Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
02
අවසන්වරට හිත මිතුරන් හමුවෙන්න මල් ගොඩක් මැද නිදියගෙන ආ චුලා.. අවසන් කටයුතුත් අද පස්වරුවේ...

- අවසන්වරට හිත මිතුරන් හමුවෙන්න මල් ගොඩක් මැද නිදියගෙන ආ චුලා.. අවසන් කටයුතුත් අද පස්වරුවේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

946 Views

අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය නිරූපන ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳව අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකිරීමට කටයුතු සුදානම් කරලා තියෙනවාලු.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය පිළියන්දල තුම්බෝවිල ගංගාරාමපාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත පසුගිය 31 වෙනිදා මියගොස් සිටියා.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය ව්‍යාපාරිකයා සමග එදින අලුයම පහට පමණ පිළියන්දල ඔහුගේ නිවසට පැමිණ කාමරයක නින්දට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එදිනම දහවල් 12.45 ට පමණ ඇයව නින්දෙන් අවදි කිරීම සඳහා කටයුතු කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂාවට ලක් කර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී එම සෞඛ්‍ය සේවකයන් පරික්ෂා කර ඇය මියගොස් ඇති බවට අනාවරණය කර ඇති අතර ඇය නිදා සිටි ඇද ඇතිරිල්ලි ලේ පැල්ලමක් තිබී ඇති බැවින් අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බවයි පිළියන්දල පොලිසිය ඊයේ (01) කියා සිටියේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පිළියන්දල පොලිසිය මෙහෙයවනවා. 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top