Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
11
බයික් එකට තෙල් දෙන්න කියලා අරන් ගිය ග්‍රාමසේවකට තරුණයන් දෙදෙනෙක් කැලේ මැදදි අමුතුම විදිහට අතවර කරලා

- බයික් එකට තෙල් දෙන්න කියලා අරන් ගිය ග්‍රාමසේවකට තරුණයන් දෙදෙනෙක් කැලේ මැදදි අමුතුම විදිහට අතවර කරලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

පසුගිය 4 වැනිදා තරුණයන් දෙදෙනකු විසින් හොරණ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු ගොඩකවෙල කොස්වැටිය සුදුගල ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් මරණ තර්ජනය කර පහරදී අස්වාභාවික ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර තිබෙනවා.

පසුව එම නිලධාරිවරයා සතුව තිබූ ඒ.ටී.එම්. කාඩ් පත උපයෝගි කරගෙන රුපියල් 40,000 ක මුදල් බැංකු ශාඛාවකින් රැගෙන එම නිලධාරිවරයාගේ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනයද පැහැර ගෙන ගොස් ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා. හොරණ ප්‍රදේශයේ සේවයේ නියුතු මෙම ග්‍රාම නිලධාරිවරයා රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පල්ලේබැද්ද කොස්වැටිය සුදුගල ප්‍රදේශයේදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වී එය නතර වී තිබුණා.



ඒ මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු ග්‍රාම නිලධාරිවරයාගේ උදව්වට පැමිණි අතර යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා දීමට  හැකි බව පවසමින් ග්‍රාම නිලධාරිවරයා එම මාර්ගය අසලින් ගලා බසින රක්වාන ගඟ දෙසට ඔහුව කැඳවාගෙන ගොස් තිබෙනවා.

එසේ ග්‍රාම නිලධාරිවරයා ගඟ අසල පාළු ස්ථානයකට කැඳවාගෙන ගිය එම තරුණවා එක් වරම තියුණු ආයුධයක් ග්‍රාම නිලධාරිවරයාගේ බෙල්ලට තබා මරා දමන බවට තර්ජනය කරමින් තමන්ට පහරදුන් බව ග්‍රාම නිලධාරිවරයා ගොඩකවෙල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.

එසේ තර්ජනය කළ එම පුද්ගලයා වෙනත් අයෙකුට ජංගම දුරකතනයකින් කතා කර එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර පසුව එම පුද්ගලයන් දෙදෙනාම එකතු වී ග්‍රාම නිලධාරිවරයා ඇඳ සිටි සියලු ඇඳුම් ඉවත් කර ඔහු සතුව තිබූ රුපියල් 22,000 ක් වටිනා ජංගම දුරකතනය සහ ඒ.ටී.එම්. කාඩ් පත පැහැරගෙන එහි රහස්‍ය අංකයද තර්ජනය කරමින් අසා දැනගෙන තිබුණා. එක් පුද්ගලයකු ග්‍රාම නිලධාරිවරයා මරණ බවට තර්ජනය කරමින් ග්‍රහණයේ තබාගෙන සිට ඇති අතර අනෙකා කාඩ් පත රැගෙන අසල බැංකුවකින් රුපියල් හතළිස් දහසක මුදලක් ලබාගෙන ඇති බවද පසුව එම පුද්ගලයන් දෙදෙනා විසින් ග්‍රාම නිලධාරිවරයා අස්වාභාවිකව ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද පොලිසිය පැවසුවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top