Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ ඊයේ අවාසනාවන්ත ලෙස සිය ජීවිතයට සමුදුන්නා.

ඔහුගේ වියෝවත් සමඟ සමාජ මාධ්‍ය තුළ අතිශය සංවේදී දේ හුවමාරු වෙමින් පවතිනවා.
views1,535 Views
comment

"චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා..."

ඒ පද පෙළ දුටු සැනින් ඔබට ඇයව සිහිපත් වෙනවා ඇති. තරු පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් මාපියන්ගේ රුකුලෙන් නොව තමාගේම මහන්සියෙන් අනන්‍යතාවක් ගායන ක්ෂේත්‍රයේ ගොඩනඟාගන්නට කැප වුණු ගායන ශිල්පිනියක් රයිනි චාරුකා ගුණතිලක කියන්නේ.
views545 Views
comment

වැල්ලවත්ත වෙරළ තීරය ආසන්නයේදී එකම පවුලේ අක්කා සහ නංගි ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ නංගී මරුමුවට පත්වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. මෙම සිද්ධිය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිදුවී තියෙනවා.
views342 Views
comment
නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් වන සුධීක්‍ෂා සමාධි මේ වන විට ප්‍රේක්‍ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. ඇයගේ  කර්ලි කොණ්ඩය ඇයටත් වඩා ජනප්‍රිය බවයි සුධීක්‍ෂා කියන්නෙ. හිරු නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශය වන 'දිවිතුරා" ටෙලි නිර්මාණයේ රිහානාගේ චරිතයට පණ පොවන්නේ සුධීක්ෂායි. 
views1,680 Views
comment
1953 වසරේ ලෝක රූ රැජින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිතයා වූයේ මානෙල් ඉලංගකෝන් මෙනවියයි. ඇය එහිදී 3 වන අනුශූරතාව ලෙස මේ දක්වා ලෝක රූ රැජින තරඟාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ඉහලම ස්ථානය ලබා ගත්තා.
views1,489 Views
comment
ජනප්‍රිය භෞතික විද්‍යාව පෞද්ගලික පන්ති ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාල ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.
views1,417 Views
comment
මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව උමාරියා කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.
views291 Views
comment
මෙයට වසර තිස් තුනකට පෙර, එනම් 1989 වසරේ අද වැනි දවසක ප්‍රේමකීර්ති ද අල්විස් නම් ශක්‍යතාවයෙන් පිරි කලාකරුවා අප අතරින් වෙන් ව ගියේ ය. 
views539 Views
comment
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ, කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඇඟලුම් අංශයේ රැකියා අහිමි වී ඇති බවත්, ජීවනෝපාය උපයා ගැනීම සඳහා ඔවුන් ලිංගික ශ්‍රමිකයන් වීමට නිරායාසයෙන්ම බල කෙරී ඇති බව ඉන්දීය ANI පුවත් සේවය වාර්තා කරනවා.
views434 Views
comment
සෝනම් කපූර් කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සුපිරි තාරකාවක්. රංගන ශිල්පී අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් ජනප්‍රියත්වය සහ දක්ෂතාව එක ලෙස පවතින බොලිවුඩ් තාරකාවක් ලෙස සෝනම් කපූර් ප්‍රසිද්ධයි.
views556 Views
comment
හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි, ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

නිවසේදී අනතුරකට ලක්වුණු ජනප්‍රිය ගුරුවරයා හෘදයාබාධයක් වැළදීම හේතුවෙනුයි රෝහල්ගත කර තිබුණේ.

මේ වන විට ඔහුගේ මරණය ගැන සොව පළ කරමින් සමාජ මාධ්‍ය තුළ සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අතරින් කිහිපයක් පහතින්...
views2,663 Views
comment
අරගලයේ ආරම්භයේ පටන් අරගලකරුවන් පිරිසක් කොළඹ තරු පන්තියේ හෝටලයක කාමර තුනක බලහත්කාරයෙන් රැඳී සිටි බව වාර්තා වනවා.

නමුත් අදාළ තරු පන්තියේ හෝටල්වලින් පොලීසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දී නැහැ.
views465 Views
comment
යුරේනි නොෂිකා කියන්නෙ විලාසිතා නිසාම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට (වෙලාවකට විවේචනයට) ලක්වන චරිතයක්.

මේ ඇය ඇගේ විලාසිතා ගැන සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහකින් කොටසක්..
views679 Views
comment
නව බලවේගයකට සුදානම්ව රට ගොඩනැගීමේ අභියෝගයට සියලු දෙනාම කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසුම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.
views667 Views
comment
[1]      «      2422   |   2423   |   2424      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top