එදා සිට අද වෙනකම් වෙනස්වන සංගීත ලෝකයේ ගී පද රචකයින් අපට අමතක කිරීමට නොහැක.
සංගීත ක්ෂේත්‍රයේ ගීතයක ආරම්භය සිදුවන්නේද ගී පද රචකයා අතිනුයි.
මෑත කාලයේ එවැනි දක්ෂ නිර්මාණකරුවෙකු ගැනයි අපි අද කතාකරන්නේ. ඔහු නමින් නදුන් රත්නායකයි.
මේ වන විට ජනප්‍රිය ගීත රැසකට සහ නවකයින් රැසකට ඔහු ගී පද නිර්මානය කර තිබෙනවා.
ලඟදීම හිරු ටෙලිතිරයේ විකාශය වීමට නියමිත නවතම ටෙලිනාට්‍යක සංගීත අධ්‍යක්ෂනය කරන්නේද ඔහුයි.
එමෙන්ම අලුත් තාලේ ගීත ගැනත් වීඩියෝ නිර්මාණ ගැනත් ඔහු අප සමග සංවාදයේදී කරුණු පැහැදිලි කළා..