Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
14
අම්මයි දුවයි දිවිනසාගත් සිද්ධියට තවත් තරුණයෙක් පැටලෙයි

- අම්මයි දුවයි දිවිනසාගත් සිද්ධියට තවත් තරුණයෙක් පැටලෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

ලේ ඥාතීන් නිසා චතුරංග බඳින්න
ප්‍රශ්න නිසා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලාලු
‘‘වෙඩින් එක ලස්සනට ගන්න,
අලුත් පෙම්වතාට කරදර කරන්න එපා‘‘ මැරෙන්න කලින්
චතුරංගට ලියුමේ ලියලා.

පසුගිය 08 වනදා පන්නල - හාවානෙළිය ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන මියගිය මව සහ දියණියගේ සිද්ධියට තවත් තරුණයෙකුගේ නම ඈදි ඇති බවට වාර්තා වෙනවා.

 දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් නිසා මෙම මරණයන් සිදුවූ බවට පැවසුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය 20 හැවිරිදි තරුණිය තරුණයෙකු සමඟ පෙම් පටලැවිල්ලක් තිබූ බවත් ඔහු නිවසට පැමිණ මෙම තරුණිය හා මවට කරදර කරමින් රණ්ඩු කරන බවයි.  එම තරුණයාට අමතරව තවත් තරුණයෙකු මෙම සිද්ධිය සමඟ පැටලී ඇති බවට මේ වන විට වාර්තා වේ.
 


තරුණිය පරණ පෙම්වතා එනම් හමුදා සෙබලාගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂයක පමණ මුදලක් දමා ඇති බවත් ඔවුන් සතු රත්තරන් බඩුද පරිත්‍යාග කර ඇති බවට වාර්තා වේ.

මෙම සියල්ල සිදුකර ඇත්තේ දිවිනසාගන්නට පෙර බවටයි වාර්තා වන්නේ. එමෙන්ම තරුණිය ලිපියක් ලියා පරණ පෙම්වතාට පවසා ඇත්තේ තමන්ගේ අලුත් පෙම්වතාට කිසිදු කරදරයක් නොකරන ලෙසයි.

ඔවුන් දිවිනසාගැනීමට පෙර ලියුම් 8ක් ලියා තිබුණු අතර එම ලිපිවල මේ සම්බන්ධයෙන් සඳහන් වන බවටද වාර්තා වේ. පරණ පෙම්වතා වන චතුරංග අලුත් පෙම අතහැර තමා සමඟින් විවාහ වන ලෙස ඇයට කරදර කිරීම ඉවසාගත නොහැකිව ඇය දිවිනසාගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. එමෙන්ම තරුණිය පරණ පෙම්වතාට පවසා ඇත්තේ වෙනත් තරුණියක් විවාහ කරගෙන ලස්සනට මඟුලද ගෙන ජීවත්වන ලෙසයි.

‘‘මටයි මගේ දුවටයි පහුගිය කාලේ කරදර ගොඩක් තිබුණා. මේවා දැක දැක දුව දුක්විඳිනවා බලන් ඉන්නත් බෑ මං මැරුණොත් මගේ දුවත් දුක් විඳිනවා. එයාව තනිකරන්නත් බෑ. මේ මරණ අපිම   කරගත්ත ඒවා. ඒවාට කවුරුවත් වගකියන්න ඕනේ නෑ. අපි කාටවත් කරදයක් නැතිව ජීවත්වෙන්න බැලුවා. ඒත් දැන් බැරි බව අපිට පේනවා‘‘

මියගිය තරුණියද ලිපියක් ලියා මෙලෙස පවසා තිබේ...

‘‘චතුරංග මම ඔයාට ආදරේ කළා. ඔයා මගේ හිත රිද්දුවා. ඔයා ඔයාගේ දෙමව්පියන්ගේ කීම අහලා මගේ අම්මට ගොඩක් කතා කීවා. චතු අයියේ ඔයා අනිවාර්යයෙන්ම කසාද බඳින්න. ලස්සනට වෙඩින් එකත් ගන්න. මම බැංකුවට ලක්ෂයක් දාල තියෙන්නේ. ඔයා මට දුන්නු රත්තරන් බඩු කබඩ් එක උඩ තියෙනවා. ඒවා ටිකත් ගන්න. මමයි වැරැද්ද කරේ. අරයට (තරුණියේ අලුත් පෙම්වතා) කරදර කරන්න එපා. මං වෙනුවෙන් ඒක කරන්න. මං එයාටයි ආදරේ කරන්නේ. ඔයා වෙනුවෙන් මං මොනතරම් ආදරය කළාද කියල ඔයා දන්නවා. ඒත් ඒ දේවල් නැතිකරගත්තේ ඔයාමයි. මට ඔයාව කසාද බඳින්න බැහැ‘‘

මෙම තරුණිය චතුරංග නම් වූ හමුදා සෙබලා සමගින් සම්බන්ධයක් පැවැත්වූවත් එයට ගෙදරින් අකමැති වී ඇත්තේ ඔවුන් ලේ ඥාතීන් වීම නිසාවෙනුයි. කෙසේ නමුත් වාර්තා වන තොරතුරු අනුව චතුරංග තරුණියට බොහෝ අවස්ථාවල වද හිංසා සිදුකර ඇත. ඇයට නීතිද දමා ඇත. මේ හේතුවෙන් ඔවුන් දැඩි සිත්තැවුලෙන් සිටින්නට ඇති බවටයි පැවසෙන්නේ...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top