Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
19
මනාප ඡන්ද ප්‍රතිඵල වල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

- මනාප ඡන්ද ප්‍රතිඵල වල සම්පූර්ණ ලැයිස්තුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

117 Views

කොළඹින් අගමැති රනිල්ට ලක්ෂ 5ක්
මහින්දට කුරුණෑගලින් ලක්ෂ 4යි
බදුල්ලෙන් හරීන්ට ලක්ෂ 2ක්
හම්බන්තොටින් නාමල්ට වැඩි ඡන්ද
ගාල්ලෙන් ගීතත් ඇවිත්
අනුර කුමාර කොළඹින් දිනුම්

2015 මහමැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වී අවසන්. එක් එක් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද අනුව දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග  වැදුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව පන්ලක්ෂ පන්සියහැටහයක්.

සියළු දිස්ත්‍රික්කවල ප්‍රකාශිත මනාප ප්‍රතිඵල පහතින්....



කොළඹ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

01. රනිල් වික්‍රමසිංහ - 500,566
02. සුජීව සේනසිංහ - 117,049
03. හර්ෂ ද සිල්වා - 114,148
04. රවී කරුණානායක - 111,394
05. පාඨලි චම්පික - 100,444
06. එස්.එම් මරික්කාර් - 92,526
07. මුජබර් රහුමාන් -  83,884
08. එරාන් වික්‍රමරත්න - 82,783
09. විජේදාස රාජපක්‍ෂ - 81,758
10. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - 70,584
11. මනෝ ගනේෂන් -  69,064

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විමල් වීරවංශ - 313,801
02. උදය ගම්මන්පිල - 198,818
03. සුසිල් ප්‍රේම්ජයන්ත් - 174,075
04. දිනේෂ් ගුණවර්ධන - 124,451
05. බන්දුල ගුනවර්දන - 96,057
06. මොහාන් ලාල් - 65,703
07. ගාමිණී  ලොකුගේ - 58,527

ජනතා විමුක්ති පෙරමුණ
01. අනුර කුමාර - 65,966

--------------------------------------
කළුතර දිස්ත්‍රික්කය

එකසත් ජනතා නිදහස් සන්ධානය
01. කුමාර වෙල්ගම - 218,614
02. රෝහිත අබේගුණවර්ධන - 127,040
03. ජයන්ත සමරවීර -  111,039
04. විදුර වික්‍රමනායක - 90,488
05. පියල් නිශාන්ත – 71,422

එක්සත් ජාතික පක්ෂය
01. රාජිත සේනාරත්න - 142,186
02. අජිත් පී පෙරේරා - 131,383
03. පාලිත තෙවරප්පෙරුම - 118,128
04. ලක්ෂ්මන් විජයමාන්න -  58,219

ජනතා විමුක්ති පෙරමුණ
01. නලින්ද ජයතිස්ස -  24,853

--------------------------------------
ගම්පහ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. රංජන් රාමනායක - 216,463
02. අර්ජුණ රණතුංග -  165,890
03. රුවන් විජයවර්ධන - 157,932
04. හර්ෂණ සුපුන් රාජකරුණා - 122,455
05. අජිත් කුමාර මාන්නප්පෙරුම - 113,889
06. අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල් - 83,070
07. කවින්ද ජයවර්ධන  -   81,383
08. චතුර සංදීප සේනාරත්න  - 71,243
09. එඩ්වඩ් ගුණසේකර  - 65,874

එක්සත් ජනතා නිදහස් සංධානය
01. ප්‍රසන්න රණතුංග - 384,448
02. ප්‍රසන්න රණවීර - 112,395
03. නිමල් ලාන්සා - 94,375
04. සිසිර ජයකොඩි - 90,749
05. ඉන්දික අනුරුද්ධ - 78,109
06. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ - 73,553
07. දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර - 58,936
08. ලසන්ත අලගියවන්න  -  57950

ජනතා විමුක්ති  පෙරමුණ
01. විජිත හේරත් - 55,299      
      
------------------------------------------
මහනුවර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. ලක්ෂ්මන් කිරිඇල්ල - 199,046
02. මයන්ත දිසානායක - 111,190
03. අබ්දුල් මොහොමඩ් - 111,011
04. රවුෆ් හකීම් - 102,186
05. ලකී ජයවර්ධන - 67,461
06. එන්. වේලුකුමාර් - 62,556
07. ආනන්ද අලුත්ගමගේ - 56,625

එක්සත් ජනතා සන්ධානය
01. ලොහාන් රත්වත්තේ - 129,750
02. මහින්දානන්ද අලුත්ගමගේ - 123,393
03. ඩිලුම් අමුණුගම - 104,469
04.අනුරාධ ජයරත්න - 93,567
05.කෙහෙළිය රඹුක්වැල්ල - 65,687

