ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සීඝ්ර අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුම රු. 203,100.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 221,500.00ක් ලෙස සටහන් වෙනවා.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 - රු.27,690.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.221,500.00
කැරට් 22 ග්රෑම් 1 - රු.25,390.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.203,100.00
කැරට් 21 ග්රෑම් 1 - රු.24,230.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.193,850.00