සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් සක්‍රිය චරිතයක් වන ඇය, පසුගිය දිනක සිය මුහුණු පොතට එක් කළ ඡායාරූප කිහිපයක් නිසා නැවතත් කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා.
දිනක්ෂි මෙවර පෙනී සිටින්නේ ඉතාමත් අභිමානවත් මෙන්ම දේශීය අනන්‍යතාවය විදහා දක්වන උඩරට විලාසිතාවකින් (Kandyan Style) සැරසී සිටින අයුරුයි. සාමාන්‍යයෙන් ඕනෑම විලාසිතාවකට අපූරුවට ගැළපෙන ඇයගේ රුව, මෙම සාම්ප්‍රදායික උඩරට සාරිය නිසා තවත් ඔපවත්වී ඇති බවයි රසිකයන් පවසන්නේ.
ඉතින්, උඩරට විලාසිතාවෙන් හැඩවුණු දිනක්ෂිගේ ඒ මනස්කාන්ත ඡායාරූප එකතුව ඔබත් නරඹන්න.
