු වෙන මිනිස්සු සෑහෙන්න.
 
ඔය අතරේ එහෙ මෙහෙ යන වාහන නතර කරලා තමන්ට පුළුවන් හැටියට එක්කෙනෙක් දෙන්නෙක් හරි දාගෙන යන එකත් සෑහෙන්න වටින පින් කටයුත්තක්නෙ නේද...
 
ඉතින් ඔන්න මේ කතාවත් ඒ වගේ එකක්...
views587 Views
comment
[1]      «      2523   |   2524   |   2525      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top