Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
06
ලග්න හයකට සුබපල.. සැප්තැම්බර් 13 වැනිදා සිදුවෙන ඒ වෙනස ගැන දැනගන්න..

- ලග්න හයකට සුබපල.. සැප්තැම්බර් 13 වැනිදා සිදුවෙන ඒ වෙනස ගැන දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

කාලයෙන් කාලයට ග්‍රහලොව සිදුවෙන වෙනස්කම් ඔබේ ජීවිතයට විවිධ විදිහට බලපානවා..

ඉතින් ඒ පෙරළිත් එක්ක කොහොම හරි ඔබට ඔබේ ජීවිතය ඉදිරියටම ගෙන යන්න වෙනවා..


ලග්න හයකට සතුට සැපත උදා කරන තවත් එවැනිම රාශිගතවීමක් සැප්තැම්බර් 13 වැනි ශනි දින සිදුවෙනවා.. ඒ රාත්‍රී 09.24 ටයි.. එදිනට අඟහරු තුලා රාශිගතවීමෙන් ඔබේ ලග්නයට මොන වගේ බලපෑමක් ඇති කරාවිද..?

මේ අනුව මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මීන ලග්නවලින් උපන් අය හට සතුට, සැපත සහ සිතුම් පැතුම් ඉටුවන සුබදායක කාලපරිච්ඡේදයක් ද කටක, සිංහ, වෘශ්චික, ධනු, මකර, කුම්භ ලග්න හිමියන් තමන්ගේ උත්සාහයෙන් කටයුතු ජයගත යුතු මිශ්‍රපල සහිත කාලයක්ද උදා වනු ඇත.

ඒ අතර, උච්චමූල ත්‍රිකෝණ චන්ද්‍ර ආලෝක ග්‍රහයාගෙන් උදාරතම යෝගබල සමඟ නිචභංග රාජ යෝගය, දාමිණි යෝගය, බුධ ආධිත්‍ය යෝගය ලග්න දොළසටම සුබදායි ලෙස ප්‍රතිපල ගෙන දෙන බවක් ද දෘශ්‍යමාන වෙයි.

ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රවිගේ පූර්ණාලෝක කිරණ සමඟ සෙන්පති අඟහරුගේ මේ සංක්‍රමණය ලොව පුරා පෙරළිකාර සමාජ සංශෝධන සිදුවන සම්භාවනීය යුගයක් උදා කරවනු ඇත.

එම ස්වර්ණමය පරිවර්තනය අසීමිත සුඛෝපභෝගී දිව්‍යලෝක සැප සම්පත් ග්‍රහණයට මිනිසුන් පොලඹවන මුත් මානුෂිකත්වයට නොගැළපෙන සම්ප්‍රදායක් ද නිර්මාණය කිරීමට සමත්ය. කෙසේ වුවද සිත දියුණු කිරීමට, සාපරාධී සිතිවිලි සිතෙන් බැහැර කරළීමට, දැනුම අවබෝධය වර්ධනයට පරිසරය සකස් කළ යුතු කාලයකි.

මානසික සැලසුම්කරණය, යුදගිනි, අවි ගැටුම් බැහැර කිරීමට කාර්මික, කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සම්‍යක් ව්‍යායාමයට සැමදෙනාගේ ධෛර්යය යෙදවීම වැදගත් වන්නෙකි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දුරුකොට ගෙන මනුෂ්‍ය ක්‍රියාකාරමෙහි යෙදීම කාලෝචිත වූවෙකි.

මේෂ රාශිය – සිතැඟියන් මුළුමනින්ම සතුටුදායක බවට තුඩු දෙයි. අසනීප, සමාරම්භයට කටයුතු උනන්දුවෙන්ම කළයුතුවෙයි. උසස් නිලධාරී පිරිස් හමුවෙයි. හදිසි තීරණ තීන්දුවලින්ද වැළකී ක්‍රියාකාරීවීමෙන් බොහෝ දුරට සතුට දායක බවක් මතු කෙරෙයි. අරමුණු එකින් එක විසඳාගෙන කටයුතු කරන්න.

වෘෂභ රාශිය – සිතැඟියාවන්ගේ ශක්තිය, ධෛර්යය මත පදනම්ව පවතිනු ලබයි. බොහෝ දුරට සැළකිලිමත්වීමද කාලය කළමනාකරණය කෙරෙහි යොමුකිරීම ඉතාම යහපත් වෙයි. අතහැර දැමූ වැඩ කොටස් නැවත සමාරම්භය උසස් දියුණුවකට ද මාර්ග සළසයි. අසනීප කෙරෙහි ද අවධානය යොමුකරලීම යහපත් වෙයි. ආශ්‍රිතයන් කුපිත කිරීම්වලින් දුරුවීම හොඳයි.

මිථුන රාශිය – කලක සිට තිබුණ උත්සාහය උනන්දුව ඉතාම ශුභවාදීව නැවතත් සමාරම්භ කරළීම අර්ථවත් වෙයි. ඥාති හිතෙයිශී ආශ්‍රිතයෝ වැඩි කාල පරාසයන් අතහැර ගියේ නම් එකී සියලු දෙනාම ආශ්‍රය කරලීමට උසස් ගති ගුණ ලෙස පෙනී යන්නේ ය. පවුලේ උසස් දියුණුව සමඟ සමාදානය දියුණු වෙයි. වැඩ කොටස් ගණනාවකට සාර්ථ කර ගැනීමෙහි මඟ සැලසෙයි.

