තමන්ගේ රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක හදවත් වසඟයට ගත් ඇය, සමාජ මාධ්‍ය තුළත් ඉතාම සක්‍රීය චරිතයක්.
මෙන්න මේ කියන ආදරණීය තරුවගේ මුහුණු පොතේ සටහන් වුණු වෙනස්ම විදියේ සුන්දර පෝස්ට් එකක් ගැනයි මේ කියන්න යන්නේ...
ඇයගේ හිතේ කාලෙක ඉඳන් තිබුණු පුංචිම පුංචි වෙනස් ආසාවක් ඉෂ්ට කරගත්තු බව කියමින්, ඇය විසින්ම අඳින ලද අලංකාර චිත්‍රයක ඡායාරූපයක් එක්ක මෙන්න මේ වගේ හුරුබුහුටි සටහනක් එකතු කරලා තිබුණා.
"කාලෙක ඉදන් තිබ්බ ආසාවක්.. picnic එකක් ගිහින් චිත්‍රයක් අදින්න.. අවුරුදු ගානකට පස්සේ ඇදපු නිසා අඩුපාඩු ගොඩාක් තියෙනවා..ඊලග පාර තව හොදට try කරනවා"