Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඕෂධී හේවාමද්දුම කියන්නෙ කවුරුත් ආදරේ කරන තරුවක්.
 
සමාජ මාධ්‍යයේත් ඇය හරිම ක්‍රියාකාරී චරිතයක්.
 
පුතෙක්ටයි දුවෙක්ටයි ආදරණීය මවක් වුණු ඇය සිය පවුලේ සොඳුරු ඡයාරූප නිතරම සමාජ මාධ්‍යයට එකතු කරනවා....
views845 Views
comment

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නෙ පුංචි තිරයේ අතිශය ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්ත දෙන්නෙක්. 
 
මේ දෙන්නගේ ආදරණීය දෝණි තමයි ආරාධනා. පසුගිය දවසක ඔන්න ගයාන් ඔහුගේ යූටියුබ් නාලිකාවේ ලයිව් වීඩියෝවක් පළ කර තිබුණා. 
views453 Views
comment

රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබ හමුවුණු ආදරණීයයෙක්. 
 
විශේෂයෙන්ම ඔහු රඟපෑ 'හුස්ම', 'ගිනිමල් පොකුරු' වැනි චිත්‍රපට අතිශය ආන්දෝලනාත්මක වුණා. 
views1,944 Views
comment
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් ප්‍රේක්ෂක ඔබ මුණ ගැහුණු සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි කෙනෙක් නෙවෙයිනේ. 
 
සේමිණිට ඉන්නවා ඇය වගේම ලස්සන දෝණියෙක්. 
 
මේ තියෙන්නෙ ඒ දෙන්නගේ ලස්සන වීඩියෝ එකක්....
views873 Views
comment
යෝකර් කිංග් ලසිත් මාලිංග පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ, ටීම් එක පිටිපස්සෙ ඉඳන් ඔහු කණ්ඩායමට දීපූ උපරිම සප් එක නිසයි.

කැන්ගරුවන් පරදන සටනේ හැංඟිච්ච චරිතයක් වුණු මාලි, එදා තමන්ට ලැබුණු වටිනා කියන තෑග්ගකුත් වෙල්ලාලගේ වෙනුවෙන් පරිත්‍යාග කළා ඔබට අමතක නැතුව ඇති.
views564 Views
comment
2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මේ වනවිට පැවැත්වෙනු ලබනවා.
 
එහි බැඩ්මින්ටන් ඉසව්වකින් ජය ලැබීමට අපේ ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.
 
ඒ අනුව,
views500 Views
comment
වනිඳු කියන්නෙ මෙරට ක්‍රිකට්ලෝලීන් අතර ඉතාමත් ඉහළ ජනප්‍රියතාවයක් දිනා සිටින දක්ෂ සුපිරි ක්‍රිකට් තරුවක්.
 
ඊයේ දිනය ඔහුට හරි විශේෂයි.
 
ඊට හේතුව තමයි ඔහුගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීම...
views621 Views
comment
රන්වීර් ,දීපිකා කියන්නෙ ලොවක් ආදරේ කරන බොලිවුඩයේ සුපිරි තරු ද්විත්වයක්.
 
පහුගිය දවසක රන්වීර්ගේ නිරුවත් රූ පෙළක් සෑහෙන්න කතාබහටත් ලක්ව තිබුණා..
views945 Views
comment
මේ ගඩුගුඩා එහෙම හරි හරියට හැදෙන කාලයක්නෙ.
 
ඔන්න දිනිතිටත් හම්බෙලා ගඩුගුඩා ගොඩක් !!
 
views1,442 Views
comment
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයින්ට ගැටලු පවතින බව එහි සාමාජික අධිනීතිඥ මනෝලි ජිනදාස මහත්මිය පවසනවා.
 
හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ නීතිඥ සංගමයට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන් නිකුත් කරන ඇතැම් ප්‍රවෘත්ති නිවේදන හේතුවෙන් සංගමයේ පැවැත්මට ද ගැටලු මතුවිය හැකි බවයි..
views1,635 Views
comment
මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ රිදීතැන්න කියන ප්‍රදේශයේදී ගසක එල්ලී මියයාමට උත්සාහ දරා තිබූ පුද්ගලයෙක්ව එයින් බේරාගෙන දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
 
ඒ රාත්‍රී මුර සේවාවේ යෙදී සිට පොලිස් ස්ථානය වෙත එතනින් ගමන් කළ පොලිස් නිලධාරියෙකු විසින්...
views592 Views
comment
"අපේ අම්මගෙ උපන්දිනය වෙනුවෙන් මෙම මස 30 වන දින 138 කොට්ටාව පිටකොටුව අපේ බස් (2) මගී ප්‍රවාහනය කිසිදු මුදලක් අය නොකර සිදු කරනු ලැබේ.                    
ඉසුරු අසංක  
කොට්ටාව...
 
මෙහෙම සටහනක් තබා තිබුණේ ඉසුරු අසංකගේ ෆේස්බුක් ගිණුමෙහි.
 
ඒ අනුව අද දින කොට්ටාව - පිටකොටුව 138 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ තුනක් දිනය පුරා නොමිලේ මගීන් ප්‍රවාහනය කරනු ඇති.
 
අප ප්‍රාදේශීය වාර්තාකරු හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ, කොට්ටාව සමන්පුර පදිංචි ඉසුරු අසංක විසින් මෙම සත්කාරය සිදු කරන බවයි...
views485 Views
comment
"අපි නළුවෙක් වෙන්න කලින් මිනිහෙක් වෙලා ඉන්න ඕන’ එතකොටයි නළුවෙක් වෙන්න පුළුවන්..."
 
"ඇත්තටම මම ඒ ගමන කොළඹට එන්න හිතාගෙන හිටියෙ දවස් තුනකින්. නමුත් මට ඒ ගමනට දවස් හතරක් ගියා. ඒ ගමන අතරතුර සිංහල, දමිළ මුස්ලිම් ජනතාවගෙන් වගේම හාමුදුරුවරුන්ගෙන්, පියතුමන්ලාගෙන් ලැබුණු සහයෝගය වචන වලින් විස්තර කරන්න බැහැ..."
 
views940 Views
comment
කලා ලෝකය තුළ ආදරණීය පවුල් කිහිපයක්ම දැකිය හැකියි.
 
රොෂාන් රණවනගෙ සොඳුරු කැදැල්ලත් ඒ වගේ.
 
ආදරණීය බිරිඳ, හුරතල් පුතු පැටියා එක්ක ආදරෙන් පිරුණු මේ කැදැල්ලට කවුරුත් ආදරේ බව නම් රහසක් නෙවෙයි.
 
සමාජ මාධ්‍යය හරහා නිතරම වගේ අපිට මේ තුන්දෙනාව දකින්න ලැබෙනවා..
views365 Views
comment
ඔන්න සාරංගයි දිනක්ෂියි දෝණිවත් අරන් ෆිල්ම් එකක් බලන්න ගිහින්.
 
ඒ වෙනින් ෆිල්ම් එකක් නෙවෙයි ආදරණීය ප්‍රාර්ථනා තමයි ෆිල්ම් එක..
views416 Views
comment
[1]      «      2424   |   2425   |   2426      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top