Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
වාහන ගන්න ඉන්න අයට නරක ආරංචියක්! වාහන මිල යළිත් ඉහළට, ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙලා...

- වාහන ගන්න ඉන්න අයට නරක ආරංචියක්! වාහන මිල යළිත් ඉහළට, ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙලා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

286 Views

වාහන අරන් පාරට බහින්න හීන බල බල හිටපු අයට මෙන්න හිතාගන්නවත් බැරි ආරංචියක් ලැබෙනවා. වාහන ආනයන බදු මත පනවා තිබුණු 50%ක අධිභාරය ලබන දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්ම දීර්ඝ කරන්න රජය තීරණය කරලා.


මේ එක්ක ලංකාවේ වාහන මාකට් එකේ මිල ගණන් ආයෙමත් අහස උසට ගිහින් කියලා තමයි වාහන අලෙවි නියෝජිතයෝ කියන්නේ.

අපේ වාහන ආනයනකරුවන්ගෙන් කරපු විමසීම්වලදී දැනගන්න ලැබුණේ ජනප්‍රිය වාහන මාදිලිවල මිල ගණන් රුපියල් මිලියන 4.5ක් (ලක්ෂ 45ක්) දක්වාම ආයෙත් සැරටම ඉහළ ගිහින් තියෙන බවයි.

දැනට මිල වැඩිවෙලා තියෙන විදිහ මෙන්න.

Suzuki Wagon R: රුපියල් ලක්ෂ 5කින්
Toyota Raize: රුපියල් ලක්ෂ 8කින්
Toyota Yaris: රුපියල් ලක්ෂ 5කින්
Honda Vezel: රුපියල් ලක්ෂ 9කින්
BYD Atto 1 (EV): රුපියල් ලක්ෂ 10කින්
Double Cabs (ද්විත්ව කැබ්): රුපියල් ලක්ෂ 20 සිට 25 දක්වා
Toyota Prado: රුපියල් මිලියන 2.5කින්
Toyota Land Cruiser: රුපියල් මිලියන 4.5කින්

මේ ගැන අදහස් දක්වපු වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා කිව්වේ, මැයි 15 වෙනිදාට කලින් ණයවර ලිපි ඕපන් කරපු වාහනවලට මේ අධිභාරය වැදුනේ නැති බවයි. මෙතෙක් කල් මාකට් එකට ඇවිත් ක්ලියර් වුණු වාහනවලින් 90%ක්ම අන්න ඒ පරණ ණයවර ලිපි යටතේ ආපු ඒවලු. හැබැයි මැයි 15න් පස්සේ LC ඕපන් කරපු වාහන අලුත් බදු ක්‍රමය යටතේ පෝට් එකෙන් ක්ලියර් වෙන්න පටන් ගත්ත ගමන්ම මෙන්න මෙහෙම මිල අහස උසට ගිහින් තියෙනවා.

තව ඉස්සරහට අලුත් බදු වදින වාහන තොග පිටින් මාකට් එකට එද්දී, වාහන මිල මෙයටත් වඩා දරුණු විදිහට ඉහළ යන්න පුළුවන් කියලා තමයි ආනයනකරුවන් තදින්ම අනතුරු අඟවන්නේ.

නිතර නිතර මෙහෙම අධිභාර පටව පටවා ඉන්නේ නැතුව, ස්ථාවර බදු ප්‍රතිපත්තියක් සහ LC නියාමනයක් ගෙනාවොත් විතරක් වාහන මාකට් එක ස්ථාවර කරන්න පුළුවන් වෙයි කියලා සංගමය වැඩිදුරටත් මතක් කර සිටිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top