තමන්ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් අමතකම නොවන සිදුවීමක් ගැනයි ඇය ඒ විදිහට යූටියුබ් නාලිකාවකට කියලා තිබුණේ.
"එක සැරයක්, මට අමතක වෙලා පිටිපස්ස සාක්කුවේ ෆෝන් එක දාගෙන ගිහිල්ලා වොෂ් රූම් එකක කලිසම ගලවනකොට.. ෆෝන් එක වැටුණා ටොයිලට් එකට.."
ඉතින් ඒ විදිහට 'ටොයිලට් එකකට' වැටුණු ෆෝන් එක ඇය තමන්ගේ අත දාලා ගත්ත බවයි ඇය කියන්නේ.
"අමතක නොවන සිදුවීම තමයි මම ඒක අත දාලා ගත්ත එක..."
කොහොම වුණත් රයින් මේ වීඩියෝ එක එයාගේ ඉන්ස්ටග්රෑම් ගිණුමෙත් පළ කරලා තිබුණේ මෙහෙමයි.
"ජරාව කියල බල බල ඉන්න time එකක් තිබුනේ නෑ … ඇත දැම්මා, ගත්තා"