Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සඳනි පතිරණගේ කියන්නෙ රූපවාහිනි වෙළඳ දැන්වීම්වලින් වගේම ටෙලි තිරයේ විවිධ නිර්මාණවලින් ප්‍රේක්ෂක ඔබ හමුවට ආ සුන්දර චරිතයක්. 
 
ඉතින් සඳනි පසුගිය දවසක අවුරුදු ගාණක් ඇය ආදරය කරපු තරුණයත් එක්ක විවාහ ගිවිස ගත්තා. 
views492 Views
comment

ලෝකේ දියුණු රටවල සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සාමාන්‍ය පුරවැසියන් ලෙස සැලකුවාට ලංකාවේ තවමත් ඒ ගැන තියෙන්නේ වෙනස් ආකල්පයක්. 
views726 Views
comment

කෙනෙක්ට ජීවත් සිටියදීම පුරාවෘත්තයක් බවට පත් වන්නට පුළුවන් නම් එකී පුද්ගලයා සමාජයට කොතරම් වැදගත් පුද්ගලයෙක් ඇත්ද? ප්‍රේමකීර්ති ද අල්විස් යනු මෙරට එවැනි පුරාවෘත්තයක් බවට පත් වුණු සදා අනුස්මරණීය මිනිසෙක්.
views490 Views
comment
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යයක් බව ජැක්සන්ගේ දියණිය පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි දියණිය මාධවී වත්සලා මේ බව සඳහන් කර ඇත්තේ.
views563 Views
comment
රජයේ රැකියාවක නියුතු යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ.

ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස පදිංචි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පිට වසමක සේවය කළාය.
views382 Views
comment
හර්ෂි රසාංගා කියන්නෙ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය දිනාගත්ත පුංචි තිරයෙන් ඔබට මුණගැහෙන හුරුබුහුටි කෙල්ලක්. මේ දිනවල අතිශය ජනප්‍රිය, හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘ලංවී’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇයයි. 
views1,686 Views
comment
මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස විවිධ චරිතවලට පණ පොවන දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස අනුරාධා උදයංගනීව හඳුන්වන්න පුළුවන්. 
views1,261 Views
comment
තිසුරි යුවනිකා කියන්නෙ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

හැබැයි දැන් නම් ඇය වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ.
views1,861 Views
comment
අම්බලන්ගොඩ - කහව මුහුදු වෙරළේ තිබී 13 හැවිරිදි සිසුවියකගේ සිරුරක් අද පෙරවරුවේ හමුවී තිබෙනවා.
views513 Views
comment
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ පුංචි ම කෙල්ල විදිහට කවුරුත් දැන අඳුනන චරිතයක්. 
 
මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වන 'දිවිතුරා' ටෙලි නාට්‍යයේ ඊශා ලෙසිනුත් ඇය ප්‍රේක්ෂක ඔබ හමුවෙන්න එනවා. 
views1,564 Views
comment
පසුගිය දිනෙක අනතුරකට ලක්වුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජාතික රෝහලේ දැඩි සත්කාරයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය පෙර පරිදිම බවත්, තවමත් මැෂින් ආධාරයෙන් ඔහු සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
views774 Views
comment
පසුගියදා පැවැති ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභලතම දඟපන්දු යවන්නෙකු වන ප්‍රභාත් ජයසූරියට හැකි වුණා.
views653 Views
comment
ඇයි කළේ, බොරුකාරි, නීල කඳුගැටේ, චන්ද්‍රයන් පිදූ, ඉරිදාට පල්ලියෙදි, රෑක එක රෑක.... මේ ගීත සවන් වැකෙන විට ඔබට ඔහුව මතක් වෙනවා ඇති?
views579 Views
comment
නෙහාරා පීරිස්... 
මේනක රාජපක්ෂ.. 
 
එයාලව ඉතින් අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැනේ. 
views415 Views
comment
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.

‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයටත් පිවිස ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා.
views425 Views
comment
[1]      «      2421   |   2422   |   2423      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top