කටක රාශිය – හදිසි තීරණ තීන්දු අනුව නොසැළකිලිමත් නොවී විවේකීව සිතා මතා සියලු කටයුතු සලසා ගැනීම යහපත් වෙයි. ධනය, බලය ආශ්‍රිත කටයුතු සාමකාමීව කරගෙන යාම ඉතා වී හොඳ දැනුම අවබෝධය මත කළමනාකරණය ශුභවාදී කරළීම අතිශය ප්‍රශස්ත වෙන්නේ ය. ඉදිරි ගමන් මඟ යහපත් කර ගැනීම යහපත් වෙයි.

සිංහ රාශිය – බොහෝ දුර කල්ගතව ගිය කරුණු කාරණා කෙරෙහි අවධාරණය යොමුවෙන බාධා අවහිර දුෂ්කරතා දුරුවෙන කාල පරාසය නිකරුනේ ගත කිරීම අවැඩදැයක වෙයි. දෛනික ජීවිතය ආශ්‍රිතව ක්‍රමවේද ශුභවාදීව ක්‍රියා කරලීමෙන් යහපත් වෙයි. වෙළඳ ව්‍යාපාරික මෙන්ම ධනය ආශ්‍රිතව පරෙස්සම් වෙන්න. උසස් ජීවිතයකට සැරසෙන බවක් පෙනෙයි.

කන්‍යා රාශිය – පදිංචි ස්ථානය ආශ්‍රිතව නවීකරණ කටයුතු රැසක් සීහුම් වෙයි. ඉදිරි කාලීන වූ අරමුණු රැසක්ම ව්‍යාපාරික මට්ටමෙන් දියුණු වෙයි. වරින් වර වැහි කුණාටු මතුවීමෙන් වගාකටයුතු බාධක කෙරෙයි. පදිංචියෙහි නවතාවයක් ඇරඹෙයි. ඔබගේ උත්සාහය වැඩිදියුණු කරගැනීම යහපත් වෙති.

තුලා රාශිය – විවිධතම ආදායම් මාර්ග රැසක්ම ලැබීමට භාග්‍යය වාසනාව උදාවෙයි. විභාග, තරග ජයගහණය ලැබෙයි. වෙළෙඳ ව්‍යාපාරික මෙන්ම දෙස් විදෙස් සහගත සතුටු දායක වෙයි. ව්‍යාපාරික මට්ටමෙන් විවේකය නොබලාම අළෙවි කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ කරගනී. විවාහ උත්සව ආදියට ආරාධනා ලැබෙනු ඇත.

වෘශ්චික රාශිය- හදිසි තීරණ තීන්දු ගෙනෙන අළෙවි කටයුතු කර ගැනීමට උත්සාහ ගන්න. කළ නොහැකි මහා පරිමාණ සේවා නොකර සාමකාමී සහජීවන රටාවනට අනුව හුදකලා සේවා කෙරෙහි සලකා බලන්න. කොන්ත්‍රාත් කටයුතු, ඉඩකඩම් දේපළ ආදිය කෙරෙහි අවධානය ද සළකා කටයුතු කර ගැනීම වැදගත් කොට සලකන්න.

ධනු රාශිය – දැනට පවතින සමාරම්භක කටයුතු ගැන අවධානය යොමුකරලීම යහපත් වෙයි. රාජ්‍යය අංශයෙහි රැකියා බොහෝ දුරට ඉටු කරලීම වඩාත්ම සතුටුදායක බවක් උසුලයි. ආගමික සේවා කෙරෙහි නැඹුරු විය හැක. අවදානම් කටයුතුවලින් බැහැරව පිරිසුදුව කරළීම ඉතාම යහපත් වෙන්නෙකි.

මකර රාශිය – සමාරම්භක කරුණු කාරණා බොහෝ දුරට අසීමිතය. පාරිසරික කටයුතුවලදී ද ඉවසීමෙන් ක්‍රියා කරන්න. කාලය අපතෙහි නොයවා අවශ්‍ය කටයුතු කළමනාකරණය කොටගෙන සකසුරුවම් සහිතවම කරගන්න. මූලික අරමුණු සඵල කර ගැනීම සඳහා අවවාද උපදෙස් ලබාගන්න.

කුම්භ රාශිය – රැකියා ආදායම් මාර්ග කරුණු කෙරෙහි මෙන්ම බාහිර සමාජශීලී කටයුතු කෙරෙහිද අවධානය යොමු කරන්න. සමාරම්භක කරුණූ රැසක්ම සාර්ථක කර ගැනීමෙහි ජවබල සම්පන්නබවක් උසුළනු පෙනී යයි. දුර බැහැර ගමන් බිමන් රැසක් යෙදෙයි. හදිසි රෝගාබාධ කෙරෙහි මෙන්ම පවතින රෝග ගැනද නිසි අවධානය යොමු කරන්න.

මීන රාශිය – සතුරන් දුරු කෙරෙයි. උත්සාහය උනන්දුව වර්ධනය කෙරෙයි. රැකියා ආදායම් මාර්ග පිළිබඳ සතුටු දායක බවත් මතු කෙරෙයි. නව තාවයකින් නම සිතුවිලි සමුදායක්ම සාර්ථක කර ගැනීමෙහි උත්සාහයක ද යොදන ඇත. බොහෝ දෙනකු අතර ප්‍රසාදයට පාත්‍රවෙන කරුණු කාරණා කෙරෙහි අවධානය ද දැඩි කෙරෙයි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top