-----------------------------------------
පොළොන්නරුව දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. වසන්ත සේනානායක - 76, 651
02. නාලක කොලොන්නේ - 70,107
03. සිඩ්නි ජයරත්න - 41,295

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. රොෂාන් රණසිංහ - 76,825
02. සිරිපාල ගම්ලත් - 63,309

---------------------------------
හම්බන්තොට දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
01. නාමල් රාජපක්ෂ - 127,201
02. මහින්ද අමරවීර - 84,516
03. චමල් රාජපක්ෂ - 80,621
04. ඩී.වී. චානක - 51,939

එක්සත් ජාතික පක්ෂය
01. සජිත් ප්‍රේමදාස - 112,645
02. දිලීප් වෙදආරච්චි - 65,391

ජනතා විමුක්ති පෙරමුණ
01. නිහාල් ගලප්පත්ති - 12,162

----------------------------------
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. ඒ.එම්.එම්. මහරුෆ් - 35,456
02. ඉම්රාන් මහරුෆ් - 32,582

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය
01. ආර්.සම්බන්ධන් - 33,804

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. සුසන්ත පුංචිනිලමේ - 19,953

-----------------------------------
මොනරාගල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විජිත බේරුගොඩ - 74,313
02. සුමේධා ජී ජයසේන - 69,316
03. උදයශාන්ත ගුණසේකර - 57,356

එක්සත් ජාතික පක්ෂය
01. රංජිත් මද්දුමබණ්ඩාර - 82,316
02. ආනන්ද කුමාරසිරි - 44,007

-----------------------------------
මාතලේ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. වසන්ත අළුවිහාරේ -  75,926
02. රංජිත් අලූවිහාරේ  -  74,785
03. රෝහිණී කවිරත්න -  41766

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. ලක්ෂ්මන් වසන්ත පෙරේරා - 79,309
02. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 61,920

---------------------------------------------
බදුල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. හරීන් ප්‍රනාන්දු - 200,806
02. රවී සමරවීර - 85,507
03. චමින්ද වීරසිරි - 58,291
04. අරවින්ද කුමාර් - 53,741
05. වඩිවේල් සුරේෂ් - 52,378

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. නිමල් සිරිපාලද සිල්වා - 134,406
02. චාමර සම්පත් - 64,418
03. තේනුක විධානගමගේ - 43,517

-----------------------------------------
මාතර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. ඩලස් අලහප්පෙරුම - 105,404
02. නිරෝෂන් ප්‍රේමරත්න - 99,762
03. මහින්ද යාපා අබේවර්ධන - 97,918
04. කංචන විජේසේකර - 83,278
05. චන්ද්‍රසිරි ගජධීර - 54,252

එක්සත් ජාතික පක්ෂය
01. බුද්ධික පතිරණ - 98,815
02. මංගල සමරවීර - 96,092
03. සාගල රත්නායක - 85,772

------------------------------------------
ගාල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. චන්දිම වීරක්කොඩි - 114,851
02. රමේෂ් පතිරණ - 150,434
03. නිශාන්ත මුතුහෙට්ටිගම - 75,994
04. මනූෂ නානායක්කාර - 73,397
05. ගීතා කුමාරසිංහ - 63,955
06. මොහාන් සිල්වා - 53,076

එක්සත් ජාතික පක්ෂය
01. ගයන්ත කරුණාතිලක - 149,575
02. වජිර අබේවර්ධන - 142,874
03. බන්දුලාල් බණ්ඩාරිගොඩ - 66,978
04. විජේපාල හෙට්ටිආරච්චි - 53,413

----------------------------------------
යාපනය දිස්ත්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය
01. එස්. ශ්‍රීධරන් -  72,158
02. මාවෙයි සේනාධිරාජා - 58,782
03. එම්. සුමන්දිරන් - 58,043
04. ඞී. සිද්ධාර්තන් - 53,743
05. ඊ. සරවනභවන්  - 43,719

ඊ.පී.ඞී.පී. පක්ෂය
01. ඩග්ලස් දේවානන්දා - 16,399

එක්සත් ජාතික පක්ෂය
01. විජයකලා මහේෂ්වරන් - 13,071

------------------------------------------
අනුරාධපුර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
01. එස්.එම්. චන්ද්‍රසේන - 118,234
02. වී.දිසානායක - 69,489
03. අසංක ශෙහාන් - 64,865
04. දුමින්ද දිසානායක - 60,071
05. එච්.අයි. මුතුකුමාර

එක්සත් ජාතික පක්ෂය
01. පි.හැරිසන් - 113,346
02. චන්ද්‍රානි බණ්ඩාර - 83,666
03. චන්දිම ගමගේ - 50,112
03. අබ්දුල් රහුමාන් ඊසාක් - 44,626

