Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම අද (2022 ජුලි 28) දින කොළඹ දී සිදු කෙරුණා.

මෙය අයිඩියල් සමාගමේ නිෂ්පාදනයක් වන අතර එම මෝටර් රථය නම්කර ඇත්තේ Moksha ලෙසිනු යි.
views853 Views
comment

සමාජ ක්‍රියාකාරිකරුවෙකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඒ පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී යි.
views529 Views
comment

තරුණ තරුණියන් එක සේ වසඟයට ගත්ත, යොවුන් ගායන ශිල්පී දිනේෂ් ගමගේ ඊයේ දිනයේ ඔහුගේ උපන්දිනය සැමරුවා.

ඉතින් උපන්දිනය වෙනුවෙන් දිනේෂ්ට සමීප ඔහුගේ හිතවතුන් බොහෝ දෙනෙක් ඔහුව පුදුමයට පත් කරමින් උපන්දින සාදයකුත් සුදානම් කරලා තිබුණා.
views2,804 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිය ෆේස්බුක් ගිණුමට එක් කළ කමෙන්ටුවක් මේ වන විට දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.

පුද්ගලයෙක් දැමූ කමෙන්ටුවකට පිළිතුරක් ලෙස සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අදාළ කමෙන්ටුව යොමු කර තිබුණා.
views369 Views
comment
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා, විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

ඒ හිරු ඇත්ත විශේෂාංගය සමඟ එක්වෙමින්.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න..
views551 Views
comment
ගීතා ගොවින්දම් කියන එකම එක ෆිල්ම් එකෙන් ඉන්දියාව විතරක් නෙවෙයි, ලෝකෙම හොල්ලපු විජෙයි ඩෙව්කන්ඩා කියන්නෙ ඔබ නොදන්න චරිතයක් නෙවෙයිනේ.

ඒ වගේම පසුගිය දවස්වල නිරුවත් ඡායාරූප එකතුවක් නිසා කතාබහට ලක්වුණු චරිතයක් තමයි රන්වීර් සින් කියන්නෙ.
views519 Views
comment
ආදරේ කියන්නෙ මොකද්ද කියලා අහන ප්‍රශ්නයට ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහේ උත්තරයක් දෙන්න පුළුවන්.

ඒක එහෙම වුණත්, ආදරයේ නාමයෙන් ජීවිත මහ පොළවට මිහිදන් වෙන එක අපිට අලුත් කතන්දරයක් නෙවෙයි.

මින් එහාත් ඒ විදිහේ කතන්දර දෙක, තුන... එක්කෝ හතර... පහ... මේ ලැයිස්තුවට එකතු වෙයි.
views297 Views
comment
ජීප්සීස් කියන්නෙ තමන්ටම අනන්‍ය නාද රටාවකින් එදා ප්‍රසංග වේදිකාවේ නවමු වෙනසක් ඇති කළ සංගීත කණ්ඩායමක්.

මෙහි නියමුවා වූයේ සුනිල් පෙරේරායි.

කොරෝනා මරුවාට ගොදුරුව සුනිල් පෙරේරා නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගන්නෙ ඔහුගේ ඉතිරි මතක බොහෝමයක් රසිකයින් වෙනුවෙන් ඉතිරි කරමිනුයි.
views405 Views
comment
මේ දිනවල අතිශය ජනප්‍රිය "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නිර්මාණයෙන් ඔබට මුණගැහෙන තරින්දි ප්‍රනාන්දු කියන්නේ ඕනෑම චරිතයක් මතක හිටින විදිහට ප්‍රතිනිර්මාණය කරන අතිදක්ෂ ශිල්පිනියක්.

ගැමි චරිතයක් වේවා ඉන් එහා ගිය චරිතයක් වේවා ඇය ඊට බොහෝම ලොකු සාධාරණයක් කරනවා.
views512 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වන, විටෙක විවේචනයට පවා ලක්වෙන දෙන්නෙක්.

එහෙම වුණත්,
ඒ කිසිදු විවේචනයක් හෝ මඩ ප්‍රහාරයක් තඹේකට මායිම් නොකරන ඔවුන් දෙදෙනා බොහෝම ආදරණීයව කල් ගෙවනවා.
views978 Views
comment
"සත්තයි මට ඔබ වාගේ" කියන එකම එක ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැඟී දිල්කි උරේෂා අද රටම දන්න තාරකාවක්.

පසුගිය දවසක දිල්කිගේ ප්‍රේම කතාව පළවැනි වතාවට එළියට ආවා.
views542 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන චූලක්ෂි රණතුංග මෙරට සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්. දේදුණු ආකාසේ, නිලංජනා, විජයබා කොල්ලය, ගිනිමල් පොකුරු යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු ඇය කාගෙත් අවදානයට ලක්වුණු තරුවක්.  
views495 Views
comment
යූටියුබ් ඔස්සේ හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඒශාන් ඩයස් කියන්නෙ මේ වෙද්දි බොහෝම ජනප්‍රිය තරුවක්.

විශේෂයෙන්ම කාන්තා ඇඳුම් ආයිතම් වලින් සැරසී ඔහු සිදුකරන විලාසිතා නිසාම ඔහුට විශාල පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.
views1,256 Views
comment
"උදුරාවි මාගේ ආලේ..."
"දැනෙනාතුරු මා..."
"ආලේ මල් පිපුණිද මෙදවල්..."

මේ ගීත ඔබට මේ දිනවල නම් නිතරම ඇහෙනවා නොඅනුමානයි. මේ ගීතවල අයිතිකාරිය වෙන කවුරුත් නෙමෙයි, කාංචනා අනුරාධි. කාංචනා අනුරාධි කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ මෑත කාලයේ ඉතා අඩු කාලයකින් ජනප්‍රියත්වයට පත් වුණු තරුණ ගායන ශිල්පිනියක්.
views1,690 Views
comment
'දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්' ගීතය ගයන දිනේෂ් ගමගේ කියන්නෙ තරුණ කොල්ලො කෙල්ලො වෙනසක් නැතුව ආදරේ කරන ජනප්‍රිය චරිතයක්.

ඊයේ දිනයේ දිනේෂ් ඔහුගේ උපන්දිනය සැමරූ අතර ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් දිනේෂ්ට ආදරණීය සුබ පැතුම් එකතු කරලා තිබුණා.
views736 Views
comment
[1]      «      2427   |   2428   |   2429      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top