Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
19
පිරිමි සතුන් ගැහැණු සතුන් බවට ලිංගිකව වෙනස් වන අපූරු මාළුවෙක් මෙන්න

- පිරිමි සතුන් ගැහැණු සතුන් බවට ලිංගිකව වෙනස් වන අපූරු මාළුවෙක් මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

පර්සියානු බොක්ක සිට බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ජපානය දක්වා Clark’s Anemone Fish  ව්‍යාප්තව පවතී. පරිනතවූ මාළුවකුගේ ප්‍රමාණය සෙන්ටි මීටර් 8කි. උපරිමය සෙන්ටිමීටර් 14 කි.

විවිධ ආහාර ගන්නා මෙකී මත්සයින් සර්ව භක්ෂක වේ. විශාල මුහුදු ශාක ආසන්නයේ සමීප සම්බන්ධයක් සහිතව ජීවත්වේ.මෙම මුහුදු ශාක විෂ බූව සහිත ග්‍රාහිකා වලින් යුක්ත වීම නිසා සතුරන්ගෙන් ආරක්ෂාවීට එය හේතුකාරකයකි.



විලෝපිතයින් ශාක ආශ්‍රයේ ජීවත්වන නිසා ආහාර සොයාගැනීමද පහසුය. ශාක හී ඇති විෂ මොවුන්ට බල නොපාන්නේ ශරීරයේ සකස්වී ඇති ප්‍රතිශක්තීකරණය නිසාවෙනි. ශරීරය මතුපිට වසා ඇති ශ්ලේෂ්මය ආවරණය මෙයට හේතුවයි. මොවුන්ගේ වාස්ථානයට රුකුල් දෙන මුහුදු ශාක 10කි.

Cryptodendrum adhaesivum
Entacmaea quadricolor
Heteractis aurora
Heteractis crispa
Heteractis magnifica
Heteractis malu
Macrodactyla doreensis
Stychodactyla gigantea
Stychodactyla haddoni
Stychodactyla mertensii

Clark’s Anemone Fish  ගේ ශරීරයේ හැඩය තරබාරුය.  ඕවලාකාර හැඩයේ සිට රවුම් හැඩති ආකාරයට දිස්වේ. සාමාන්‍යයෙන් පෘෂ්ඨය කළු පැහැ වේ. කළු පැහැ ප්‍රදේශය වයසත් සමඟ පුළුල්ව පැතිරේ. සිරස්ව පිහිට සුදු පැහැ තීරු තුනකි. එකක් ඇසට පිටුපසට වන්නටද, බද ප්‍රදේශයේද අනෙක ගුදය ප්‍රදේශයට ඉහලින්ද දැකිය හැකිවේ.

පෞච්ඡු වරළේ දිග නටුව සුදු පැහැවේ. මුඛය (හොස්ස) ප්‍රදේශය තැඹිලි හෝ රෝස පැහැයට හුරු වේ. පෘෂ්ඨීය වරල් හා පසුපස වරළ දුඹුරු හෝ කහ පැහැයෙන් යුක්ත වේ.
ගැහුණු මාළුවාට බිත්තර දැමීමට පිරිමි මාළුවා කූඩුවක් සාදයි. බිත්තර රැකීම දින 06ත් 07ත් අතර කාලයේ සිදුවේ. වතුරේ පවතින උෂ්ණත්වය අනුව මෙම කාලය වෙනස් වේ. බිත්තර වලින් එළියට එන පිලව් දමාපියන්ගෙන් නිදහස්වී දින 07- 09ත් අතර කාලයක් ගත කරයි.

මෙකී මත්ස්‍යයන්ගේ තිබෙන සුවිශේෂ ලක්ෂණය වන්නේ පිරිමි සතුන් ගැහුණු සතුන් බවට ලිංගිකව වෙනස්වීමයි.ගැහැණු මාළුවකු තම ගැහැණු භාවය අතහැරියෙත් හෝ මියගියහොත් ලොකු පිරිමි මාළු ගැහැණු බවට පත්වේ. එසේ ගැහුණු භාවය ලබාගැනීම පාලනය කරනුයේ ද ගැහැණු මාළුවන් විසින්මය.

විද්‍යාත්මක නාමය - Amphiprion  Clarkii
සිංහල - කොති/ කිච්චො
දෙමල නාමය - Setel
කුලය - Damselfishes (Pomacentridae)











ඩබ්. එච්. රුක්ෂාන් ප්‍රියන්දන
මුහුදු පුරාවිද්‍යාඥ
මධ්‍යම සංස්කෘතික අරමුදල
මුහුදු පුරාවිද්‍යා ඒකකය
ගාල්ල
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top