මම ඉන්නෙ ගම්පහට එහා නගරයකට කිට්ටුව. කොච්චියේ තමයි ගමන බිමන. කොහොම හරි 2011 විතර මට පලවෙනි රස්සාව ලැබිලා බම්බලපිටියෙ වැඩට ගියා.
හැමදාම ඉතින් උදේට හවසට කෝච්චියෙ යන කෙනෙක් නම් දන්නවනෙ ඉන්න සෙනඟ. ඒ වගේ වෙන සිඳුවීම් පවා එමටයි.
අපේ ස්ටේශන් එකේ ඉඳලා ගෙවල් පාරෙ විනාඩි 20 ක් විතර බස් එහෙක යන්න තියෙනවා.
පොල් පටවලා වගේ තමයි හැම වෙලේම. ඔය යන ගමනුත් එක එක ඒවා සෙට් වෙනවා.
ඔන්න දවසක් මම රෑ යනකොට ඒ බස් එකේ සෙනඟ හොදටම. මම නැගලා සෙට් වුනේ මැද පේලියට. මගෙ ඉස්සරහ හිටියෙ ඒ පාරෙම වැඩට යන කෙල්ලෙක්.
අපේ වයසෙ වගේ ඇති. ගොඩක්ම සුදු නෑ. කෙට්ටු යි.
බස් එකේ සෙනඟ නිසා ගොඩක් තදබදයක් තිබුනා..ඒ කෙල්ලත් හිටියේ මගේ ගාවමයි.
ඒ කෙල්ල අදින්නෙ දණිස්ස ගාවට සායවල්. ඒ කෙල්ලත් ටිකක් පස්සට වුනා තව. මට මොකක්දෝ හැඟීමක් ඇති වුනා ඒ වෙලාවෙ. එදා කොහොම හරි මම අපේ ගෙවල් ගාවින් බැස්ස. මේකි තව ටිකක් දුර යනවා. ආයෙත් දවසක් මේක මට බස් එකේ සෙට් වුනා. ඒ කෙල්ල වැඩට යන්නෙත් කොළඹ. උදේට බහින්නෙ මරදානෙන් කියල දවසක් හෙමිහිට ෆලෝ කරලා හොයා ගත්තා.
එත් දවස් දෙකක් තුනක් මට එ කෙල්ල මිස් උනා. හැබැයි කෝච්චියෙන් බැහලා ගෙවල් පාරෙ බස් එකේ බලන කොට මෙන්න මේක ඉන්නවා.
මාත් වැඩේ අත අරින්නෙ නැතුව හවසට කලින් ඇවිත් මරදානෙන් බහිනවා.
ඔන්න දවසක් අපි බහින ස්ටේසමත් කිට්ටු වුනා. මමත් බැස්සා ඒ කෙල්ල එක්කම.
මෙච්චර වෙලා අපි වචනයක්වත් කතා කලේ නෑ. හොද වෙලාවට මට මතක් උනා මගේ වීල් එළවන යාලුවෙක් ටවුමෙ ඉන්න. ඌත් එක්ක ගියානම් ප්‍රශ්නයක් නෑ කියලා මතක් වුනා. “අපි ත්‍රීවීල් එකක යමුද?” මම එයාගෙන් ඇහුවා අපි ස්ටේශන් පාලම උඩින් යද්දි හෙමිහිට කණට කරලා වගේ. එයා මගේ දිහා බලලා ඔලුව වැනුවා. “ඔයා සතොස ළඟට යන්න, මම එතනට එන්නම් ” කියලා මම එහෙමම යාලුවට කෝල් එකක් අරගෙන සිද්ධිය කිව්වා.
හොද
වෙලාවට යාලුවා ළඟ හිටියෙ. විනාඩි පහෙන් සුදේෂ් ආවා. මම ඒකට නැගලා සතොස ගාවට ගියා. ඒක තියෙන්නේ ස්ටේසම පාරෙ නෙවේ. ඒක නිසා අපේ පැත්තෙ අයට වැඩිය මීටර් නෑ. මේක ඉන්නවා එතන. මම ඔලුවෙන් කතා කරලා එහෙම්ම වීල් එකට එන්න කිව්වා.
“කොහාටද යන්නෙ ?” මම සුදේෂ් ගෙන් ඇහුවා. “අර ටවුම අයිනෙ පාරෙ පාලු හරියක් තියෙන්නෙ , එතන වීල් එක දාන්නම්, උඹ ඕනේ එකක් කර ගනින් “
“අනේ වැඩිය වෙලා ගන්න බෑ” අරකි කිව්වා.
“හරි බය වෙන්න එපා, විනාඩි 20 යි” මම ඒක ශේප් කලා. එහෙම්ම සුදේෂ් අපිව අරගෙන ගියා වීල් එකේ.
එතන පාර ඇතුලට වෙන්න වෙල අයිනෙ අස්සට වීල් එක දැම්මම කාටවත් පේන්නෙ නෑ.
“ඔයාගෙ නම මොකද්ද?” ඒ වෙලාවේ මං ඇහුවා ඒ කෙල්ලගෙන්..
ඉනෝකා කියලා කිව්වා.
මම කසුන්
වැඩි කතා දාන්න වෙලා නෑ. මම ඉනෝලට ගොඩක් ළං වුනා..
සුදේෂයා වීල් එකෙන් බැහැලා පාර අයිනට ගියා. දැන් අපි විතරයි වීල් එකේ. එතනින් පස්සේ සිදුවුන දේවල් මෙහෙම කියන්න බෑ..
ඒ පාර අපි ආයෙ වීල් එකේ ටවුමට ඇවිත් ඉනෝකව බස් එකට දාලා ගෙදර ගියා.
ටික දවසක් ගත්වුනා..ඉනෝකා මට හම්බවුනේ නෑ..මං වෙනදා වෙලාවට ආවත් එයා මට ආයේ හම්බවුනේ නෑ...ටික දවසක් යද්දී ටවුන් එකේ කඩසාප්පුවක ඉඳලා ඉනෝකා වගේ කෙනෙක්
ළමයෙක් වඩාගෙන එළියට එනවා මම දැක්කා..මම ටිකක් හොඳට බැලුවා..ඒ බලනකොට මම දැක්කේ ඉනෝකව..මට කතාකරගන්නත් බැරි වුනා එක පාරටම..එයා ගියා....
මට අද වෙනකන් ඒ සිද්ධිය අමතක කරන්න බෑ.. මට ඒ දේ නොකර ඉන්න තිබුණා නම් කියන හැඟීම හිතට වද දුන්නා.
ඒත්.. වෙන්න තියෙන දේ වෙලා ඉවරයි..
එදායින් පස්සෙ මම ආයෙම එයාවවත් දරුවවත් දැක්කෙ නෑ..
ඒක මතකයක් විදිහට වැළලිලාම ගියා.