ඔන්න ඉතින් අද දවස සජිතට වගේම මුළු ඇන්තනි පවුලටම අතිශය සතුටුදායක, විශේෂම දවසක් වෙලා තියෙනවා.
ඒකට හේතුව වෙන මුකුත් නෙවෙයි, සජිතගේ සහ බුවිනිකාගේ ආදරණීය පුංචි පුතාගේ උපන්දිනය අද දවසට යෙදී තිබීමයි.
තමන්ගේ පණ වගේ ඉන්න පුංචි කුමාරයාගේ මේ විශේෂ දවස වෙනුවෙන් සජිත සහ පවුලේ අය එකතු වෙලා හරිම ලස්සන, වර්ණවත් උපන්දින සාදයක් ලෑස්ති කරලා තිබුණා.
පුංචි පුතාගේ මේ ආදරණීය උපන්දින සාදයේ ඉතාමත් සුන්දර සහ සතුටුදායක පින්තූර එකතුවක් සජිත විසින් තමන්ගේ නිල මුහුණු පොත එක්කර තිබුණා.
කාගෙත් සිත් ඇදගත්තු බර්ත්ඩේ පාටියේ ලස්සන පින්තූර එකතුව පහතින් බලන්න.
