Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයේ අපිට දකින්න ලැබෙන තරු අතර වොල්ගා කල්පනී කියන්නෙ හරිම හුරුබුහුටි තරුවක්.
 
පුංචි තිරයේ දක්නට ලැබෙන හුරුබුහුටිම නිළිය ඇය කිව්වත් වැරදි නෑ..
views283 Views
comment

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (12) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ වෙනුවෙන් විශේෂ සටහනක් තබා තිබුණා.
 
ඒ කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී ශෝකය ප්‍රකාශ කිරීමේ පොතට අත්සන් තබමින්..
views358 Views
comment

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති.
 
ඒ වගේම ඊට සාපේක්ෂව සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ යන බවයි වාර්තා වෙන්නේ.
views393 Views
comment
ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ අද(12) පෙරවරු 12.00 සිටයි.
 
ඊට සමගාමීව යමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ද සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා..
views469 Views
comment
රන්වීර් සහ දීපිකා කියන්නෙ බොලිවුඩයේ ආදරණීයම යුවළක්නෙ.
 
ගෙවුණු දවසක රන්වීර්ගේ උපන්දියත් යෙදී තිබුණා..
views351 Views
comment
"සිනහවෙන්න, සිනහව සෑම කෙනෙකුගේ හදවතේම අගුලට ගැලපෙන යතුරයි. 
 
ලෝකය සමඟ ඔබ සිනහවෙන්න.... "
 
ගයත්‍රි ඩයස් කියන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක්..
views459 Views
comment
විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ විදියට කාලෙන් කාලෙට අලුත් වන විලාසිතා කරන රංගන ශිල්පිනියක්  අංජුලා රාජපක්ෂ කියන්නේ. 
views1,302 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
views684 Views
comment
අරගලකරුවන් සහ කතානායකවරයා සමග සාකච්ඡාව අද (12) හවස දෙකට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

views234 Views
comment
ලොව පුරා බොලිවුඩ් රසිකයන්ගේ ප්‍රේමණීය හදවත් ළතැවුලෙන් මුසපත් කළ සදා අමරණීය ප්‍රේමණීය වෘත්තාන්තය "දේව්දාස්" චිත්‍රපටයට අදට (ජුලි 12) වසර විස්සක් සපිරේ. 2002 වසරේ ජුලි මස 12 වැනිදා තිරගත කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත් ඇතුළු බොලිවුඩයේ සුපිරි තරු රැසක් රංගනයෙන් දායක වෙන දේව්දාස් සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්ථා පිට වාර්ථා තැබූ සිනමාපටයකි.
views1,108 Views
comment
අරලිය ගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

views273 Views
comment
සංගීතා වීරරත්නව විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මෙරට සිනමාවේ නොකඩවා දිලිසුණු අවසන් තාරකාව ලෙස සංගීතා වීරරත්න හඳුන්වන්න පුළුවන්.
views1,292 Views
comment
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව යාමේ සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වුණා.
views327 Views
comment
මල්විකා මෝහානන් කියන්නේ මලයාලම්, දෙමළ සහ හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන නැඟී එන රංගන ශිල්පිනියක්.

views590 Views
comment
විහාර මහා දෙවි උද්‍යානයට ඇතුළු වුනේ සැමියා මාව රැගෙන යාමට එනතුරුය. අසුන් ගන්නට බංකුවක් නැති තරමටම උද්‍යානය පිරී ඇත. ඈතට වෙන්නට තිබූ එක් දිගු බැංකුවක එක පැත්තක ගැහැණු දරුවෙක් පමණක් වාඩි වී සිටි නිසා අනෙක් පසින් මම අසුන් ගත්තෙමි. මද වේලාවක් ගතවෙද්දී ඒ තරුණියගේ නොසන්සුන් බවක් මට තේරුම් යන්නට විය. අද සමාජයේ අහන්න දකින්නට ලැබෙන දේවල් නිසාම ඇයව මග හරින්නට මට හිත දුන්නේම නැත.
views690 Views
comment
[1]      «      2504   |   2505   |   2506      »      [5560]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top