එහිදී Hiru TV රූපවාහීනී නාලිකාව වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම Hiru News - වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති නාලිකාව ලෙස, සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ වසරේ වඩාත් ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූයේ Hiru FM ගුවන් විදුලි නාලිකාවයි.
සම්මාන උළෙල තවත් විචිත්‍රවත් කරමින් Hiru FM - "DJ අරා & පැස්බරා" වසරේ වඩාත් ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහන ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.
එමෙන්ම Hiru FM - "DJ අරා & පැස්බරා" වසරේ වඩාත් ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහන ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
Hiru TV - "හිරු ස්ටාර්" වසරේ වඩාත් ජනප්‍රියම රියැලිටි වැඩසටහන ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමත් විශේෂත්වයක්.
Hiru TV - "පාට කුරුල්ලෝ" වසරේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
HIRU TV - "පත්තරේ විස්තරේ" වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.
Hiru News Facebook පිටුව වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය පිටුව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම Hirunews.lk වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස, සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.
Hiru TV - Tik Tok පිටුව වසරේ වඩාත් ජනප්‍රියම Tik Tok පිටුව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
Hiru TV - චමුදිත සමරවික්‍රම වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නිවේදකයා ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
Sooriyan FM - වසරේ වඩාත් ජනප්‍රියම දෙමළ ගුවන්විදුලි නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබූ අතර Gold FM - වසරේ වඩාත් ජනප්‍රියම ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
Shaa FM - වසරේ වඩාත් ජනප්‍රියම තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාව ලෙස, සම්මානයෙන් පිදුම් ලැබුවා.
"Hiru Mega Blast" - වසරේ වඩාත් ජනප්‍රියම එළිමහන් ප්‍රාසාංගික වැඩසටහන ලෙස, සම්මානයෙන් පිදුම් ලැබූ අතර Hiru TV - "හිරු ස්ටාර්" නිවේදක සාරංග දිසාසේකර, වසරේ හොඳම රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.