"අතිශය දුෂ්කර කාලයකදී අපට මෙහි සත්කාරකත්වය සැපයීම ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි..."
සිය ඉන්ස්ටග්‍රෑන් ගිණුමෙහි මේ විදියට සටහනක් තබමින් ලාංකිකයින්ට ස්තූතිය පළකර තිබුණේ ඩේවිඩ් වෝනර් විසින්..
ලංකාව පසුවන මේ තත්වය උඩ විශේෂයෙන්ම විදෙස් ක්‍රීඩකයෙකුගේ මේ වැනි සටහනක් අපිට ඉතාමත් වැදගත් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඔහු මෙම සටහන තබා තිබුණේ සිංහ කැන්ගරු සටන අවසානයේදීයි...
මේ ඔහු තැබූ සටහනයි...
"Thank you Sri Lanka for hosting us here during what is an extremely difficult time.
We are so grateful to be able to come here and play the game we love and know you all love supporting.
You have opened your arms up to us and we will never forget this trip.
What I love about your amazing country is no matter the circumstances you always have a smile on your face and are always so welcoming. Thank you and I can’t wait to one day visit for a holiday with my family..."