Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලොවක් වැළඳගත් සුපිරි වෙළඳ නාමයක් ලොවක් අතරට ගෙනගිය කළ සුපිරි චරිතයක් වූ ටොයෝටා සමාගමේ හිටපු සභාපති Tatsuro Toyoda මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 88 වන වියේ පසුවූවා.
564 Views
මහල් ගොඩනැගිල්ලක සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවක් ඉන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයේ පතායා නගරයෙන්.

අදාළ ගණිකාව මෙසේ ලිංගිකව එක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු සමගයි. ඔවුන් දෙදෙනා මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක ඉහල මාලයේ  ඇති සඳලුතලයේ සිටියදී හදිසියේම කාන්තාව ඉන් බිමට ඇද වැටී තිබුණා.
 
966 Views
වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙනවා. ඇගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ ගිය වසරේදී. ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටියා.
3,539 Views
ත්‍රී වීල් රථය නැත්නම් ටුක් ටුක් කියන්නේ කවුරුත් දන්න ගමන් බිමන් යන්න කාටත් සමීපම වාහනයක්.

මේ ත්‍රී වීල් රථ වලට අපේ රටේ අයනම් විවිධ වූ ගැජට් කෑලි සවි කරලා මේ වාහනයට නව පෙනුමක්ද එක් කරනවා.
370 Views
ගැබ්ගත් බව පවසමින් කෑගැසුවත් ඇඳුම් ගලවලා පහරදීලා....

පහරදෙන කාන්තාවකගේ  සැමියෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වලා..

කාන්තාවකට තවත් කාන්තාවන් පිරිසක් විසින් අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස පහරදී ඇත්තේ ගණිකා වෘත්තියේ නියැලුණු කාන්තාවකට බවයි එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
422 Views
කෝට්ටේ මාදිවෙල සිට ජයවර්ධනපුර රෝහල දක්වා යන ප්‍රධාන පාර අසල අද රිය අනතුරක් සිදුවුණා.

අධික වේගයෙන් ආ මෝටර් රථයක් ප්‍රධාන පාරෙන් පිටතට පැන ඒ අසල තිබූ විශාල විදුලි කුළුණක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
387 Views
"අධ්‍යක්ෂවරයෙක්  කියන්නේ සියළු අංශ දැනගෙන සිටිය යුතු කෙනෙක්"
 
"මම තමයි මට හමුවුණු දක්ෂතම තිර රචකයා"
 
"එහෙම කිසිම චෝදනාවක් මට ඇවිල්ලා නැහැ"

හර්ෂ උඩකන්ද කියන්නේ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන හුඟ දෙනෙක් කතාබහ කරන්න ගන්නේ උලත් එකයි පිලත් එකයි සිංහල චිත්‍රපටය නිසයි.

සිංහල සිනමාවට වෙනස් වූ නිර්මාණ බිහි කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණි මේ අධ්‍යක්ෂකවරයාව මෙවර හිරු ගොසිප් සංවාදයට එකතුකරගත්තා.
611 Views
මෝස්තර නිරූපිකාවක් සහ නිළියක් ලෙස ප්‍රේක්ෂක ආදායට පත්වූ අනූෂා රාජපක්ෂ පසුගිය කාලයේ එතරම් දකින්න ලැබුණේ නැහැ.

ඊට හේතුව ඇය විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදචිං වී සිටීමයි.

කෙසේ වෙතත් මේ දිනවල අනූෂා නිවාඩුවක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ ඡායාරූප එකතුවක් සමාජ ජාල වෙබ් අඩවිවල බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.
2,923 Views
කාන්තා ක්‍රිකට් තරග පිළිබඳවත් මේ වෙද්දි ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා.

ඒ කාන්තාවන්ගේ ක්‍රිකට් තරගවලද ඇති තරගකාරී බව එන්න එන්නම වැඩි වීම නිසා.

ඒ වගේම සුරූපී තරුණියන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය නරඹන්නත් ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන් බොහොම කැමත්තෙන් ඉන්නවා.
311 Views
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක හා නර්තන ශිල්පිනියක බව පැවසෙන 22 හැවිරිදි හර්ෂිතා ඇගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඇගේ මුහුණටම තැබූ වෙඩි පහර නිසා ඇය වාහනය තුළදීම මියගොස් සිටියා.
298 Views
Arslan Valeev නම් 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ලඟකදී විවාහ වූ තරුණියගෙන් දික්කසාද වීම දරාගත නොහැකිවයි.
336 Views
කාන්තාවන් නිතරම සිතන්නේ පිරිමින් තමන්ට ආකර්ෂණය වෙන්නේ තමන්ගේ ඇති පෙනුම නිසා කියලයි.

නමුත් ඒ දේ හැමවිටම සත්‍ය වෙන්නේ නෑ. හේතුව තමයි ගොඩක් පිරිමි තමන් ජීවිත කාලයම ගත කරන්න සිටින කාන්තාවගෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ගතිගුණයි. මෙම ලිපියෙන් කියවෙන්නේ පිරිමියෙක් කාන්තාවකගේ වැඩියෙන්ම ආකර්ෂණයවන ගතිගුණ කිහිපයක් පිළිබඳවයි.
627 Views
තම බිරිඳ විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැකකළ සැමියෙකු ඇයගේ පාදයක් කපා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බාලි දිවයිනෙන්.
344 Views
ඇය  අවුරුදු 69ක ආච්චියෙක් කෙනෙක් වෙලත්  ඇය තවමත් ටෙනිස් ශූරියක බව ඔප්පු කරන දසුනක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

ඇය හිටපු ඉන්දියානු ටේබල් ටෙනිස් චැම්පියන් කෙනෙක් වන සරස්වති රාඕ ය.
350 Views
ලෝකයේ විශාලතම හා පුදුමාකාර උරග සත්ව කොට්ඨාශයට හිමිකම් කියන්නේ කිඹුලන්ය.

කිඹුලන්ගේ පරිණාමය පෘතුවියේ සිදුවන්නේ මිලියන 240කට පමණ කාලයකට පෙර අතුවයි. එතැන් පටන් මොවුන් විශාල මාළුවා ලෙසද විශාල උරග විශේෂයට අයත් සත්ව කොට්ඨාශයක් ලෙසද නම් දරයි.නමුත් සැබැවින්ම මොවුන් කෙතරම් විශාලද යන්න තවමත් නිර්නය කර නොමැත.
1,010 Views
[1]      «      104   |   105   |   106      »      [112]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top