----------------------------------------
පුත්තලම දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. රංගේ බණ්ඩාර - 66,960
02. නිරෝෂන් පෙරේරා - 59,337
03. හෙක්ටර් අප්පුහාමි - 55,475
04. ශාන්ත අබේසේකර - 36,390
05. අශෝක ප්‍රියන්ත - 35,418

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. සනත් නිශාන්ත - 68,240
02. ප්‍රියංකර ජයරත්න - 59,352
03. අරුන්දික ප්‍රනාන්දු - 48,118

-----------------------------------------
නුවරඑළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. තිගම්බරම් පලනි - 105,528
02. වේලුසාමි රාධා ක්‍රිෂ්ණන් - 87,375    
03. තිලකරාජා මයිල්වාගනම් - 67,761
04. එරංජන් නවීන් දිසානායක - 66,716
05. කළාඳුගොඩ කංකානම්ගේ පියදාස - 48,365

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. ආරුමුගන් තොන්ඩමන් - 61,897
02. සී,බී.රත්නායක - 45,649
03. සිවලිංගම් මුත්තු - 45,352

---------------------------------------
කුරුණෑගල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. මහින්ද රාජපක්ෂ - 423,529
02. දයාසිරි ජයසේකර - 133,532
03. ටී.බී. ඒකනායක - 82,789
04. අනුර ප්‍රියදර්ශන යාපා - 77,057
05. ජොන්ස්ටන් ප්‍රනාන්දු  - 76,714
06. සාලින්ද දිසානායක - 54,318
07. ඉන්දික බණ්ඩාරනායක - 46,356
08. තාරානාත් බස්නායක  - 43,020

එක්සත් ජාතික පක්ෂය
01. අකිල විරාජ් කාරියවසම් - 286,165
02. ජේ.සී. අලවතුවල - 106,061
03. ගාමිණී ජයවික්‍රම පෙරේරා - 83,346
04. නලීන් බණ්ඩාර - 80,063
05. එස්.බී. නාවින්න - 76,714
06. අශෝක අබේසිංහ - 73,184
07. කුමාර අමරසිංහ - 64,339

----------------------------------------
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. දයා ගමගේ - 68,201
02. ෆයිසල් කාසීම් - 61,401

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විමලවීර දිසානායක - 53,534
02. ශ්‍රීයානි විජයවික්‍රම - 49,691

--------------------------------------
මඩකලපුව දිස්ත්‍රික්කය

තමිල් අරසු පක්ෂය
01. ඥානමුත්තු ශ්‍රී නේසන් - 48,221
02. සතාසිවම් විජේන්ද්‍රන් - 39,321
03. සීනිතබ්බි යෝගේෂ්වරන් - 34,039

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
01. අලි සහීර් මවුලානා - 16,385

එක්සත් ජාතික පක්ෂය
01. අමීර් අලි -16,611

-------------------------------------
කෑගල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. කබීර් හෂිම් - 109,030
02. සුජිත් සංජය පෙරේරා - 53,218
03. තුසිතා විජේමාන්න - 50,893
04. ඒ. ඩී. ප්‍රේමදාස - 50,695
05. සන්දීප්ත් සමරසිංහ - 49,442

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. කන‍ක හෙරත් - 95,897
02. තාරක බාලසූරිය - 73,404
03. දුෂ්මන්ත මිත්‍රපාල - 64,836
04. රංජිත් සියඹලාපිටිය - 62,098

--------------------------------------------
 වන්නි දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු කච්චි
01. චාල්ස් නිර්මලනාදන් - 34,620
02. සෙල්වම් අඩෙක්කලනාදන් - 26,396
03. ශිවශක්ති ආනන්දන් – 25,027
04. එස්. ශිවමෝහන් - 18,412

එක්සත් ජාතික පක්ෂය
01. රිෂාඩ් බදියුදීන් - 26,291

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. කාදර් කාදර් මස්තාන් - 7,298

-----------------------------------------
රත්නපුර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. තළතා අතුකෝරළ - 145,828
02. දුනේෂ් ගන්කන්ද - 92,804
03. හේෂාන් විජය විතාණගේ - 67,841
04. ඒ.ඒ. විජේතුංග - 48,865
05. කරුණාරත්න පරණවිතානගේ - 47,257

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. ප්‍රේමලාල් ජයසේකර - 154,980        
02. ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90,472
03. පවිත්‍රාදේවි වන්නිආරච්චි  - 87,660                
04. වාසුදේව නානායක්කාර - 81,068             
05. ජානක වක්කුඹුර - 69,014            
06. තිරිමාදුර රංජිත් ද සොයිසා - 63,078

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top