ලාංකේය රේඩියෝ වංශකතාවේ තනි අකුරේ පෙරළිකාරයා, ෂා FM නාළිකාවේ 23වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
2002 ජනවාරි 21 වන සඳුදා දින හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හඳුන්වා දෙමිනුයි.