Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇෆ්ගනිස්ථාන T20 තරඟාවලිය අතරතුර කාබුල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
 
ඒ ලෝකයේම අවධානය ඒ දෙසට යොමුකරමින්.
 
පිපිරුම සිදුවන විට එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජිකයින්ද ක්‍රීඩාංගණයේ සිට ඇත..
views363 Views
comment

"ජීවිතේ බෙදා ගන්න ආසයි. 
 
නමුත් මට ජීවිතයේ සැබෑ කර ගන්නට තව හීන තිබෙනවා. 
 
ඒ හීන ටිකත් සැබෑ වුණාම  කාත් එක්ක හරි ජීවිතේ බෙදා ගනියි. 
 
දැනට ජීවිතේ බෙදා ගන්න කෙනෙක් සිටිනවා කියන එක ඔළුවට බරක්.  
 
මේ වෙලාවෙ නම් රටේ තිබෙන තත්ත්වය එක්ක මට සිතෙනවා තනිකඩ ජීවිතය තරම් සැපවත් ජීවිතයක් කොහෙවත් නැහැයි කියලා…"
views809 Views
comment

ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි.
views746 Views
comment
සර්පයා කියන්නෙ බොහෝම භයානක සත්ත්වයෙක් විදිහටයි අපි දැන අඳුනගන්නේ. ඒ අතරිනුත් නාගයා (ඔව් ! අර ප අකුර තියෙන කෙනා) අතිශය භයානක බව කවුරුත් දන්නවනේ.

මේ දවස්වල ඒ කියන භයානක සතා එක්ක අපූරූ කතාබහක යෙදෙන තරුණයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

වීඩියෝව ඔන්න පහළින් බලන්න පුළුවන්..
views546 Views
comment
නව ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය සාර්ථක බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න සඳහන් කරනවා.

මේ අතර, සිපෙට්කෝ පිරවුම්හල් වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම ගැනද ඔහු මෙසේ කනස්සල්ල පළ කළා.
views778 Views
comment
පසුගිය දිනෙක හදිසි අනතුරකට ලක්වුණු සිංහල සිනමාවේ පතාක යෝධයා, ජැක්සන් ඇන්තනී මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මැෂිනයක් ආධාරයෙන් සිටින ඔහුගේ තත්ත්වය තවමත් එලෙසම බවයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
views583 Views
comment
ගාලු මුවදොර අරගලයට එක්ව සිටි පාර්ශ්ව දෙකක් අද එම අරගල භූමියෙන් ඉවත් වන බව නිවේදනය කළා.

ලිබරල් සහෝදරත්වය සහ කළු තොප්පි ව්‍යාපාරය නම් සංවිධාන මෙලෙස ඉන් ඉවත් වුණා.

මේ අතර සර්ව පාක්ෂික අරගලකරුවෝ නමින් ගාලු මුවදොර අරගලයට සහය දුන් තවත් පාර්ශ්වයක් නිවේදනයක් නිකුත් කළා.
views640 Views
comment
සුරූපී නිළි යෂිකා ආනන්ද් තරුණියකට දෙනෙත් පියාගෙන ආදරණීය හාදුවක් දෙන ආකාරය දැක්වෙන සරාගී ඡායාරූපයක් මේ වන විට කොලිවුඩය ගිනි අවුළවමින් පවතිනවා.
 
දමිළ සිනමාවේ චිත්‍රපට ගණනකින් ප්‍රේක්ෂකයින් අතරට ආ යෂිකා පසුගිය සමයේ හදිසි අනතුරකට ලක්ව සිනමාවෙන් ඈත්වයි කාලය ගෙව්වේ.
views460 Views
comment
'සුදු රෙද්දේ පිරිසිදුකම සෙවීම'....

මේ කතාව පටන් ගන්නෙ එතැනින්. ඒක ඕනම කෙනෙකුට කියන්න පුුළුවන්, සාධාරණ කතාවක් බව. හැබැයි මේ කියන යල්පැන ගිය චාරිත්‍රය නිසාම අපා දුක් විඳින ගැහැනු මේ මිහිපිට නැතුවාම නෙවේ.

සත්‍ය වශයෙන්ම ලංකාවේ පමණක් නොව, බොහෝ රටවල 'ගැහැනුන්ගේ පිරිසිදුකම' සෙවීම සුලබව සිදු වෙනවා.
views346 Views
comment
විකට නළු බන්දු සමරසිංහගේ ආදරණීය පුත්‍රයා කාංචන සමරසිංහව අපි මුලින්ම හඳුනා ගන්නේ පීටර් වන් චිත්‍රපටයෙන්.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් බන්දු සමරසිංහ (තාත්තා) වීම විශේෂත්වයක්.

මෑතක ආදරය කළ තරුණිය සමඟ විවාහ දිවියට එළඹුණු කාංචන සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි.
views931 Views
comment
'හුස්මක් තරමට' , 'අහස් මාළිඟා' වැනි හිරු ටීවී ඔස්සේ විකාශය වුණු අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනකින් ඔබ හමුවට ආ කාවින්ද්‍යා දුල්ශානි බොහෝම කෙටි කාලෙකින් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන චරිතයක් බවට පත්වුණා. 
 
කාවින්ද්‍යා ඇගේ 'ස්ටෝරි' එකකට මොහොතකට කලින් අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා. 
views1,168 Views
comment
ගයත්‍රි ඩයස්..

ඇයව ඉතින් නොදන්නෙ කවුද ? කාගෙත් ආදරය දිනාගත්ත ගයත්‍රිගේ මුහුණු පොත කියන්නෙත් නිතරම වගේ අලුත් වෙන තැනක්.
views1,090 Views
comment
සුන්දර නිළි ශිරෝෂි රොමේෂිකාගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. 
 
ඒ නිසා, අපි හැමදේටම කලින් ඇයට සුුබ උපන්දිනයක් කියලා කියමු. 
views745 Views
comment
දේශපාඥයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ අපූරූ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා. 
 
ඒ, ඔවුන්ගේ ආදරණීය දියණිය වන මලීශාගේ විවාහ සංවත්සරයට සුබ පැතුම් එක් කරමින්. 
views2,998 Views
comment
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා 9වන ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව, ඔහුගේ ඉන්ස්ටග්රෑම් පිටුවට සටහනක් එක් කර තිබුණා. 
 
එහි සටහන්ව තිබුණේ එම ශතකය, ඔහු පුන පුනා බලා සිටි අවස්ථාවක් බවයි. 
views457 Views
comment
[1]      «      2425   |   2426   |   2427      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top