කිසියම් සැලසුමකට අනුව එක් අයෙක් දරුවා පැහැර ගැනීමට පෙර කිසියම් දියරයක් ඇගේ මුහුණට ඉසීමට උත්සාහ ගෙන තිබුණා..
ඒ නිසා දැරිය බිම වැටී ඇති අතර එම සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වීම නිසා අදාල දැරිය පැහැර ගැනීමට පැමිණි පිරිස එතනින් පළා ගොස් තිබෙනවා..
කොහොම වුණත් මේ අවස්තාවේ දී දරුවාගේ මව ඇය සමඟ සිට ඇති බවයි වාර්තා වෙන්නේ..
මේ සම්බන්ධයෙන් පොලීසිය වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා..
කොහොම වුණත් මෙම දැරියගේ මව හා පියා වෙනව ජීවත් වෙන බවටයි වාර්තා වෙන්නේ..
මෙම දැරිය මේ වනකොට වෛද්‍ය පර්‍යේශනයක් සඳහා රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.