මේ කියන්න හදන්නේ වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා භාවිතා කරන අයට දුක හිතෙන ආරංචියක්...
දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස කැඩීයාමට ලක්ව ඇත්තේ අඟුලාන දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයක්