කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා, තමන්ගේ ආදරණීය පවුල එක්ක කාලය ගත කරන්න රොෂාන් හැමවෙලේම අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් රොෂාන් එයාගේ ආදරණීය බිරිඳයි පුංචි පුතයි එක්ක සරුංගල් යවන්න ගිහින් තිබුණා.
ඒ සොඳුරු මොහොතේ ගත්ත ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එකතු කරමින් රොෂාන් සිතන්න යමක් එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි...
"සරුංගලයක් පියාඹවන්න ඉගෙන ගන්නවාට වඩා, ජීවිතය විඳින්න ඉගෙන ගන්න මේ පුංචි මොහොතවල් වටිනවා..."
සැබෑම ආදරයත්, පවුලේ සතුටත් පිරුණු ඒ සොඳුරු ඡායාරූප එකතුව පහතින් බලන්නකෝ...
