Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජීවිතේම කරගත්ත, වටිනාම කියන දේවල් අපිට එක මොහොතක අහිමි වෙන්න පුළුවන්.

ඒකට හේතු පාඨ මෙපමණක් කියා කියන්න නැතිවුණත්... සමහර පසුතැවීම් සදාකාලිකයි.

මේ කතාව අපිට හමුවුණේ මුහුණු පොතෙන්..
views1,952 Views
comment

Urfi Javed ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මේ දවස්වල බොලිවුඩ් ගොසිප් පේජ් එකක් බලන්න බෑ.. මෙයා සහ අර පිස්සු නටන රාකියි ඉන්නවනේ..

මොනවා උනත් දෙන්නා මේ වනවිට නඩු හබ වගේම රසික අප්‍රසාදයද නොඅඩුව ලබනවා. ඒ අස්සේ මේ විලාසිතා වලට කැමති අයත් නැතුවම නෙවෙයි.
views887 Views
comment

ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් කරන තැනක්නේ.

විශේෂයෙන්ම නිරුවත, අඩනිරුවත වගේම සමලිංගිකත්වය වගේ දේවලුත් මේ අතර තියෙනවා.

මේ තියෙන්නෙ ඒ විදිහට බුකියේ කතාබහට ලක්වුණු ඡායාරූප පෙළක්..
views3,030 Views
comment
මිනිස්සු ආශාවන් ගොඩ ගහනවා. මිනිස්සුන්ට ඕනි මොහොතක සුව පහසුව නෙවෙයි. එහා ගිය සදාතනික සුව පහසුවක්. ඒකයි උන් ආදරේ කරන්නේ.

මේ හැම ආදර කතාවක්ම එකින් එකට වෙනස්.

පළිගැනීම අනන්තයි. අප්‍රමාණයි. ඇස්බැන්ඳුම් එමටයි.
views660 Views
comment
ශනුද්‍රි ප්‍රියසාද් සහ ප්‍රමුදි කරුණාරත්න..

ඉතාම පුංචි සන්දියේ පුංචි තිරයෙන්, දකින්න ලැබුණු කවුරුත් ආදරේ කරපු දඟ කෙල්ලො දෙන්නා ඒ.

ප්‍රමුදි නම් දැන් කලාවට ආයුබෝවන් කියලා. ඇත්තටම ඈ දැන් දූ පැටව් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
views504 Views
comment
'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් මුලු ලෝකයේම අවධානය දිනාගත්ත යොහානි ද සිල්වා, ඉන් අනතුරුව විවිධ සන්නාම යටතේ නව නිර්මාණ කරන්න තරම් වාසනාව ලැබූ කෙනෙක් වුණා.

ඉන්දියාවේ සංචාරය කරන යොහානිට සුපිරි තරු හා එක්ව වැඩකටයුතු කරන්නත් වරම් ලැබිලා තිබුණා.
views550 Views
comment
පසුගිය දින උපන්දිනය සැමරූ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී ඇගේ මුහුණු පොත වීඩියෝවක් එක් කර තිබුණා.

ඇගේ උපන්දිනය දා ඇයව පුදුම කරන්නට ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක පැමිණ සිටි අතර, ඇය ඒ පිළිබඳව සන්තෝස වෙමින් ආදරණීය සටහනක් තබා ඇති අතර, එම සටහන පහතින්...
views517 Views
comment
'පැණි මකුළුවෝ' සිනමා පටයෙන් ප්‍රේක්ෂකියින් වසඟයට ගත් සුරූපී නිළි අයිශරා අතුකෝරළ කියන්නෙ බොහෝ දෙනෙක් දැන අඳුනන චරිතයක්. 
 
මේ වන විට විදෙස්ගත වෙලා ඉන්නවා වුණත්, සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය අයිශ් පසුගිය දවසක ලස්සන ඡායාරූප පෙළක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා. 
views921 Views
comment
උතුම් වූ කඳ සුරිඳුන්ගේත් වල්ලි මෑණියන් වහන්සේගේත් සරණ මංගල්‍යය සිහි කරනු වස් දුටු ගැමුණු මහ රජුගේ අණින් හිරු - සඳු පවතින තුරු කඩ නොකොට පවත්වනු ලබන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2022 වර්ෂයේ ප්‍රථම මඟුල් පෙරහර වර්ෂ 2022 වූ ජුලි මස 29 දින දී වීදි සංචාරය කරන ලද වගයි...
views623 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ වනවිට පැවැත්වෙනවා.
 
ඒ එංගලන්තයේ බර්මින්හැම්හිදී.
 
එහි ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත්ව තිබෙනවා...
views774 Views
comment
සමාජ ජාලා කැළඹීමකට පත් කළ 'ඔස්කාර් කම්මුල් පහර' ගැන කණගාටුව පළ කරමින්, විල් ස්මිත් අතිශය සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් මෙසේ කම්මුල් පහර ගැසුවේ, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් හට යි.
views247 Views
comment
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ කාන්තාවන්, ක්‍රමයෙන් ගණිකා වෘත්තියයට යොමු වී ඇති බවට ANI (Asian News International) පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.

කාන්තාවන් වැඩි දෙනෙකුට රෙදිපිළි අංශයේ (ගාමන්ට්) රැකියා ද අහිමි ව ඇති අතර, ජීවනෝපාය සඳහා ඔවුන් වැඩි දෙනෙක් ගණිකා වෘත්තිය තෝරාගෙන ඇති බවටයි එම පුවතේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
views341 Views
comment
කිරුළක අර්බුදයක් නිසා හැමෝම කතා කළ පුෂ්පිකා ද සිල්වාව දැන් නොදන්න කෙනෙක් නැති තරම්. 
 
කොහොම වුණත් තමන්ට හිමි 'මිස් ශ්‍රී ලංකා' කිරුළත් අහිමි කරගත්ත පුෂ්පිකා ඒ සම්බන්ධයෙන් මෑතක කිසිදු පළ කිරීමක් කළේ නැහැ. 
views551 Views
comment
අම්මා කෙනෙක් වෙන්න කවුරුත් බලාපොරොත්තු රැසක් තියාගෙනනෙ ඉන්නෙ.
 
පුංචි පැටව් දකිනකල් ඒ හිත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ....
 
views747 Views
comment
නයෝමි තක්ෂිලා කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන දක්ෂ රංගන ශිල්පිනියක්. 
 
සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම ජනප්‍රියයි. 
views672 Views
comment
[1]      «      2423   |   2424   |   2425      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top