Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
06
ඔබත් සතුන්ව හීනෙන් දකිනවද ? මෙන්න එහෙනම් එයින් කියවෙන දේ

- ඔබත් සතුන්ව හීනෙන් දකිනවද ? මෙන්න එහෙනම් එයින් කියවෙන දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

153 Views

අපි හැමෝම වගේ රාත්‍රී නින්දෙන් හීන දකිනවා. සමහර හීන හරිම ලස්සනයි. ඒ වගේම සමහර ඒවා හරිම භයානකයි. බොහෝ දෙනා විශ්වාස කරන විදියට හීන අපේ ජීවිතයේ සිදුවන සිදුවීම් ගැන කලින් ඉඟියක් දෙනවා කියලත් කියනවා.

අන්න ඒ විදියට සමහර අවස්ථාවන් වලදී අපි දකින හීන තුල අන්තර්ගත වෙන විවිධ සත්වයනුත් ඉන්නවා. ඒ ඒ සත්වයන් දැකීමෙන් සිදුවන විවිධකාරයේ බලපෑම් ගැන අපේ ජනවහරේ සදහන් වන විදියට පහත පරදි කරුණු දක්වන්න පුලුවන්.


පක්ෂීන්

ගිරවා – ඔබේ හිතවත් හා විශ්වාසදායක මිතුරෙකු සමඟ විරසක වනවා ඇත .

මයිනා – රන් ආභරණයක් හෝ මුදලක් නැතිවීමට ඉඩ තිබේ

පරවියා – පෙම් සම්බන්දතා සාර්ථක වේ .

සුදු හංසයා – ආර්ථිකය දියුණු වේ. විනෝදාත්මක ගමන් බිමන් ඇතිවේ .

කළු හංසයා – ගෘහ ජිවිතයේ මත ගැටුම් ගෙනදේ .

තාරාවා – අනපේක්ෂිත සම්බන්ධතාවයක් හේතු කොටගෙන දුක් විඳීමට සිදුවෙයි

ගේ කුරුල්ලා – වාසනාවන්ත කාලයක් උදාවනු ඇත

මොණරා – ඔබ පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙයි

කොබෙයියා – ප්‍රීතිය අත්වන කාලයක් වැඩිහිටි සබදතා තරවේ .

කපුටා – මරණයක් ගැන අසන්නට ලැබේ .

කොවුලා – පවුල් අඩ දබර නිතර සිදුවනු ඇත .පෙම් සබදතා කඩාකප්පල් වනු ඇත .

ගිජුලිහිණියා – සර්පයින්ගෙන් බය ,රෝගපීඩාවලට හේතු වෙයි

රාජාලියා – ප්‍රීතිමත් කාලයක් ගතකරන්නට ලැබේ

වවුලා – බලාපොරොත්තු නොවූ කරදරයකට මුහුණපාන්නට සිදුවනවා ඇත .

වළිකුකුලා – අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන ජිවිතය සැපවත් වනු ඇත.

පොල්කිච්චා – බලාපොරොත්තු නොවූ ධන ලාභයක්

කුකුලෙක් – ඈත්ව සිටි ඥාතියෙකු සමඟ නැවත සම්බන්ධකම් පවත්වයි

හඬලන කුකුලා – ප්‍රීතිවීමට අවස්තාවක් උදාවෙයි

කිකිළිය – විනෝදාත්මක කටයුත්තකට සහභාගිවීමට ඉඩ ලැබේ

බකමුණා – ඉදිරියේදී අනතුරක් සිදුවන බව

ඇටිකුකුළා – සමාජයේ උසස් තත්වයකට පත්වන්නේය .

ගෘහවාසි සතුන්

බළලා – මිතුරෙකුගේ කුමන්ත්‍රණයකට අසුවිය හැක

බල්ලා – කටයුතු අවුල් වෙයි ,බල්ලන් පොර කනවා දැකීම හෝ ඇඟට බුරා පැනීම සිහිනෙන් දුටුවේ නම් රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා ඇත .
බල්ලෙකු ඔබ දැක වල්ගය වන වනා ඔබ ඉදිරියට එනවා දුටුවෙනම් මිතුරෙකු හමුවීමට පැමිණෙන බවය .බුරන බල්ලන් දැකීමෙන් අමුත්තෙකුගෙන් වාසියක් සිදුවන බවය .බල්ලෙකු විසින් සපා කෑම සිහිනෙන් දුටුවේ නම් හිතවත්ව සිටි කෙනෙකු තදින් විරුද්ධවාදියෙකු වන බවයි .පිස්සු බල්ලෙකු දුටුවෙනම් හිතවත් කෙනෙකුගෙන් උදව්වක් ලැබේ.

එළුවා – අන්‍යයින්ගේ ප්‍රයෝග වලට අසුවීමට ඉඩ ඇත .

එළදෙනුන් – ඔබේ අනාගත දියුණුවට සාර්ථක අත්තිවාරමක් වැටෙනවා ඈත .එළදෙනුන් රැලක් තණ කමින් සිටියේනම් රැකියාව ස්ථිර වේ .පැටියා සහිත එළදෙනක් දැකීම සම්පත් ලැබී වාසනාව අත්වේ.

ගවයා – වාසනාවන්ත ජිවිතයක් ගතකිරීමට හැකිවේ .

බැටළුවෙක් – සියළු කටයුතු සාර්ථක වේ.

වනසතුන්

මුවා – අනතුරක් වලක්වා ගැනීමට හැකිවේ

සිංහයා – වැදගත් ක්‍රියාවකදී ඔබට නායකත්වය ලැබෙනු ඇත .

අලි ඇතුන් – ඇතෙකු සිහිනෙන් දුටුවෙනම් ඔබේ බලාපොරොත්තු සාර්ථක වේ .අලි ඇතුන් පිට නැගී යාම දුටුවෙනම් රැකි රක්ෂාවල උසස් තනතුරු හිමිවේ.

අශ්වයා – සුදු අශ්වයා ධනලාභ ගෙනදෙන සිහිනයකි .කළු අශ්වයා අසාර්ථක වීම හා පසුතැවිලි වලට භාජනය වන්නේය .දුඹුරු අශ්වයා කටයුතු ප්‍රමාද කරයි .අසුන් පිට නැගී යනවා දුටුවෙනම් සියලු සම්පත් ලැබේ.

වලහා – මිත්‍රයෙකු තදබල ලෙස අමනාප වේ .
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top