ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ කොටස් 100ක් අද සම්පුර්න වෙනවා.
ඉතින් පාට කුරුල්ලෝ බලන,මේ ටෙලි නාට්‍යයට ආදරය කරන ඔබට තෑග්ගක් දෙන්න තමයි සූදානම් වෙන්නේ.
ඒ තමයි වෙනදට පැය භාගයක් විකාශය වෙන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය අද පුරා පැයක් විකාශය වීමට නියමිතව තිබෙනවා.
ඉතින් සිනහව , කුතුහලය එක්ක ප්‍රේක්ෂක ඔබට පුළුවන් අද පුරා පැයක් පාට කුරුල්ලෝ නරඹන්න.