මාධවී ඇන්තනී කියන්නේ කවුද කියන එක අමුතුවෙන් අපේ රටේ කාටවත් හඳුන්වාදෙන්න ඕන නෑ නේ...
ඇය අපේ රටේ මතකයේ රැදෙන වගේ ප්‍රසිද්ධ පවුලක සාමාජිකාවක්..
ඒත් එක්කම ඇය කලා නිර්මාණ රැසකට එකතු වුණ කෙනෙක්...
මාධවීට එයා හිතපු විදිහටම පිරුණු ආදරයක් ලැබිලා... එයාගේ නම් කසුන්..