Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාජල් කියන්නෙ කවුරුත් ආදරේ කරන සුපිරි තාරකාවක්.
 
ඇයට ඇත්තේ ආකර්ෂණීය රූපයක්. ආකර්ෂණීය සිනහවක්..
views817 Views
comment

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය.

එහෙම වුණත් තමන්ටම අනන්‍ය හඬකින් සියල්ලන් වසඟයට ගන්න ඇය සමත් වුණා.
views345 Views
comment

වෛද්‍ය පාලිතා රාජපක්ෂ, බොහෝ දෙනා දැන අඳුනන චරිතයක් වූයේ පස්සර මාරක අනතුර මොහොතේ ඔහු විසින් සිදු කළ අතිශය මානුෂික මෙහෙවර නිසයි.

දහසකුත් දෙනාට ජීවිතය දුන්නු වෛද්‍ය පාලිත, කොවිඩ් සමයේ ද බදුල්ල රෝහල ගොඩ නංවන්නට ඇප කැප වූ අයෙක්.
views424 Views
comment
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීමේ පෞරාණික චාරිත්‍රය ඉටු කරමින් "කප කැපීම" රාජ්‍ය වර්ෂ 2022ක් වූ ඇසළ මස 28 වෙනි දින අලුයම 4.33ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. 
 
එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය..
views1,097 Views
comment
ආදරේ ගැන කියන්න තරම් දිග වචන උපමා රූපක නැතිවෙනකොට, ඒ ගැන ක්‍රියාවෙන් පෙන්වන්න තරම් වුණු ආදරණීය පෙම්වතුන් මේ ලෝකේ අත්පත් කරගෙන ඉන්නවා.

ඒ ආදර කතාවල අවසානය ඛේදාන්තයක්ම විතරක් වුණත්, ඒ පෙම්වතුන් මේ වළාකුලු ඇතුළේ හිනාවෙනවා.
views1,307 Views
comment
'දස්සා' නොහොත් දසුන් පතිරණ විදිහට බොහෝ දෙනෙක් දැන අඳුනන ඔහු වෙනස්ම නිර්මාණවලින් කරළියට එන අත්දක්ෂයෙක්.

සිනමා තිරයේ ඔහු නිරූපණය කළ ඇතැම් චරිත බොහෝ ආන්දෝලනයක් ඇති කළ ඔබට අමතක නැතුව ඇති.
views1,423 Views
comment
ටෙලි තිරයේ අහිංසකාවිය ලෙස කාගෙත් ආදරය සහ ආකර්ශය නිතැතින්ම දිනාගත් ඇය ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

යශෝධා විමලධර්ම...

සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය යශෝධා විවිධ පළකිරීම් නිරන්තයෙන් සිදු කරනවා.
views1,420 Views
comment
හෙක්ටර් ඩයස් කියන්නෙ ගායන ශිල්පියෙක් විදිහට බොහෝම කෙටි කාලයකින් රසික රසිකාවියින් වසඟයට ගත්ත ජනප්‍රිය තරුවක්.

අනතුරුව මේ දිනවල අතිශය ජනප්‍රිය 'දිවිතුරා' ටෙලි නිර්මාණයෙන් රංගන ශිල්පියෙකු ලෙස ඔහුව අපිට මුණ ගැහෙනවා.
views2,181 Views
comment
හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ පහුගිය දවසක වුණු හදිසි අනතුරක් හේතුවෙන්. 
 
ඉතාමත් බරපතල ලෙස රෝගාතුරව රෝහල්ගත කෙරුණු ඔහුගේ තත්වය පිළිබඳව දැනගන්න ඔහුට ආදරය කරන කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්.
 
ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..
views1,352 Views
comment
නිරූපණ ක්ෂේත්‍රය කියලා කියන්නෙ දවසින් දවස අලුත් මුහුණු දකින්න ලැබෙන තැනක්.
 
එහෙම අලුත් මුහුණු දකින්න ලැබෙන තැන දක්ෂතාවය සහ ජනප්‍රියත්වය යන ද්විත්වයම එක වගේ පවත්වාගෙන යන්න හැමෝටම පුළුවන්කමක් නෑ.
 
ඒ අතරින් ටීනා කියලා කියන්නෙ වඩාත් දක්ෂ තාරකාවක්..
views746 Views
comment
"ආර්ථික අපහසුතා ඇති ලගදි
 විවාහ වීමට සිටින දියණියකට
මගෙ දීයණියගෙ
⁣මේ මංගල ඇදුම (ඔසරිය)
නොමිලේ පරිත්‍යාග කරනවා
අවශ්‍ය කෙනෙක් ඇතොත් 
inbox මැසේජ් එකක් දාන්න..."
views688 Views
comment
"මට ඇවැසි වනුවේ තවත් දියණියක්,සහෝදරියක් මා විදි වේදනා සමග ජීවිතය ජයගනු දැකීම නෙවේ.
 
මට අවැසි වනුයේ ඔබට දෛවය දුක,පරාජය උරුම කර දීමට සැරසෙන්නේ නමි,ඊට ඔබ සන්නද්ධව දිරියෙන් මුහුණ දීමටද අවස්ථාවක් ඇති බව පැවසීම පමණි...."
 
මතකද ගෙවුණු දවසක හතරවටින්ම ලැබුණු උණුසුම් සුබපැතුම් මැද උපාධි සිහිනය ජයගත් දිලිනිව.
 
ඇය සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය ,කතාබහට ලක්වන අයෙක් බවට පත්වූවා.
 
මේ ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබූ සටහනක්....
views690 Views
comment
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සටහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද (29) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.
 
ඊයේ අලුයම් කාලයේදී අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප රැගත් පෙරහර ගමන් ආරම්භ කළ අතර, එය වැඩම කරවනු ලැබුවේ මියන් රාජා හස්තියා විසින්..
views476 Views
comment
"my love, my home town & my favorite game…"
 
මෙහෙම අපූරු සටහනක් එක්ක සුන්දර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග විසින්...
views299 Views
comment
"ගොඩක් අය සමහර වෙලාවට මාව දාන්නේ අර "දිග කොණ්ඩයක් තියෙන ගෑණු ළමයා" විදියට. 
 
ඉතින් මෙච්චර කල් මට ආභරණයක් වුණ මගේ කොණ්ඩෙ මට වඩා අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට දෙන්න හිතුවේ මීට අවුරුදු දෙක තුනකට කලින් වුණත් අන්තිමේ ඒක කරගන්න පුළුවන් වුණේ දැන් තමයි...."
 
පිළිකා රෝගීන් වෙනුවෙන් හිස කෙස් දන්දීම අපේ රටේ සුලබව දකින්න ලැබෙන දෙයක්...
views625 Views
comment
[1]      «      2426   |   2427   |   2428      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top